ලොකේ ලොකුම කුහරයන් තුන

Trix HuNteR1

Member
Jul 18, 2010
100
27
0
ලොකේ ලොකුම කුහරයන් තුන

මෙන්න ගෙනවා තවත් කට්ටියට අලුත් දෙයක්....:D ‍කවුද දැකලා තියෙන්නේ ලොකේ ලොකුම වලවල් ටික..:nerd: ඇතුලට වැටුනොත් නම් ඉවරයි... :(:(

1. මේකට කියන්නේ Kimberley කුහරය කියලා. තියෙන්නේ South Africa වේ..

3c153498.jpg

2. මේකට කියන්නේ Glory Hole කියලා තමයි. තියෙන්නේ Monticello Dam, California වල..

nh1j42.jpg

3.මේකට කියන්නේ Great Blue Hole කියලා. තියෙන්නේ Belize වල​

11azm7q.jpg

අනිවා +රෙප් දාන්න හොදේ.... :rolleyes::rolleyes: ;););)
 
dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    Trix ĤũNtēR;8956456 said:
    මෙන්න ගෙනවා තවත් කට්ටියට අලුත් දෙයක්....:D ‍කවුද දැකලා තියෙන්නේ ලොකේ ලොකුම වලවල් ටික..:nerd: ඇතුලට වැටුනොත් නම් ඉවරයි... :(:(

    1. මේකට කියන්නේ Kimberley කුහරය කියලා. තියෙන්නේ South Africa වේ..

    3c153498.jpg

    munta mole da ban mewage walak laga town 1ke haddana ??? :oo: