ලක්සෙන් මොනව කරන්නද බන් අදකාලෙ වෙලාව පොඩ්ඩක් බලාගමුද?
Walter White Well-known member Nov 20, 2019 43,580 124,909 113 දෙහිවල Oct 1, 2024 #21 Wadakaru said: ලක්සෙන් මොනව කරන්නද බන් අදකාලෙ Click to expand... වෙලාව පොඩ්ඩක් බලාගමුද? Reactions: NRTG and Wadakaru
Gingy Well-known member Oct 23, 2023 6,879 12,906 113 Oct 1, 2024 #22 Wadakaru said: මහජන සම්පත රු ලක්ෂයක් ලක්සෙන් මොනව කරන්නද බන් අදකාලෙ අයිපෝන් එකක්වත් ගන්න බෑ ඉලක්කම් 5කුත් තිබිල ලක්ෂ පහක්වත් දෙන්ඩ ඕන මුන් Click to expand... හොද පිරමීඩයක් සෙට් කරල දෙන්නද? Reactions: NRTG and Wadakaru
Wadakaru said: මහජන සම්පත රු ලක්ෂයක් ලක්සෙන් මොනව කරන්නද බන් අදකාලෙ අයිපෝන් එකක්වත් ගන්න බෑ ඉලක්කම් 5කුත් තිබිල ලක්ෂ පහක්වත් දෙන්ඩ ඕන මුන් Click to expand... හොද පිරමීඩයක් සෙට් කරල දෙන්නද?
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,102 113 Kotte Oct 1, 2024 #23 sahan50 said: Random da gaththe? Click to expand... Ow Walter White said: වෙලාව පොඩ්ඩක් බලාගමුද? Click to expand... ඕක ලොඨරියක් අද්දලා දෙන්නම් කියල ගුරුකමක් කරන්න ඕන කියලත් සල්ලි ඉල්ලුවා. මං කීවා ඉතින් එහෙනම් එක එකාට රු 2500ට පදිරි වෙන්නෙ නැතිව උබටම ඇදගනින්කො කියල සද්ද නෑ Gingy said: හොද පිරමීඩයක් සෙට් කරල දෙන්නද? Click to expand... අපෝ එපා Reactions: NRTG
sahan50 said: Random da gaththe? Click to expand... Ow Walter White said: වෙලාව පොඩ්ඩක් බලාගමුද? Click to expand... ඕක ලොඨරියක් අද්දලා දෙන්නම් කියල ගුරුකමක් කරන්න ඕන කියලත් සල්ලි ඉල්ලුවා. මං කීවා ඉතින් එහෙනම් එක එකාට රු 2500ට පදිරි වෙන්නෙ නැතිව උබටම ඇදගනින්කො කියල සද්ද නෑ Gingy said: හොද පිරමීඩයක් සෙට් කරල දෙන්නද? Click to expand... අපෝ එපා