ලොතරැයි ගන්න උන් වරෙන්

ලොතරැයි ගන්න උන් වරෙන්

අඩෝ මේ පොඩි සිද්ධියක් දැන ගන්න ඕන

Ticket එකේ අංක මෙහෙම තිබිලා

Q 53 60 77 78

Result එක මෙහෙම

Q 60 77 65 35

මෙහෙම තිවුනොත් 60 77 කියන දෙකට සල්ලි ගන්න පුලුවන් ද බන්

නැත්තම් Q අකුරට විතර ද සල්ලි ගන්න පුලුවන්

හරි පිළිවෙලටම තියෙන්න ඕන ද ඉලක්කම් :( :(
 
එක එක ticket එකට අනුව වෙනස් වෙනවා
පිටිපස්ස‍ෙ(ticket එකේ ) කොන්දේසි ලියලා ඇති

පිටිපස්සේ තියෙන්නේ අංක දෙකක් ගැලපේනම් කියලා බන්

තව ජාතියක ටිකට් එකේ තියෙනවා අංක දෙකක් නිවරදි නම් කියලා

එතකොට බන් පිලිවෙලට ඕන ද ??

ඔහොම කීවට බෑ සිල්වා පුතේ එක එක ලොතරැයියේ නීති වෙනස් නෙ. ටිකට් එකේ පිටිපස්සේ ඇති නෙ විස්තරේ බලන්නකෝ

පිටිපස්සේ තියෙන්නේ අංක දෙකක් ගැලපේනම් කියලා බන්

තව ජාතියක ටිකට් එකේ තියෙනවා අංක දෙකක් නිවරදි නම් කියලා

එතකොට බන් පිලිවෙලට ඕන ද ??

:eek::eek:

:eek::eek:

පිළිවෙලට ඕනේ මිනිහෝ ඉස්සරහින් හරි පස්සෙන් හරි

ඒ මහජන සම්පතේ විතරයි නේද

hari piliwelata oona na ubata ilakkam dekatai akuratai ganna puluwan wenna oona...meeka tiket eka anuwa wenas wenawa habai...mahajana sampathee nam piliwelata thiyenna oona wage mathakai

එල එල

60 77 dekata salli ganna pluwan machan

එල එල
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ගනිං ගනිං ඇදෙයි තොට බලාගෙන :baffled: ඔය සල්ලි වලිං කඩල ගොට්ටක් අරං කාපං බං බඩටවත් තියෙනව :sorry:
 
ගනිං ගනිං ඇදෙයි තොට බලාගෙන :baffled: ඔය සල්ලි වලිං කඩල ගොට්ටක් අරං කාපං බං බඩටවත් තියෙනව :sorry:

කවද හරි ඇදිලා Land Cruiser Prado රාජයෙක්ගෙ නැගලා එලකිරියට ගොඩ බැස්සාම උබලට ගොඩාක් රිදෙයි ඈ :P :P
 
තෝ අදද ඉස්ඉස්සෙලම ටිකට් එකක් ගත්තේ ...:baffled::baffled::baffled: අංක දෙකක් ගැලපේනම් කියන්නෙ ඒ ගාන හම්බවෙනවා :):):)

හරි බන් ඉතින් ගැලපෙන්න නම් හරියට ඒ අංකේ Result එකේ වගේම ඒ ඒ ස්ථාන වල තියෙන්න ඕන ද
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගනිං ගනිං ඇදෙයි තොට බලාගෙන :baffled: ඔය සල්ලි වලිං කඩල ගොට්ටක් අරං කාපං බං බඩටවත් තියෙනව :sorry:
    තොගේ තියෙන මුසලකමට ටිකට් ඇදෙන්නේ නැති එකට අනික් උන් පලිද :baffled: මිනිහෙක් දියුණු වෙන්න හදද්දී කකුලෙන් අදින අඩු කුලේ හැත්ත
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;21882018 said:
    කවද හරි ඇදිලා Land Cruiser Prado රාජයෙක්ගෙ නැගලා එලකිරියට ගොඩ බැස්සාම උබලට ගොඩාක් රිදෙයි ඈ :P :P

    අනේ උඹ ගන්න ලෑන්ඩ් කෘයිස් :rolleyes: ඔව්වගෙ ගිහිං හප්පගෙන මැරෙන්නැතුව පරණ පුරුදු විදිහට බස් එහෙක කෝච්චියක එල්ලිලා පයිං පලයං මිනිහො :baffled:
     
    අනේ උඹ ගන්න ලෑන්ඩ් කෘයිස් :rolleyes: ඔව්වගෙ ගිහිං හප්පගෙන මැරෙන්නැතුව පරණ පුරුදු විදිහට බස් එහෙක කෝච්චියක එල්ලිලා පයිං පලයං මිනිහො :baffled:

    ඉදා අහගනින් අඩු කුලේ ඉරිසියාකාර හැත්ත

    තොගේ තියෙන මුසලකමට ටිකට් ඇදෙන්නේ නැති එකට අනික් උන් පලිද :baffled: මිනිහෙක් දියුණු වෙන්න හදද්දී කකුලෙන් අදින අඩු කුලේ හැත්ත
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    Podi Silva - පොඩි සිල්වා;21882024 said:
    හරි බන් ඉතින් ගැලපෙන්න නම් හරියට ඒ අංකේ Result එකේ වගේම ඒ ඒ ස්ථාන වල තියෙන්න ඕන ද

    අනේ බන් ඕකට දිනුමක් තියෙනවා... ඕකත් අරන් කවුන්ටරේකට ගිහින් ඇවිත් රිප්ලයි එකක් දාපන් කීයක් තිබ්බද කියලා :)
     
    අනේ බන් ඕකට දිනුමක් තියෙනවා... ඕකත් අරන් කවුන්ටරේකට ගිහින් ඇවිත් රිප්ලයි එකක් දාපන් කීයක් තිබ්බද කියලා :)

    ආහ් එල එල එහෙනම් :P :P

    ticket eken ticket ekata wenas ban.. apilatanam allah dila thiyenne swarge ticket eka :P

    Ticket + 72 Virgins :P :P