ලොකු_ප්‍රශ්නයක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ලොකු_ප්‍රශ්නයක්

වෙන කෙල්ලෙක්ව ඉස්සරහ සිට් එකේ තියන් යනවා උබලගේ කෙල්ල හෝ වයිෆ් දැක්කොත් මොන වගේ ප්‍රතිචාරයක් ද දක්වන්නේ. ?

අද උදේ අඳුරන කෙල්ලෙක්ව දාගෙන යනවා මගේ කෙල්ල දැකලා . දැන් ෆෝන් එකට ආන්ස්වර් කරන්නේ නැහැ . මගෙත් එක්ක මල පැනලා. එයා මගේ ඔෆිස් එකේ ඉන්න හොඳම යාලුවෙක් බන් .
 
aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    වෙන කෙල්ලෙක්ව ඉස්සරහ සිට් එකේ තියන් යනවා උබලගේ කෙල්ල හෝ වයිෆ් දැක්කොත් මොන වගේ ප්‍රතිචාරයක් ද දක්වන්නේ. ?

    අද උදේ අඳුරන කෙල්ලෙක්ව දාගෙන යනවා මගේ කෙල්ල දැකලා . දැන් ෆෝන් එකට ආන්ස්වර් කරන්නේ නැහැ . මගෙත් එක්ක මල පැනලා. එයා මගේ ඔෆිස් එකේ ඉන්න හොඳම යාලුවෙක් බන් .

    ditch da bitch
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    විශ්වාසභංගයක් ගේන්න හදන හින්ද බිසී ඇති බං ඒක දින්නට පස්සෙ answer කරයි උඹ භය නැතුව හිටපං :)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    Turn it to her problem.Apply women theory.Uba danne ne wage hitapan.Mala pennata ganan ganne nethuwa idapan.ita passe wife uben ewilla ahuwama kiyapan ah e office eke weda karana ekenek kiyala.benagena awoth kiyapan office eke cowerker kenek dagena awe dekala oyata otchara mawa awiswasada kiyala kellata wada uba mala penala hitapan.alpha male part eka dagena hitapan mona bambukwakda mae kiyala.ita passe wife shape karanna awoth eth ganan ussapan.
     
    • Like
    Reactions: hchri

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේක නම් මගේ ෆේක් එකක් නෙමෙයි ඔන්න කලින්ම කිව්වා
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    Turn it to her problem.Apply women theory.Uba danne ne wage hitapan.Mala pennata ganan ganne nethuwa idapan.ita passe wife uben ewilla ahuwama kiyapan ah e office eke weda karana ekenek kiyala.benagena awoth kiyapan office eke cowerker kenek dagena awe dekala oyata otchara mawa awiswasada kiyala kellata wada uba mala penala hitapan.alpha male part eka dagena hitapan mona bambukwakda mae kiyala.ita passe wife shape karanna awoth eth ganan ussapan.

    thaths ma nigga :eek::lol::lol:
     
    Last edited:

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    වෙන කෙල්ලෙක්ව ඉස්සරහ සිට් එකේ තියන් යනවා උබලගේ කෙල්ල හෝ වයිෆ් දැක්කොත් මොන වගේ ප්‍රතිචාරයක් ද දක්වන්නේ. ?

    අද උදේ අඳුරන කෙල්ලෙක්ව දාගෙන යනවා මගේ කෙල්ල දැකලා . දැන් ෆෝන් එකට ආන්ස්වර් කරන්නේ නැහැ . මගෙත් එක්ක මල පැනලා. එයා මගේ ඔෆිස් එකේ ඉන්න හොඳම යාලුවෙක් බන් .

    උබ ගැන කිසි විශ්වාසයක් නැතිය ඇති:D:D:D:D
     
    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    484
    63
    Colombo
    කෙල්ලගේ number එක දාන් , අපි කතා කරලා බලන්නනම් , උබ කෝකටත් දැන් හිත හදන් ඉදපන්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබ කොහෙද බන් සිරිකොත පැත්තේ බස් වල යන්නේ වෙන කෙල්ලෝ එක්ක.. අනිවා වික්කාමසිංහ මහත්තය දකින්න ඇති වාහනේ යද්දී.. උබ ගැන තියන ආදරේ විශ්වාසෙ භංග වෙයි වික්කාමසිංහ මහත්තයාගේ :lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අඩෝ උඹට කාර් එකකුත් තියෙනව වයිෆ් කෙනෙකුත් ඉන්නව. කාර් එකේ
    ඉස්සරහ සීට් එකේ වාඩිවෙලා යන්න තරම් කෙල්ලොත් සෙට් වෙනව.
    එලකිරියෙ ඉන්න අනාත කුකුලොන්ට කොයින්ද මේව.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    විශ්වාසභංගයක් ගේන්න හදන හින්ද බිසී ඇති බං ඒක දින්නට පස්සෙ answer කරයි උඹ භය නැතුව හිටපං :)

    16114334_758119897673656_4652381577715750988_n.jpg

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Turn it to her problem.Apply women theory.Uba danne ne wage hitapan.Mala pennata ganan ganne nethuwa idapan.ita passe wife uben ewilla ahuwama kiyapan ah e office eke weda karana ekenek kiyala.benagena awoth kiyapan office eke cowerker kenek dagena awe dekala oyata otchara mawa awiswasada kiyala kellata wada uba mala penala hitapan.alpha male part eka dagena hitapan mona bambukwakda mae kiyala.ita passe wife shape karanna awoth eth ganan ussapan.

    :lol::lol::lol: Maaah Niggaahhh !! :lol::lol::lol::lol: