ලොතරැයි දිනුමක් විකිණීමට තිබේ

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    අංගුලිමාල;18275783 said:
    නයිජීරියාවේ කුමාරවරු නම් කරන්නේ මෙහෙමයි. ලොතරැයිය ඇදුනා කියල ඔක්කොම ලියකියවිලි හදල පෙන්නනවා. විස්තරත් ඉල්ලා ගන්නවා. කොමිස් එකක් මට ඕන කියල එකඟ වෙනවා. පස්සේ කාර්යාලීය වැඩ වලට ඩොලර් සීයක් ඉල්ලනවා. එච්චරයි. ලොතරයියත් නෑ කුමාරයත් නෑ.

    ලේසියෙන් සල්ලි හොයන්න යන්න එපා. ඒකෙ කොහේ හරි අවුලක් තියනවා. ඒ හින්ද ඒවා ගැන හොයන්න යන්නත් එපා.

    :lol::lol::lol:

    YZlm0cG.jpg
     
    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    අංගුලිමාල;18275783 said:
    නයිජීරියාවේ කුමාරවරු නම් කරන්නේ මෙහෙමයි. ලොතරැයිය ඇදුනා කියල ඔක්කොම ලියකියවිලි හදල පෙන්නනවා. විස්තරත් ඉල්ලා ගන්නවා. කොමිස් එකක් මට ඕන කියල එකඟ වෙනවා. පස්සේ කාර්යාලීය වැඩ වලට ඩොලර් සීයක් ඉල්ලනවා. එච්චරයි. ලොතරයියත් නෑ කුමාරයත් නෑ.

    ලේසියෙන් සල්ලි හොයන්න යන්න එපා. ඒකෙ කොහේ හරි අවුලක් තියනවා. ඒ හින්ද ඒවා ගැන හොයන්න යන්නත් එපා.

    ඇති එත් මේකේ නම් එහෙම කිසිම දෙයක් නැහැ වගකීමෙන් කියන්නේ
    අපිට ඕන මේක වැඩිම මුදලක් ලැබෙන විදිහට දෙන්න විතරයි
     
    IamProgrammer

    Active member
  • Apr 24, 2015
    159
    116
    43
    Sri Lanka
    iamprogrammer.lk
    ඇයි යකෝ උබ දන්නේ නැද්ද ගොඩක් සල්ලි තියන උන් බදු වලින් බේරෙන්න ඕක කරනවා කියල:yes:,
    ගොඩක් උන් මෙහෙම ලොකු දිනුම් ඇදුන ඒවා හොයන් ඇවිල්ල ගන්නේ , මු මේක දෙන්න කව්රුත් හම්බ වුනේ නෑ කියන එකයි පුදුමේ

    :yes::yes::yes::yes::yes::yes:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    ඉතින් බන් ටිකට් එක විකුණන එකාට වැඩි ගානක් හම්බුනත් ඌ ට ඒ සල්ලි වලට tax වදිනවා නේ එතකොට .අනික ඌ කොහොමද සල්ලි ආපු විදිහ පෙන්නන්නේ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඉතින් බන් ටිකට් එක විකුණන එකාට වැඩි ගානක් හම්බුනත් ඌ ට ඒ සල්ලි වලට tax වදිනවා නේ එතකොට .අනික ඌ කොහොමද සල්ලි ආපු විදිහ පෙන්නන්නේ

    :sorry::sorry::sorry:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඉතින් බන් ටිකට් එක විකුණන එකාට වැඩි ගානක් හම්බුනත් ඌ ට ඒ සල්ලි වලට tax වදිනවා නේ එතකොට .අනික ඌ කොහොමද සල්ලි ආපු විදිහ පෙන්නන්නේ
    :rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉතින් බන් ටිකට් එක විකුණන එකාට වැඩි ගානක් හම්බුනත් ඌ ට ඒ සල්ලි වලට tax වදිනවා නේ එතකොට .අනික ඌ කොහොමද සල්ලි ආපු විදිහ පෙන්නන්නේ

    :baffled::baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉතින් බන් ටිකට් එක විකුණන එකාට වැඩි ගානක් හම්බුනත් ඌ ට ඒ සල්ලි වලට tax වදිනවා නේ එතකොට .අනික ඌ කොහොමද සල්ලි ආපු විදිහ පෙන්නන්නේ

    This falls under Money Laundering. BE WARNED. Get caught and be ready to spend your lifetime in jail.

    avatar313349_22.gif
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නෙස්ටමෝල් පෙට්ටි යවලා කොළඹට
    නුදුරින් ඉඩමක් දිනා ගනින් :rofl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඇයි යකෝ උබ දන්නේ නැද්ද ගොඩක් සල්ලි තියන උන් බදු වලින් බේරෙන්න ඕක කරනවා කියල:yes:,
    ගොඩක් උන් මෙහෙම ලොකු දිනුම් ඇදුන ඒවා හොයන් ඇවිල්ල ගන්නේ , මු මේක දෙන්න කව්රුත් හම්බ වුනේ නෑ කියන එකයි පුදුමේ
    owa lottrey board eka athulenma set karala denawa....custom eke unuth owa gannawa... hora kaapuwa clear kara ganna