ලොමු ඩැහැගැන්වෙන බොන්න ඔන ජොබ් එකේ සිද්දියක්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    අපේ සෙට් එකක් එහෙම් පිටින්ම අස් කරා. ඒත් එකෙක් ඉතුරු වුනා.

    උ ඉතින් හැමදාම රෑ වෙනකන් පාන්දරත් වැඩ . දුන්නු වැඩේ පට්ට විදියට ඉවර කරන පොරක් . සෙනසුරාදාත් ඉරිදාත් වැඩ. සිරාම වැඩ්ඩෙක් උ විතරක් ඉතුරු වුනා. ඉතින් මට හිතා ගන්න බැරි මෙහෙමයි. අනික් වුනුත් වැඩකරා. උන් වැඩකරේ උන්ගේ ටයිම් ලිමිට් ඇතුලේ. කම්පැනි එකේ සෙනසුරාදා ඉරිදාත් නිවාඩු . උන් ඒවා ගත්තා. අනික අපේ ටෙක් ලීඩ් කාරයත් අර දවස් 07 ම වැඩ කරන මිනිහට හෙන සැටිස්

    මට මෙහෙම දෙයක් හිතුනා. අනික් උනුත් උ වගේ වැඩ කරා නම් කරේ , කම්පැනි ය දුන්නු හරි ටයිම් පිරියඩ් වල , සමහර උන් උන්ගේ පවුල් වෙච්ච ජීවිත , ඉතින් මේ වගේ උනාම උන් පට්ට පව්.

    මෙතන ලොකුම වැරදිකාරයා තමයි ටෙක් ලීඩ් . ටයිම් එක අජෙස්ට් කරගන්න බැරුව , දෙන වැඩ හැමදේම බාර අරන්. කරන එකා. අනිතිමට සේරටම වෙන්නේ හිගා කන්න. අනික දෙවැනි වැරැදිකාරයා. කම්පැනි මැනේජ්රමන්ට් එක. උන් නීතියක් ගේන්න එන . හැමෝටම එකම හැන්දෙන් බෙදන්න. උන්ම දෙන නිවාඩු රිජෙක්ට් කරලා . ඒ නිවාඩු ටිකෙත් වැඩ කරන්න ගියාම . අනික් උන් නිකම්ම කැපිලා යනවා .

    තව කෙනෙක් ට හිතෙයි මේක පට්ට ඊරිසියාකාර යෙක් කියලා..ඒත් නිකමට හිතෙනවා. ඇයි බන් ලීව් තියෙන්නේ ? ඒවා අවශ්‍ය වෙලාවකදී ගන්න ..නිදිවරාගෙන පාන්දර නිවාඩුවලත් වැඩකරන්නද උඹලා ඉන්නේ. පට්ටම වහල් තියරියක්

    ඒත් අදටත් අරූ දිනුම් .අනික් උන් පරාදයි. ! ඔච්චරයි කියන්න තියෙන්න්

    උඹලෙගෙත් මේ වගේ සිද්දි දාමු බලන්න
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    I

    thin bn Uba waddek nam ada ada inna deyak ne wena ekkata giya. Time frame eka athuler wada kala. Echcharai.

    Eth kata hari wadiyen wada karanna oni nam eka uge kamaththa. U wahalek wage wada karai. Kauda danne u eka asawen karana deyak da kiyala.

    Ekko skill hadaganna oni oni thanakata ikmnta Maru wenna puluwan wenna. Natnm pumka dekak oni. Dekama nathwuwa anit ayata banala wadak ne.
     
    • Like
    Reactions: NRTG and Shamal3001

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,824
    1
    4,886
    113
    40
    හත් ඉලව්වෙ!
    dan umbama kiwwane ara ithuru wunu eka elatama wedeth iwara karana porak kiyala...
    umbala time limit eke indala eyage mattamata wede iwara karala thibunanam umbalata case wetenne nahane...
    time frame eke karanna puluwan de karala off wenawa kiyanne umbala kisima pressure ekak araganna naha...ehema un thiyagena inne kawda ban? balen padi denawa wage deyakne eka...unsatisfactory nam ain karanna thama thiyenne... :rolleyes2:
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,857
    113
    ප*යාගල
    sorry.com
    තව කෙනෙක් ට හිතෙයි මේක පට්ට ඊරිසියාකාර යෙක් කියලා..ඒත් නිකමට හිතෙනවා. ඇයි බන් ලීව් තියෙන්නේ ? ඒවා අවශ්‍ය වෙලාවකදී ගන්න ..නිදිවරාගෙන පාන්දර නිවාඩුවලත් වැඩකරන්නද උඹලා ඉන්නේ. පට්ටම වහල් තියරියක්
    මෙව නම් සාප බන්. මම නිවාඩුවක් දැම්මා කැල්ලත් එක්ක රවුමක් යන්න හිතන්. මෙ හු-- පුතාල මම නැති ටිකට වැඩ අනාගෙන ඊට්පස්සෙ බොසා කියල මාව ඉන්න තැනකින් අරන් වරෙන් කියල. කොල්ලෙක් බොඩිමට ඇවිල්ලා දොරට ගහනකන් මම දන්නෙ නැ සීන් එක. මම එන්න බැ කිව්වම අස් කරනව කිව. මම එදා වැඩට ගියා.අන්ත්මේදි මට නිවාඩු දෙන්නෙ නැතිම තත්වෙට පත් උනා.ඊටපස්සෙ මාස දෙකෙන් වගෙ අයින් උනා. තාම හිටියනම් තාම කබුරනව රු 60000ට . අර වැඩ කරන එකාටත් වැඩ කරනකන් හොදයි. අතපසු වීමක් උන ගමන් හොදට දාල අරිනව. ඌටත් කියපන් BackUp Plan තියාගන්න කියල ඔහොම වැඩිකල් දුවන්න බෑ.
    ටයිම් එක අජෙස්ට් කරගන්න බැරුව , දෙන වැඩ හැමදේම බාර අරන්. කරන එකා. අනිතිමට සේරටම වෙන්නේ හිගා කන්න
    අවශය තැනදි බැ කියන්න බැරි පොන්නයො නම් සාපයක් බන් සිරාවටම.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    අපේ සෙට් එකක් එහෙම් පිටින්ම අස් කරා. ඒත් එකෙක් ඉතුරු වුනා.

