ලොඨරියක් ඇදුන ගුපියනේ

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,879
    12,906
    113
    මහජන සම්පත
    රු ලක්‍ෂයක්

    ලක්සෙන් මොනව කරන්නද බන් අදකාලෙ
    අයිපෝන් එකක්වත් ගන්න බෑ
    ඉලක්කම් 5කුත් තිබිල
    ලක්‍ෂ පහක්වත් දෙන්ඩ ඕන මුන්
    හොද පිරමීඩයක් සෙට් කරල දෙන්නද?
     
    • Haha
    Reactions: NRTG and Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    Random da gaththe?
    Ow
    වෙලාව පොඩ්ඩක් බලාගමුද?
    ඕක ලොඨරියක් අද්දලා දෙන්නම් කියල ගුරුකමක් කරන්න ඕන කියලත් සල්ලි ඉල්ලුවා. මං කීවා ඉතින් එහෙනම් එක එකාට රු 2500ට පදිරි වෙන්නෙ නැතිව උබටම ඇදගනින්කො කියල
    සද්ද නෑ
    හොද පිරමීඩයක් සෙට් කරල දෙන්නද?
    අපෝ එපා
     
    • Like
    Reactions: NRTG