ලොතරයි මිළ ඉහළ දමයි

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මුන්ට කොමන් සෙන්ස් නැද්ද ? රුපියල් 40ට ඕක ගන්න අය 50% කින් වත් අඩු වෙනවා.


    1688134333491.png
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    යකො එදාවේල හම්බ කරන උන ස්විප් ගන්නෙ 10,15. උන් ඕක නොගෙන ඉන්නෙ නෑ. 10ක් ගත්ත එකා 5ක් හරි ගන්නවා.

    ඒ මදිවට බෝනස් ගේම් එක. සුපිරි ගේමක් ඒක
     
    • Wow
    Reactions: NRTG