ලොකෙ හොදම Anti-Keylogger Software එක නිකන් දෙනවා ගනිල්ලා

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප්.. ඊයෙ මම ඩවුන්ලෝඩ් කරගෙන ප්‍රතිචාරයක් දැම්මා.. බඩු වැඩ මචෝ.. තෑන්ක්ස් ආ..
     
    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    එළමකිරි සහෝදරයා පට්ට !!! වටිනාම දෙයක් 24/7 මැසිම අස්සෙම රින්ගන් ඉන්න අපිට :D:yes::rolleyes:

    මම මයික්‍රොසොෆ්ට් සෙකියුරිටි එසේන්ෂල් එක තමා දැනට තියන් ඉන්නේ කී ලොගර් වලින් බේරන්න මේ වයිරස් ගාර්ඩ් ඒකට පුලුවන්ද මචෝ (බැරිවෙයි නේද ?:(:sorry:)

    Bump75000.jpg
    :cool::):):)

    samawenna sahodaraya 24 innalu
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    එළමකිරි සහෝදරයා පට්ට !!! වටිනාම දෙයක් 24/7 මැසිම අස්සෙම රින්ගන් ඉන්න අපිට :D:yes::rolleyes:

    මම මයික්‍රොසොෆ්ට් සෙකියුරිටි එසේන්ෂල් එක තමා දැනට තියන් ඉන්නේ කී ලොගර් වලින් බේරන්න මේ වයිරස් ගාර්ඩ් ඒකට පුලුවන්ද මචෝ (බැරිවෙයි නේද ?:(:sorry:)

    :cool::):):)

    samawenna sahodaraya 24 innalu
    මයික්‍රොසොෆ්ට් සෙකියුරිටි එසේන්ෂල් ekka mekath daganna