දැන් ලොතරැයි ඇදෙන්ව ඉස්සරට වඩා වැඩියි කියල උබලට හිතෙන් නැද්ද. DLB එකේ ලග්න වාසනාව ජූනි මාසෙ විතරක් 6 පාරක් 1st prize වින් කරා .ඊයෙත් දිනල තිබ්බ.එතකොට දවස් 30 වගේ ඇතුලෙ 7 පාරක් ප්‍රථම ත්‍යාගය දිනල.
ඊට අමතර අනිත් ටිකට් වලත් ලොකු prize දිනල තිබ්බ.
ඉස්සරත් මෙහෙම ඇදුනද? .නැත්තම් මුන් FB එකේ හෙම මාකට් කරන හින්ද අපිට පේනවද ඇදුන කියල .ඉස්සර මාකට් නොකර නිසා අපි දන්නෙ නැද්ද ඇදුන කියල.
නැත්තම් ඉස්සරට වඩා මිනිස්සු ටිකට් ගන්න හින්ද ඇදෙනව ද ?
නැත්තම් ආන්ඩු මාරුව එක්ක වැඩේ විනිවිදභාවයකින් වෙන හින්ද ඇදෙනවද
උබලගෙ අදහස් දක්වපල්ල