අංගුලිමාල;18275783 said:නයිජීරියාවේ කුමාරවරු නම් කරන්නේ මෙහෙමයි. ලොතරැයිය ඇදුනා කියල ඔක්කොම ලියකියවිලි හදල පෙන්නනවා. විස්තරත් ඉල්ලා ගන්නවා. කොමිස් එකක් මට ඕන කියල එකඟ වෙනවා. පස්සේ කාර්යාලීය වැඩ වලට ඩොලර් සීයක් ඉල්ලනවා. එච්චරයි. ලොතරයියත් නෑ කුමාරයත් නෑ.
ලේසියෙන් සල්ලි හොයන්න යන්න එපා. ඒකෙ කොහේ හරි අවුලක් තියනවා. ඒ හින්ද ඒවා ගැන හොයන්න යන්නත් එපා.



, 


