ලොතරැයි අදුනම මිනිස්සුන්ට

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,914
    9,722
    113
    ලංකාවෙත් ඔය වගේ ඒවා ඕන තරම් වෙලා තියෙනවා
     
    • Like
    Reactions: NRTG

    planner123

    Well-known member
  • May 22, 2018
    8,890
    15,301
    113
    Welisara cn ekak kiwwa lottery kooduwaka uncle kenek.
    Thaththage sweep eka puthata deela balan enna kiyala handiyata giyama.
    Putha eka baladdi denagena jackpot dinala kiyala. Koti 4i gaanak. Puthage gani sweep eke uge details liyala submit karala.
    Thaththa cn eka dena gaththata passe police gihin beragena thiyenne. Putha and thaththa are jackpot eka bedaganna agree wela.

    Putha ice gahanna purudu wela. Dan uu aaith parana thathwemalu. Thaththath parana thathwetama awilla. Salli nasthi karan dennama.
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara

    එහෙමත් එකෙක් තමා නේ හරියට මැනේජ් කරගෙන තියෙන්නේ. නැත්තං තිබ්බටත් එහා ගිහිං නැවතිලා තියෙන්නේ.

    පොලිටිකලි ගන්න එපා

    ඒකපාරටම සල්ලි ගොඩක් මිනිහෙක්ට හම්බ උනාම උමතු වෙනව, උඬ.ඟු වෙනව ... They feel entitled.. බහුතරයක් මූල්‍ය සාක්ෂරතාව තිබ්බෙ නැතොත් කෙටි කාලෙකින් සේරම නාස්ති කර ගන්නව ... ජීවිතේ අත් දැකල නැති උංගෙ ලෝකෙ සැප යැයි සලකන භෞතික සැප වෙනුවෙන් වියදම් කරනව ... අන්තිමට බංකොලොත් තත්වෙටම යනව

    රුපියලෙන් රුපියල එකතු කරල මැච් එකක් ගහන මිනිහ great වෙන්නෙ එකයි ... උන් දන්නව සල්ලි මැච් එක ගහන්න .... ලෝකෙ ධනවතුන් ගොඩක් එහෙම උන් .... එක රැයින් ලොකු ධනයක් හම්බ වෙලා එක manage කරන් ලස්සනට මූල්‍යමය දියුණුව දීර්ඝකාලීනව අයත් කරගත් මිනිස්සු ඉන්නෙ ටිකයි .....
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,272
    25,026
    113
    tracing Geo-location.. ... ...
    ඕකේ තියනවා එක එක කතන්දර ගොඩක්..
    හොඳ self worth එකක් තියන කෙනෙක්ට ඕක ලැබුනොත් ගේමක් ගහගන්න පුළුවන්..
    ගොඩක් උන් ඔච්චර සල්ලි ප්‍රමාණයක් ලැබෙන්න, handle කරන්න mentally ready නෑ..
    එක ටක් ගාල ඉවර කරගෙන තමන්ට පුරුදු comfort level එකට එන එක තමයි ගොඩක් උන් කරන්නේ..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,227
    34,850
    113
    මට නම් කෝටියක් විතර ඇදුනොත් සල්ලි ටික බැංකුවේ දාලා දවස් දෙකක් විතර නිදා ගන්නවා
     
    • Haha
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,535
    113

    එහෙමත් එකෙක් තමා නේ හරියට මැනේජ් කරගෙන තියෙන්නේ. නැත්තං තිබ්බටත් එහා ගිහිං නැවතිලා තියෙන්නේ.

