7years love ekak thiyeiddi ubath ekka set wenna mokadda e kollage adupaaduwa? athal deela nedda :O
රිප්ලයි කරන්නම ඕන කමෙන්ට් එකක්..
ඒ කිසි දෙයක් නෙවේ ආතල් දීල නැත්නම් මේකි මන් එක්ක සෙට් වුන දවසෙ ඉදල සෙක්ස් කරන්න ඕන බඩුවක් වගේ.
ඒත් ෆිල්ම් එකක් බලන්න යන්නත් කතා කරගන්නෙ බොහොම අමාරුවෙන්, ඒ ගිහින් ආවත් කියවනවා මූඩ් ගහල ආයෙ කොල්ලට වැරද්දක් කරන්න බෑ, ආයෙ මෙහෙම ඉන්න බෑ ගගා දවස් ගාණක් යනකම් කනක් ඇහිල ඉන්න නෑ මට,
එක්කොත් රණ්ඩු වෙනවා බ්ලොක් කරනව ඒව දුරදිග ගිහිල්ල..
ඒ වුනාට ආයෙම ලං වෙනව ටික දවසකින්.. ඒකිට මාව නැතුව බෑ මට ඒකිව නැතුව බෑ.
රණ්ඩු වෙනව හම්බානට, ඒ වගේම මාව නැතුවත් බෑ.
පට්ටම විදියට ලං වෙලා හිටියේ, මාර විදියට ආදරේ කලා..
කෙල්ලට තරහ යනව ඉක්මනට, මටත් එහෙමයි.. රණ්ඩුවෙනව ඉතින් දෙන්න තරගෙට

ආයේ මමම සේප් වෙනව පස්සෙ..
කෙල්ල පට්ටම විදියට කොල්ලට ආදරෙයි, ඒ වගේමයි මටත්.
ඒකිට කොල්ල නැතුව බෑ, අනේ මන්ද අවුරුදු ගාණක් ගිහිල්ලත් උන් දෙන්න මොන විදියට ඉස්සර වගේම ආදරේ කරනවද කියල හිතාගන්න බෑ මචන්..
මට තේරුම් ගන්න බෑ බන් අපි අතර වෙන දේ, වුන දේ මොකක්ද කියලවත්.
මම කෙල්ලගෙ අතින් අල්ලපු පළවෙනි දවස අද වගේ මතකයි, බැනුම් ඇහුව හම්බානට අතින් අල්ලපු එකට.. යාලුවෙක් විදියට ඇල්ලුවෙ කීවම යාලුවෙක් විදියටවත් අතින් අල්ලන්න ඕන නෑලු ගගා බැන්නා
අම්මො කියනවනම් දවස් ගාණකට නොකා නොබී අහන්න දේවල් තියේ..ටයිප් කරන්න බෑ..