ලොතරැයි ගන්න උන් වරෙන්
අඩෝ මේ පොඩි සිද්ධියක් දැන ගන්න ඕන
Ticket එකේ අංක මෙහෙම තිබිලා
Q 53 60 77 78
Result එක මෙහෙම
Q 60 77 65 35
මෙහෙම තිවුනොත් 60 77 කියන දෙකට සල්ලි ගන්න පුලුවන් ද බන්
නැත්තම් Q අකුරට විතර ද සල්ලි ගන්න පුලුවන්
හරි පිළිවෙලටම තියෙන්න ඕන ද ඉලක්කම්

ඔය සල්ලි වලිං කඩල ගොට්ටක් අරං කාපං බං බඩටවත් තියෙනව 