    පොලිටිකලි ගන්න එපා

    ඒකපාරටම සල්ලි ගොඩක් මිනිහෙක්ට හම්බ උනාම උමතු වෙනව, උඬ.ඟු වෙනව ... They feel entitled.. බහුතරයක් මූල්‍ය සාක්ෂරතාව තිබ්බෙ නැතොත් කෙටි කාලෙකින් සේරම නාස්ති කර ගන්නව ... ජීවිතේ අත් දැකල නැති උංගෙ ලෝකෙ සැප යැයි සලකන භෞතික සැප වෙනුවෙන් වියදම් කරනව ... අන්තිමට බංකොලොත් තත්වෙටම යනව

    රුපියලෙන් රුපියල එකතු කරල මැච් එකක් ගහන මිනිහ great වෙන්නෙ එකයි ... උන් දන්නව සල්ලි මැච් එක ගහන්න .... ලෝකෙ ධනවතුන් ගොඩක් එහෙම උන් .... එක රැයින් ලොකු ධනයක් හම්බ වෙලා එක manage කරන් ලස්සනට මූල්‍යමය දියුණුව දීර්ඝකාලීනව අයත් කරගත් මිනිස්සු ඉන්නෙ ටිකයි .....
    උන්ටත් වගේ උන්ගෙ ලමයි, පවුලේ උන් රඟල කන සීන් වැඩි. ටික්ටොක් පැත්තෙ ගිහින් බලපන් සල්ලි තියෙන උන්ගෙ ලමයි කීයක් සල්ලි උන් හම්බ කලා වගේ රඟනවද කියලා.
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    උන්ටත් වගේ උන්ගෙ ලමයි, පවුලේ උන් රඟල කන සීන් වැඩි. ටික්ටොක් පැත්තෙ ගිහින් බලපන් සල්ලි තියෙන උන්ගෙ ලමයි කීයක් සල්ලි උන් හම්බ කලා වගේ රඟනවද කියලා.
    පොඩි තැන ඉඳාල ලොකු උන උන් මාරෙටම කපනව උන් ආපු level එකට ... ඇයි උන්ගෙ මාන්නයත් හෙනටම වැඩි වෙනව .... මම ගොඩක් කතා අහල තියනව ඒව කිරියෙම ... බොහෝ විට පරම්පරාගත සල්ලි තියන උන්ට නැති ලයින් උන් දෙන්න ගන්නව .... මම මෙ පොර ටෝක් දිල කියව්වට කවදහරි අපිත්, මේක කියවන උඹත් එහෙම කැරියෙක් වෙන්න පුලුවන් තව එකෙක්ට .... අනෙ මන්ද ජාන වල ඖලක් වෙන්න ඇති අපෙ ....
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,535
    113
    පොඩි තැන ඉඳාල ලොකු උන උන් මාරෙටම කපනව උන් ආපු level එකට ... ඇයි උන්ගෙ මාන්නයත් හෙනටම වැඩි වෙනව .... මම ගොඩක් කතා අහල තියනව ඒව කිරියෙම ... බොහෝ විට පරම්පරාගත සල්ලි තියන උන්ට නැති ලයින් උන් දෙන්න ගන්නව .... මම මෙ පොර ටෝක් දිල කියව්වට කවදහරි අපිත්, මේක කියවන උඹත් එහෙම කැරියෙක් වෙන්න පුලුවන් තව එකෙක්ට .... අනෙ මන්ද ජාන වල ඖලක් වෙන්න ඇති අපෙ ....
    උඹේ පවුලේ පසුබිම අනුව වෙනස්වෙන්වා බන්.
     
