ලොකු_ප්‍රශ්නයක්
වෙන කෙල්ලෙක්ව ඉස්සරහ සිට් එකේ තියන් යනවා උබලගේ කෙල්ල හෝ වයිෆ් දැක්කොත් මොන වගේ ප්‍රතිචාරයක් ද දක්වන්නේ. ?
අද උදේ අඳුරන කෙල්ලෙක්ව දාගෙන යනවා මගේ කෙල්ල දැකලා . දැන් ෆෝන් එකට ආන්ස්වර් කරන්නේ නැහැ . මගෙත් එක්ක මල පැනලා. එයා මගේ ඔෆිස් එකේ ඉන්න හොඳම යාලුවෙක් බන් .