අපේ සීයා ඉපදුන කාලේ තමා ඔය ලොතරැයි සීන් එක ලංකාවට ඇවිත් තිබුනේ..
සීයා සල්ලි හම්බු කරන්න ගත්ත දවසෙ ඉදං ම ලොතරැයි අරං තියෙනවා.
එයා දවසකට ටිකට් 5ක් ගන්නවා .
සීයා අවුරුදු 65න් නැති උනා...
කවදාවත් රුපියල් 1000න් එහා දිනුමක් තිබිලා නෑ...

last number eka % lesa
0= 7%
1=8%
2=13%
3=6%
4=11%
5=11%
6=16%
7=11%
8=8%
9=8%
Mahajana sampatha last 131 draws
last number eka % lesa
0= 7%
1=8%
2=13%
3=6%
4=11%
5=11%
6=16%
7=11%
8=8%
9=8%
Mahajana sampatha last 131 draws

ඕවයෙ ඔය බෝල සේරම එක සමාන නැතුව ඇතිනේ. ඒ කියන්න හිතල මාරු කරලා නෙමෙයි, හදද්දි පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙනවානේ
අඩුම තරමේ මිලි ග්රෑම් එක එක හරි බර වෙනස් වෙනවා ඇති මේ හේතුව නිසා 100%ක්ම රැන්ඩම් කියන්න බැහැනේ පොඩි බයස් එකක් තියනවා
පහු ගිය අවුරුදු ගානක දිනුම ඇදීම වල ඩේට සයිට් එකේ තියන නිසා මැශින් ලර්නින් ඇප්ලිකේශන් එකක් ලියන්න පුලුවන් වෙයිද දන්නෙ නැහැ නෙක්ස්ටයිම් ඇදෙන අංකෙ ප්රෙඩික්ට් කරන්න
අඩුම තරමෙ මොන අංකද එන්නෙ කියලා, හරියටම පිලිවෙලනම් ගන්න අමාරු වෙයි ඒත් ට්රයි එකක් දීල බලන්න වටිනවා

samas kiwe mokkda ban? terune neඔන්ලියිනම් දන්නේ නෑ බන්, හැබැයි සමස් වලින් ගන්න පුළුවන් සිද්දියක් තියනවලු. පොඩ්ඩක් හොයල බලපන්.![]()
ඊතින් ගොනො සම්පතේ තියෙන්නේ 0-9 නේ.. අනික්වා එහෙමද 0-99 තියෙන්නේ..

මොකො සීන් එක.. ලොතරැයියක් ගහනවද?

last number eka % lesa
0= 7%
1=8%
2=13%
3=6%
4=11%
5=11%
6=16%
7=11%
8=8%
9=8%
Mahajana sampatha last 131 draws
meka kohomada bn hada gatte??

කෝමද ඔම ගිහින් ලක්ෂ 100 ක් ඇදුනොත් අම්මෝ B-) මම නම් ක්ෂනික ෆික්ස් එකක් දානවා මාසෙට ලක්ෂ 2 කට එහා එනවා60 ක් විතර පාවිච්චියට අරන් ආතල් එකේ ඉතුරු ටිකත් ආයෝජනයටම දාලා ඉන්නනවා
![]()

දන්න දෙයක් මටත් කියහං අයියෙ
නීතියෙ නම් හිල් ඕනෙ තරම්
අංක 1 සිට 25 වෙනකන් අංක 4ක් එක්ක ටිකට් 303,600ක් ගහන්න පුලුවන්
ඉලක්කම් 25යි කියුවම හෙන අඩුයි වගේනෙ දැනෙන්නෙ

ලොතරයි මණ්ඩලේ ටිකට් එකක අඩූ ගානේ රු 20ක්වත් තියනවා. ටිකට් පැත්තකින් තියපන්. Dialog lord of the reload එකේ හැත්ත දිනුම් අදින හැටි බලපන්කෝ. තනිකරම හොර. මට නම් රු 100ක් ඇදිලා තියනවා. ඒකත් එක පාරයි.රු 100ක්වත් ඇදුන නැති උන් කීයක් නම් ඉන්නවාද? ඒව ගැනත් කතා කරපල්ලා.![]()

උබට රුපියල් 100ක් වත් සෙට් උන, අපිට මොබිටෙල් එකෙන් මෙලෝ හසරක් නෑ, මාසෙට කොහොමත් 1000ක් වගේ දානවා.![]()
mobitel cash bonanza එකෙත් ඕවගේ තමයි බන්.
Dialog lord of the reloard එකේ මම රු100ක් දින්න කියලා මට smsඑකක් ආවෙත් නැ. මම නිකමට තැගි තියනවද කියලා කෝඩ් එක ඩයල් කරලා බැලුවා. එතකොටයි දැක්කෙ. ඒක මම දැක්කෙ නැත්නම් ඒක expire වෙලා අයින් වෙනවලු. මම නම් සතියකට සැරයක් ඒක චෙක් කරනවා.

ලොතරැයි ලක්ෂ 3ක් ගහනවා කියන්නේ බන් විකිනේනේනවන්ම් ලක්ෂ 10 උනත් තෑග්ගක් දෙන්න පුළුවන්. වියදම් ඔක්කොම දීල එකකින් රුපියල් 10ක් ආවත්. තව ඕනනම් පොඩි පොඩි තෑගි ලක්ෂ 10ක වගේ දුන්නකි.
එත් එක පාරකට ලක්ෂ 10ක් ෆුල් ප්රොෆිට්
300000 x 10 = 3000000 - 1000000 - 1000000