ලොතරැයි බොරුවක් කරනවද?

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අපේ සීයා ඉපදුන කාලේ තමා ඔය ලොතරැයි සීන් එක ලංකාවට ඇවිත් තිබුනේ..
    සීයා සල්ලි හම්බු කරන්න ගත්ත දවසෙ ඉදං ම ලොතරැයි අරං තියෙනවා.
    එයා දවසකට ටිකට් 5ක් ගන්නවා .

    සීයා අවුරුදු 65න් නැති උනා...
    කවදාවත් රුපියල් 1000න් එහා දිනුමක් තිබිලා නෑ...

    :shocked:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඕවයෙ ඔය බෝල සේරම එක සමාන නැතුව ඇතිනේ. ඒ කියන්න හිතල මාරු කරලා නෙමෙයි, හදද්දි පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙනවානේ
    අඩුම තරමේ මිලි ග්‍රෑම් එක එක හරි බර වෙනස් වෙනවා ඇති මේ හේතුව නිසා 100%ක්ම රැන්ඩම් කියන්න බැහැනේ පොඩි බයස් එකක් තියනවා

    පහු ගිය අවුරුදු ගානක දිනුම ඇදීම වල ඩේට සයිට් එකේ තියන නිසා මැශින් ලර්නින් ඇප්ලිකේශන් එකක් ලියන්න පුලුවන් වෙයිද දන්නෙ නැහැ නෙක්ස්ටයිම් ඇදෙන අංකෙ ප්‍රෙඩික්ට් කරන්න

    අඩුම තරමෙ මොන අංකද එන්නෙ කියලා, හරියටම පිලිවෙලනම් ගන්න අමාරු වෙයි ඒත් ට්‍රයි එකක් දීල බලන්න වටිනවා
     
    Last edited:
    • Like
    Reactions: snm1990

    :P :P
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,746

    Aniwa, try karala balamu... math oka gena hithala godak kal... hodama eka tama mahajana sampatha.anthima ilakkam tika ena combination eka
     
    yesyesyes

    Junior member
  • Jul 22, 2012
    144
    11
    18
    ඔන්ලියිනම් දන්නේ නෑ බන්, හැබැයි සමස් වලින් ගන්න පුළුවන් සිද්දියක් තියනවලු. පොඩ්ඩක් හොයල බලපන්.:eek::eek::eek:
    samas kiwe mokkda ban? terune ne
     
    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    කෝමද ඔම ගිහින් ලක්ෂ 100 ක් ඇදුනොත් අම්මෝ B-) මම නම් ක්ෂනික ෆික්ස් එකක් දානවා මාසෙට ලක්ෂ 2 කට එහා එනවා 😱 60 ක් විතර පාවිච්චියට අරන් ආතල් එකේ ඉතුරු ටිකත් ආයෝජනයටම දාලා ඉන්නනවා 😎
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,746
    113
    meka kohomada bn hada gatte??

    1NAPOLIAN මේක ගැන හොද අවදානෙන් ඉන්නේ වගේ. අලුත් ලොතරැයිය කෙසේවෙතත් අලුතෙන් මැෂින් ලර්නින් එකක් ගොඩ දායි වගේ... :rofl::rofl::rofl::rofl:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,746
    113
    කෝමද ඔම ගිහින් ලක්ෂ 100 ක් ඇදුනොත් අම්මෝ B-) මම නම් ක්ෂනික ෆික්ස් එකක් දානවා මාසෙට ලක්ෂ 2 කට එහා එනවා 😱 60 ක් විතර පාවිච්චියට අරන් ආතල් එකේ ඉතුරු ටිකත් ආයෝජනයටම දාලා ඉන්නනවා 😎

    ඔවු යකෝ, උබට ඒ සල්ලි වලින් ඕනි දෙයක් කැරකි. බදු නැනේ. තෑග්ගෙන් 10% එක පාර ගන්නවා, එච්චරම තම.:yes::yes::yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,746
    113
    දන්න දෙයක් මටත් කියහං අයියෙ
    නීතියෙ නම් හිල් ඕනෙ තරම්

    අංක 1 සිට 25 වෙනකන් අංක 4ක් එක්ක ටිකට් 303,600ක් ගහන්න පුලුවන්
    ඉලක්කම් 25යි කියුවම හෙන අඩුයි වගේනෙ දැනෙන්නෙ

    ලොතරැයි ලක්ෂ 3ක් ගහනවා කියන්නේ බන් විකිනේනේනවන්ම් ලක්ෂ 10 උනත් තෑග්ගක් දෙන්න පුළුවන්. වියදම් ඔක්කොම දීල එකකින් රුපියල් 10ක් ආවත්. තව ඕනනම් පොඩි පොඩි තෑගි ලක්ෂ 10ක වගේ දුන්නකි.
    එත් එක පාරකට ලක්ෂ 10ක් ෆුල් ප්‍රොෆිට් :rofl::P:rolleyes:

    300000 x 10 = 3000000 - 1000000 - 1000000
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ලොතරයි මණ්ඩලේ ටිකට් එකක අඩූ ගානේ රු 20ක්වත් තියනවා. ටිකට් පැත්තකින් තියපන්. Dialog lord of the reload එකේ හැත්ත දිනුම් අදින හැටි බලපන්කෝ. තනිකරම හොර​. මට නම් රු 100ක් ඇදිලා තියනවා. ඒකත් එක පාරයි.රු 100ක්වත් ඇදුන නැති උන් කීයක් නම් ඉන්නවාද​? ඒව ගැනත් කතා කරපල්ලා.:D
     
    උබට රුපියල් 100ක් වත් සෙට් උන, අපිට මොබිටෙල් එකෙන් මෙලෝ හසරක් නෑ, මාසෙට කොහොමත් 1000ක් වගේ දානවා.:sorry::sorry::sorry::shocked::angry::angry:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    උබට රුපියල් 100ක් වත් සෙට් උන, අපිට මොබිටෙල් එකෙන් මෙලෝ හසරක් නෑ, මාසෙට කොහොමත් 1000ක් වගේ දානවා.:sorry::sorry::sorry::shocked::angry::angry:

    mobitel cash bonanza එකෙත් ඕවගේ තමයි බන්.
    Dialog lord of the reloard එකේ මම රු100ක් දින්න කියලා මට smsඑකක් ආවෙත් නැ. මම නිකමට තැගි තියනවද කියලා කෝඩ් එක ඩයල් කරලා බැලුවා. එතකොටයි දැක්කෙ. ඒක මම දැක්කෙ නැත්නම් ඒක expire වෙලා අයින් වෙනවලු. මම නම් සතියකට සැරයක් ඒක චෙක් කරනවා.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,746
    113

    mobitel cash bonanza එකෙත් ඕවගේ තමයි බන්.
    Dialog lord of the reloard එකේ මම රු100ක් දින්න කියලා මට smsඑකක් ආවෙත් නැ. මම නිකමට තැගි තියනවද කියලා කෝඩ් එක ඩයල් කරලා බැලුවා. එතකොටයි දැක්කෙ. ඒක මම දැක්කෙ නැත්නම් ඒක expire වෙලා අයින් වෙනවලු. මම නම් සතියකට සැරයක් ඒක චෙක් කරනවා.

    රුපියල් 100ක් වත් ලැබුනානේ බන්, මේකේ රෙද්ද කියක්වත් නෑ. එකනේ එපා වෙන්නේ.:angry::angry::angry:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    Patta nedaa