ලොතරැයි අදුනම මිනිස්සුන්ට

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    අපේ අම්මා පැරණි ගුරුවරියක්.... එයා එකතු කල සල්ලි ප්‍රමාණය, ගත්ත ඉඩම් ප්‍රමාණය ඊට වඩා ගොඩක් හම්බ කරපු traders,skill workers, land loards, commertial vehicle owners....ත් බැරිවුණා.

    මම හිතන්නේ මුල්‍ය විනය කියන එක හරිම අමාරු දෙයක්.
    අපෙ පැත්තෙ ප්‍රින්සිපල් ගෑනු කෙනෙකුත් හෙව්ව ඔහොම සෑහෙන්න.
    බැලුම්ගලෙත් එයා ගැන ගියා ඉස්කෝලෙට ලමයි දාන්න සල්ලි අරන් මාට්ටු වෙලා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,138
    3
    118,874
    113
    Gampaha
    අපේ පැත්තෙ දිණුමක් ඇදිච්ච මිනිහෙක් හිටිය... මිනිහ සූදු කෙළල, බීල නැති නාස්ති කරගත්ත සේරම සල්ලි...
    අන්තිම කාලෙ හිඟා කෑව, මොළේ අවුල් වුණා. කාත් කවුරුවත් නැතුව කඩ කාමරයක මැරිල ගියා අන්තිමට...
    මම අත්දැකපු සිද්දියක් ඕක... මිනිහගෙ අයිය කෙනෙක් ඇවිල් අවසන් කටයුතු කරා. කඩ කාමරෙත්, ඒ අයියම විකුණල දැම්ම පස්සෙ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    අපෙ පැත්තෙ ප්‍රින්සිපල් ගෑනු කෙනෙකුත් හෙව්ව ඔහොම සෑහෙන්න.
    බැලුම්ගලෙත් එයා ගැන ගියා ඉස්කෝලෙට ලමයි දාන්න සල්ලි අරන් මාට්ටු වෙලා
    අම්මා නම් ප්‍රින්සිපල් කෙනෙක් නෙවේ, OL teacher.ණය සහ රෝල් තමයි. සාධාරණ සල්ලි
     
    • Haha
    Reactions: Wadakaru