ලොකු_අව්ලක්_මචන්

  • Sep 8, 2014
    490
    47
    28
    ලොකු_අව්ලක්_මචන්

    මේක අසහන එකක් නෙවේ, අවන්කව මට උන හිතත වද දෙන ප්‍රශ්නයක්,
    මේකයි මචන් ප්‍රශ්නෙ.
    මම මගේ Girl එක්ක යාලු වෙලා දැනට අව් 2 ක් වගේ වෙනව,එයාගෙ වැරදි වැඩක් කියල දෙයක් මට මේ වෙනකන් එහෙම දැනගන්න ලැබිල නෑ,
    එයා ඉන්නෙ ගොඩක් දුර නිසා සති 2 කට වගේ සැරයක් තමයි බලන්න එහෙම යන්නෙ, දැන් මාස 2 ක් වගේ ඉඳන් Computer Class එකකට යනව,මට ඒකට නම් යන්න උනේ නෑ.
    ඉතින් ගියපාර හම්බ වෙලා යන්න හදනකොට Msg 1ක් ආව කෙල්ලගෙ Phone එකට, මමත් බලෙන් වගේ ඇදල අරන් බැලනකොට
    ''ඔයා මාත් එක්ක තරහද''කියල තිබුන තව මොනවද දිගට තිබුන.හැබැයි කෙල්ලෙක්ගෙ නමක් තිබුනෙ යාලුවෙක්ගෙ අලුත් Class එකේ, මම ඒක කියවන්න කලින් ඒක ඇදල අරන් Delete කරා, පස්සෙ මම ඒකට රන්ඩු උනා, ඒ අස්සෙ මෙයා මාව සැක කරන්නෙ ඇයි ගගා Phone එක මට නොදී ඒකෙ මොනව හරි කර කර මාත් එක්ක තර්ක කලා, පස්සෙ මම යාලුවට ගන්න කිව්වම ඒ යාලුවගෙ නම් එක Answer කලේ නෑ, ඒ අර Msg එක ආපු Number එකද දන්නෙත් නෑ, කෙල්ල කියනව යාලුව එක්ක තරහ උනාලු ඒකලු එහෙම එව්වෙ , එච්චර හිතුවෙ නෑලු ඒකලු Delete කරේ , මගෙ හිතට හෙන අවුල් බන්, මොකක් වෙන්න ඇතිද? කතා කරන්න හිතෙන්නෙත් නෑ බන් කෙල්ල එක්ක, උපදෙසක් දීපන්කො Joke එකට නොගෙන
     
    • Like
    Reactions: arsehole-froce

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    awulak tmamai itn

    samanyen pani halana un ohoma ewa yawanawa kellonta
    mamath yanawanawa ban

    eeth kella ubata phone eka pennuwe na kiyanne awulk kollo...

    FYI : ekaparak ohoma una kella aniwa aye ohoma karanawa...
    so itn widawanne natuwa ubata kella gana dan interst eka nathnam shepata athharala dapan ..
    nathn ubata hiten widawanna wenne
    melo wdk krganna hambennet na ube
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    සැකම කරන්නෙපා. ඒත් උඹට පුළුවන්නෙ ඒ නම්බර් එක ,එයාට හොරෙන් හරි ෆෝන් එකෙන් ගන්න. සැකය යනු ලොකු දුකක මුලක්
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    උබ කියල තියෙන්නේ විස්තරෙන් පොඩ්යි, මේ විස්ත්රෙන් නම් කියන්න පුළුවන් මෙච්චරයි, ඉවසපන් ඕනෑම දෙයක පැති තුනක් තියෙනවා, උබ හිතන දේ, උබේ කෙල්ල හිතන දේ, ඇත්තට සිද්ද වුන දේ, අත් දැකීමෙන් කියන්නේ. :):):)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෆෝන් නම්බර් එක කෙල්ලෙක්ගෙ නමින් සේව් කලා කියලා උඹ පිළිගන්න එපා ඒක කෙල්ලෙක්ගෙමයි කියලා.. කොල්ලෙක්ගෙ කියලත් පිළිගන්න එපා.. පොඩ්ඩක් මධ්‍යස්තව හිටපං..

    ඔව් සමහර විට කෙල්ලෙක් වෙන්නත් පුළුවන්.. එහෙම බොළඳ විදියට තමා උන් කෙල්ලන් එක්කත් චැට් කරන්නෙ, මැසේජ් එවන්නෙ..

