මුන්ට කොමන් සෙන්ස් නැද්ද ? රුපියල් 40ට ඕක ගන්න අය 50% කින් වත් අඩු වෙනවා.
sakuntha1996 Well-known member Jan 13, 2017 11,383 21,306 113 Jun 30, 2023 #1 මුන්ට කොමන් සෙන්ස් නැද්ද ? රුපියල් 40ට ඕක ගන්න අය 50% කින් වත් අඩු වෙනවා. Reactions: aneasarayana, Troop, NRTG and 1 other person
kinkon Well-known member Aug 5, 2007 116,127 2 116,420 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 30, 2023 #2 කලින් රවියත් 30 කරල ආය 20ට දුන්න Reactions: NRTG, Emarald and sakuntha1996
NRTG Well-known member Oct 19, 2019 41,606 199,785 113 Colombo, Sri Lanka Jun 30, 2023 #3 ඔව්වා විකුනලා ජිවත් වෙච්ච මිනිස්සු අනාතයි Reactions: aneasarayana
C Cypress Well-known member Jul 22, 2021 16,177 27,660 113 Jun 30, 2023 #4 ඊට පස්සේ පාඩුයි කියලා ලොකු කොමිස් එකකට විකුනනවා Reactions: NRTG and aneasarayana
Don GasCan Well-known member Nov 3, 2010 44,299 50,616 113 සේදවත්ත Jun 30, 2023 #5 බංකොලොත් Reactions: NRTG
CorD SaC Well-known member Feb 4, 2015 15,824 28,205 113 Jun 30, 2023 #6 යකො එදාවේල හම්බ කරන උන ස්විප් ගන්නෙ 10,15. උන් ඕක නොගෙන ඉන්නෙ නෑ. 10ක් ගත්ත එකා 5ක් හරි ගන්නවා. ඒ මදිවට බෝනස් ගේම් එක. සුපිරි ගේමක් ඒක Reactions: NRTG
යකො එදාවේල හම්බ කරන උන ස්විප් ගන්නෙ 10,15. උන් ඕක නොගෙන ඉන්නෙ නෑ. 10ක් ගත්ත එකා 5ක් හරි ගන්නවා. ඒ මදිවට බෝනස් ගේම් එක. සුපිරි ගේමක් ඒක
Myth Well-known member Jul 9, 2009 19,111 12,612 113 Behind u :p Jun 30, 2023 #7 thagi double karala nadda Reactions: NRTG
chathura414 Well-known member Jan 2, 2014 6,325 8,313 113 M-Town Jun 30, 2023 #9 Bump Reactions: NRTG