    • Like
    • Sad
    Reactions: NRTG and Mr.Robot

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    පොඩි තැන ඉඳාල ලොකු උන උන් මාරෙටම කපනව උන් ආපු level එකට ... ඇයි උන්ගෙ මාන්නයත් හෙනටම වැඩි වෙනව .... මම ගොඩක් කතා අහල තියනව ඒව කිරියෙම ... බොහෝ විට පරම්පරාගත සල්ලි තියන උන්ට නැති ලයින් උන් දෙන්න ගන්නව .... මම මෙ පොර ටෝක් දිල කියව්වට කවදහරි අපිත්, මේක කියවන උඹත් එහෙම කැරියෙක් වෙන්න පුලුවන් තව එකෙක්ට .... අනෙ මන්ද ජාන වල ඖලක් වෙන්න ඇති අපෙ ....
    ලොකු උන් අතරෙ කැපිල්ල අඩුයි මොකද උන්ගෙ සල්ලි එක්ක හැදුන වටිනාකමක් කනෙක්ෂන් තියෙනව. පොඩි මිනිහ උනත් හෙනම රෙස්පක්ට් එකක්නෙ තියෙන්නෙ තියෙන එකාට. ඒ හින්ද උන් හිතන්නෙ දුප්පතාගෙ හිත හොදයි ගම සුන්දරයි ඔහොම කතා.
    බලපන් අපි ගමේ එකෙකුට කතා නොකර හිනාවෙලා ගියත් ගමේ උන් කියන්නෙ ඒකගෙ ලොකුකම කතා කරන්නෙ නෑ කියල. ඒත් සල්ල කාරයෙක් කතා නොකර හිනාවෙලා ගියොත් කියන්නෙ කිසි ලොකුකමක් නෑ කටපුරා හිනාවෙලා ගියෙ කියල.

    අවසාන වශයෙන් කියන්නෙ තියෙන්නෙ සල්ලි තිබුනත් නැතත් මිනිස්සු කියන්නෙ ආත්මාර්තකාමී කොටසක් . ලංකාවෙ විතරක් නෙවෙයි කොහෙත් එච්චරයි
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,581
    8,830
    113
    කලුනුත් කිරියේ මේ ගැන ත්‍රෙඩ් එකක් ගිය.. සමහර අය දාල තිබ්බේ ලොතරයියෙන් අදුන වගේ හා පහළොස් ගුණයක් ඒ සල්ලි ටික හරියට ආයෝජනය කරලා ගොඩ ගියපු අය ඉන්නවා කියල...

    කොහොමත් අපිට උනත් එක පාරටම ලොකු ගානක් අතට අවම කරන්න ඕනි මොකක්ද නැත්තේ මොකක්ද තේරෙන්නේ නැනේ... වැඩිය ඕනි නෑ , එක පාරටම ලක්ෂයක් අවොත් අපි පිස්සු කෙලිනවනේ...
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    කලුනුත් කිරියේ මේ ගැන ත්‍රෙඩ් එකක් ගිය.. සමහර අය දාල තිබ්බේ ලොතරයියෙන් අදුන වගේ හා පහළොස් ගුණයක් ඒ සල්ලි ටික හරියට ආයෝජනය කරලා ගොඩ ගියපු අය ඉන්නවා කියල...

    කොහොමත් අපිට උනත් එක පාරටම ලොකු ගානක් අතට අවම කරන්න ඕනි මොකක්ද නැත්තේ මොකක්ද තේරෙන්නේ නැනේ... වැඩිය ඕනි නෑ , එක පාරටම ලක්ෂයක් අවොත් අපි පිස්සු කෙලිනවනේ...
    ලක්ෂෙන් කෙලින්න පුලුවන් පිස්සු මොනවද බං
     
    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    ඒක සිරා බන්! මාත් දන්න ගොඩක් උන්ට මැණික් වලින් කෝටිය දෙක වාසි වෙලත් බෝම පොඩි කාලෙකින් විනාස කරගන්නවා! මෝඩ හුත්තියෙ පුතාලටම තමයි එහෙම එව්ව වදින්නෙත් බන්!

    මටනම් කෝටි 100ක් ආවත් කන්ට්‍රොල් බන්. රගන්න උවමනාවක් නෑ දැනෙන්න. මගේ අතල් එක මන් ගත්තා පාඩුවේ හිටියා! Passive Income එකක් හදන්න තමයි මම නිතරම බලන්නෙ කීයක් හරි වැඩියෙන් අතට ආවම!
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,116
    198,653
    113
    Colombo, Sri Lanka
    ලංකාවෙත් ඔය ටික තමා ලොතරැයි ඇදිච්ච් එවුන් ගොඩක් වෙලාවට පිස්සු කෙළලාම නැති උනා
    මේ කතාව නම් මමත් අහලා තියෙනවා
     
    • Like
    Reactions: 2osama