    හැබැයි තියෙන ප්‍රශ්නෙ තමයි ඇයි මැසේජ් එක ඩිලීට් කලේ.. උඹ බලන්න කලින්.. යාළුවෙක් නම් (කෙල්ලෙක්) ඔය තරම් කලබල වෙන්න දෙයක් නෑනේ..

    කෝකටත් ටච් එකේ ඉඳපං.. ගෑනු පරානේ නෑ විස්වාසේ..:dull:

    "ආදරය,
    නත්තල් සීයා වැනිය
    සියල්ලන්ම දන්නා මුත්
    ප්‍රායෝගිකව එවැන්නක්
    නැත.."

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අවුලක් නම් තමයි පුතේ. අවංක ආදරයක් නම් එකිනෙකාගේ දේවල් හංග ගන්නේ නැතුව ඉන්න ඕනේ. කෙල්ල ඉල්ලුවොත් උඹට ඒකිට උඹේ ෆෝන් එක දෙන්න්ත් උඹ ඉල්ලුවොත් කෙල්ලට ඒකිගේ ෆෝන් එක උඹට දෙන්නත් පුලුවන් වෙන්න ඕනේ. ඕතන ෆෝන් එක නොදුන්නා කියන්නේ හොරයක් තිබේ. දුර ඉඳන් ලව් කරන කොට කෙළවෙන සම්භාවිතාවය වැඩියි බං. මාසෙකට එක සැරයක් හම්බුවෙන ලවක් මාත් කලා අවුරුද්දු එකහමාරක් ඇදගත්තෙත් බොහොම අමාරුවෙන්.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඇත්තටම ආදරේ කරන අයට හංගන්න දේවල් නැහැ මචන්.. ඒ කියන්නේ දෙන්නා අතරේ රහස් නැහැ.. මාසෙටම එක පාරක් මිට් උනත් දෙන්නට දෙන්න ඕපන් නම්, විශ්වාසය තියෙනවා නම් එතනින් එහාට දෙයක් නෑ... ෆෝන් කෝල් එකක්.. මැසේජ් එකක් හංගන්න හදනවා කියන්නේ, හංගන්න දෙයක් තියෙනවා කියන එක.. ඒක උඹ කරත් එයා කරත් එකයි.. යාළුවා කෙල්ලෙක් නම් ඔච්චර කලබල වෙන්න ඕන නැහැනේ.. හොයලා බලපන් කොල්ලා.. කෙල්ලට නොතේරෙන්න.. දැන් කෙල්ලගෙන් අහන්න යන්න එපා.. එතකොට තව ඈත් වෙයි.. ටිකක් ඉවසල හොයල බලපන්.. වැරද්දක් නම් හදාගන්න බලපන්..
     
    ඒක තමයි බන් එකම නමින් නම්බර් 2 ක් උනත් Save කරන්න පුලුවන්නෙ බන්, මට එක නොදී හිටපු වෙලාවෙ අර නම්බර් Delete එක කරා කියල මට හිතෙන්නෙම, අනික ඊට පස්සෙ ඒ නමින් තිබුන නම්බර් එක Answer කලෙත් නෑ
     
    :( Tnx Mcn
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පොඩි පුතා;19119822 said:
    ඒක තමයි බන් එකම නමින් නම්බර් 2 ක් උනත් Save කරන්න පුලුවන්නෙ බන්, මට එක නොදී හිටපු වෙලාවෙ අර නම්බර් Delete එක කරා කියල මට හිතෙන්නෙම, අනික ඊට පස්සෙ ඒ නමින් තිබුන නම්බර් එක Answer කලෙත් නෑ
    Ridila™, DJU9 කියනව වගේ බං සිරා ආදරේ කරන කෙල්ලෙක් නම් ඔහොම දෙන්නා අතර රහස් තියෙන්න බෑ.. අනික ඒකි උනත් දන්නවා මේ වගේ දෙයක් කලාම උඹට අප්සට් යනවා, සැක හිතෙනව කියලා.. මමත් හිතන්නෙ ඔය යාලුවෙක් නෙමෙයි.. ඒකිට වෙන එෆෙයාර් එකක් ඇති.. ඒත් සීයට සීයක්ම කියන්න බෑ.. උඹ පොඩ්ඩක් විපරම් කරල බලපං.. මම නම් කියන්නෙ ඕක වැඩිය බොක්කෙන් කරන්න එපා කියලා..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පොඩි පුතා;19119844 said:

