ඊයේ ඉදලා මගේ Pen Drive එකේ මේ විදියට පෙන්නනවා.
ඇයි මේ ?
මගේ Office එකේ ෆයිල්ස් හුගාක් තිබ්බා, මට මොනවාත් ම කර ගන්න බැරිවයි ඉන්නේ

මොනවා ද මේකට කරන්න පුලුවන් ?



දන්න අය කියලා දෙන්න Plz.
නැත්නම් Bump එකක් හරි දෙන්න




100% sure virus attack...![]()
virus


රිකවරි කලා නම් සමහර
වේලාවට ගොඩ දා ගන්න පුලුවන් වෙයි.
file carapat wela wage...... recovery ekak dapan. godak welawata puluwan wei
(Win7)Virus වෙන්නේ කොහොම ද ? එහෙනම් හැම ෆයිල් එකක් ම වැඩ කරන්නේ නැති වෙන්න ඕන නේ
Kaspersky 2011 දාලායි තියෙන්නේ එකෙදි ඇල්ලුවේ නෑ![]()


meken podi trak daahan balanna
http://www.mediafire.com/?uzy84c087v9p473
corrupted macho is ur pen a genuine 1 ? chinese pen walata me seen eka wenawa u cant recover files
pen eka weda kara kara ididdi galawala.corrupted wela thiyenne.mageth wela thiyenawa.nethiwunu data nam man danna widihata ganna widihak nee.format karanna wenne.
ඔෆිස් එකේ හැම වැදගත් File එකක් ම මේකේ තියෙන්නේ.machan umbe pen eke data currupt wela thiyenne, oka recover karanna tikak withara amaru wei, habai umba paertition recovery karala balapan, godak welawata ganna puluwan,...........![]()