ලොතරැයි ඉතිහාසයේ විශාලතම තෑගි මුදල පිරින

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,304
    17,341
    113
    ලොතරැයි ඉතිහාසයේ විශාලතම තෑගි මුදල පිරින

    ලොතරැයි ඉතිහාසයේ විශාලතම තෑගි මුදල පිරිනැමේ



    New Picture.jpg


    මෙරට ලොතරැයි ඉතිහාසයේ විශාලතම ත්‍යාග මුදල පිරිනැමීම ඊයේ (12 දා) මුදල් ඇමැති රවී කරුණානායක මහතා අතින් මුදල් අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

    ඒ අනුව ජාතික ලොතරැයි මණ්‌ඩලයේ ගොවිසෙත 1230 වාරයේ සුපිරි ත්‍යාගය රු. දහතුන්කෝටි දහතුන් ලක්‍ෂ හැට දහස්‌ එකසිය තිස්‌හයයි ශත හතළිහක (රු.13,1360 136.40) ක මුදල් ත්‍යාගය පදලංගල පදිංචි ඒ. එල්. කේ. කීර්ති කුමාර මහතා වෙත පිරිනමන ලදී.

    මෙම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කළේ ජාතික ලොතරැයි මණ්‌ඩලයේ ඇඹිලිපිටිය අලෙවි නියෝජිත එච්. ජී. ප්‍රියන්ත මහතාය.

    මෙම ත්‍යාග පිරිනැමීමේ අවස්‌ථාවට ජාතික ලොතරැයි මණ්‌ඩලයේ සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා මහත්මිය ද එක්‌ව සිටියාය.



    Code:
    http://www.divaina.com/2016/02/13/news32.html
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    bank ekaka sthawara thempathuwakat demma nm hari.mase poliyen niyamet jeewath wenn puluwan.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ඔතනින්ම ලොතරැයි ගත්ත අනික් අය පොලොවේ පස් කනව ඇති දැන්.