    හොඳම විසඳුම කියන්නම්. උඹ ඒකි ක්ලාස් යන දාක නොකියා හම්බුවෙන්න යමන්. මේකි ඇරිලා යනවා හොරෙන් බලන් හිටපන්. තනියම නම් යන්නෙ එතනට ගිහින් හම්බුවෙලා කතා කරලා කොහෙට හරි එක්කගෙන ගිහින් ෆෝන් එක ඉල්ලපන් මොකුත් ඔබන්නේ නැතිව. දෙන්නේ නැත්නම් කියහන් හංගන්න දෙයක් තියෙන නිසානේ නොදෙන්නේ කියලා නවත්තලා දාපන්. සැකය පොඩ්ඩක් හරි ගෑවුණු තැනක සම්බන්ධයක් ගෙනියන්න බෑ බං.
     
  • Sep 8, 2014
    490
    47
    28
    N♥K_forever;19119702 said:
    awulak tmamai itn

    samanyen pani halana un ohoma ewa yawanawa kellonta
    mamath yanawanawa ban

    eeth kella ubata phone eka pennuwe na kiyanne awulk kollo...

    FYI : ekaparak ohoma una kella aniwa aye ohoma karanawa...
    so itn widawanne natuwa ubata kella gana dan interst eka nathnam shepata athharala dapan ..
    nathn ubata hiten widawanna wenne
    melo wdk krganna hambennet na ube

    Clz eke kollo dennek innawa kiyala tiyanawa, un kathawata ehema enawa kiyala tiyanawa mcn, mata hitenneth ehema pani halana ekek, ahh tawa ekak una mcn meeta sathiyakata wage kalin waradila msg ekak mata awa '' e unath oya num eka gatta vidiha waradii kiyala'' meya ekata kwweth eka kellek innawa e kellata meya kamati na, e unath eyage yaluwagen num 1 ahagena clz eke deyak aha ganna kiyala

    සැකම කරන්නෙපා. ඒත් උඹට පුළුවන්නෙ ඒ නම්බර් එක ,එයාට හොරෙන් හරි ෆෝන් එකෙන් ගන්න. සැකය යනු ලොකු දුකක මුලක්

    :( tnx mcn
    උබ කියල තියෙන්නේ විස්තරෙන් පොඩ්යි, මේ විස්ත්රෙන් නම් කියන්න පුළුවන් මෙච්චරයි, ඉවසපන් ඕනෑම දෙයක පැති තුනක් තියෙනවා, උබ හිතන දේ, උබේ කෙල්ල හිතන දේ, ඇත්තට සිද්ද වුන දේ, අත් දැකීමෙන් කියන්නේ. :):):)
    Tnx mcn

    saka karanna epa balan idapan mokada wenne kiyla wadiya wiswasa krannnath epa
    :( k, tnx mcn
     
    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    උබ කියල තියෙන්නේ විස්තරෙන් පොඩ්යි, මේ විස්ත්රෙන් නම් කියන්න පුළුවන් මෙච්චරයි, ඉවසපන් ඕනෑම දෙයක පැති තුනක් තියෙනවා, උබ හිතන දේ, උබේ කෙල්ල හිතන දේ, ඇත්තට සිද්ද වුන දේ, අත් දැකීමෙන් කියන්නේ. :):):)

    Respect
     
  • Sep 8, 2014
    490
    47
    28
    හොඳම විසඳුම කියන්නම්. උඹ ඒකි ක්ලාස් යන දාක නොකියා හම්බුවෙන්න යමන්. මේකි ඇරිලා යනවා හොරෙන් බලන් හිටපන්. තනියම නම් යන්නෙ එතනට ගිහින් හම්බුවෙලා කතා කරලා කොහෙට හරි එක්කගෙන ගිහින් ෆෝන් එක ඉල්ලපන් මොකුත් ඔබන්නේ නැතිව. දෙන්නේ නැත්නම් කියහන් හංගන්න දෙයක් තියෙන නිසානේ නොදෙන්නේ කියලා නවත්තලා දාපන්. සැකය පොඩ්ඩක් හරි ගෑවුණු තැනක සම්බන්ධයක් ගෙනියන්න බෑ බං.
    eka nam horayak tiyanawa nan alla ganna puluwan hodama krame bn, tnx, ehema karanawa bn, mata dan metanadi eka sahatikawama oppu wela nati nisa hitha hada ganna amaru, e unath mata ehema wanchawak karala tiyanawa kiyala oppu unoth hitha hadaganna puluwan mcn