    උ ඉතින් හැමදාම රෑ වෙනකන් පාන්දරත් වැඩ . දුන්නු වැඩේ පට්ට විදියට ඉවර කරන පොරක් . සෙනසුරාදාත් ඉරිදාත් වැඩ. සිරාම වැඩ්ඩෙක් උ විතරක් ඉතුරු වුනා. ඉතින් මට හිතා ගන්න බැරි මෙහෙමයි. අනික් වුනුත් වැඩකරා. උන් වැඩකරේ උන්ගේ ටයිම් ලිමිට් ඇතුලේ. කම්පැනි එකේ සෙනසුරාදා ඉරිදාත් නිවාඩු . උන් ඒවා ගත්තා. අනික අපේ ටෙක් ලීඩ් කාරයත් අර දවස් 07 ම වැඩ කරන මිනිහට හෙන සැටිස්

    මට මෙහෙම දෙයක් හිතුනා. අනික් උනුත් උ වගේ වැඩ කරා නම් කරේ , කම්පැනි ය දුන්නු හරි ටයිම් පිරියඩ් වල , සමහර උන් උන්ගේ පවුල් වෙච්ච ජීවිත , ඉතින් මේ වගේ උනාම උන් පට්ට පව්.

    මෙතන ලොකුම වැරදිකාරයා තමයි ටෙක් ලීඩ් . ටයිම් එක අජෙස්ට් කරගන්න බැරුව , දෙන වැඩ හැමදේම බාර අරන්. කරන එකා. අනිතිමට සේරටම වෙන්නේ හිගා කන්න. අනික දෙවැනි වැරැදිකාරයා. කම්පැනි මැනේජ්රමන්ට් එක. උන් නීතියක් ගේන්න එන . හැමෝටම එකම හැන්දෙන් බෙදන්න. උන්ම දෙන නිවාඩු රිජෙක්ට් කරලා . ඒ නිවාඩු ටිකෙත් වැඩ කරන්න ගියාම . අනික් උන් නිකම්ම කැපිලා යනවා .

    තව කෙනෙක් ට හිතෙයි මේක පට්ට ඊරිසියාකාර යෙක් කියලා..ඒත් නිකමට හිතෙනවා. ඇයි බන් ලීව් තියෙන්නේ ? ඒවා අවශ්‍ය වෙලාවකදී ගන්න ..නිදිවරාගෙන පාන්දර නිවාඩුවලත් වැඩකරන්නද උඹලා ඉන්නේ. පට්ටම වහල් තියරියක්

    ඒත් අදටත් අරූ දිනුම් .අනික් උන් පරාදයි. ! ඔච්චරයි කියන්න තියෙන්න්

    උඹලෙගෙත් මේ වගේ සිද්දි දාමු බලන්න

    මේ කියන කතාව උඹේ කතාවට 100%ක් අදාල නොවෙන්න පුළුවන්. එත් ඔලුවට ආපු නිසා කියන්න හිතුවේ.

    මචන් මෙහෙම දෙයක් තියෙනවා. කොම්පැනි එකක වැඩ කරද්දි ඒකෙ තියෙන ඒවා කරට ගන්නෙ නැතුව වැඩ කරන්න ඉගෙනගන්න. එත් ඒ මානසිකත්වය කාටවත් දැනෙන්න අරින්න එපා. මිනිස්සුන්ට දැනෙන්න ඕන උඹ motivated සහ comitted කියලා. එත් හිතේ කොනක තියාගන්න කොම්පැනි එකේ ප්‍රශ්න උඹේ ප්‍රශ්න නෙවෙයි කියලා. මම දැකල තියෙනවා කොම්පැනි වල ඒවා තමන්ගේ ප්‍රශ්න කරගෙන හැමිනෙන පොරවල්. එකක් තමයි, එහෙම කරා කියලා ගොඩ යනවා කියලා කියන්න බැහැ. අනෙත් එක ඒ stress එකෙන් උඹ දන්නේ නැතුවම උඹේ ජීවිතේ විනාස වෙලා යනවා. මම වැඩ කරන්නෙ publicly traded කොම්පැනි එකක. විශේෂයෙන්ම එහෙම කොම්පැනි වල (startup වලට සාපේක්ෂව) ඔය කියපු එක ලොකුවට තියෙනව ඉහල ලෙවල් වල එවුන්ගේ ඔලුවේ. අලුතෙන් join උන පොඩි පොඩි උන් තමයි ඕක දන්නෙ නැතුව ඉරාගෙන මැරෙන්නේ. මටත් ඕක දවසක් කිව්වෙ අපේ කොම්පැනි එකේ ඉන්න උඩ ලෙවල් එකේ පොරක්. ඌ අපේ එකට ආවේ උගේ startup එකක් මිලියන 500 ගානකට විකුණලා. දවසක් අපේ කොම්පැනි එකේ පොරක් මාත් එක්ක එකට එක ගේම ඉල්ලන් ඇවිල්ලා හෙන සීන් එකේ හිටියා. ඕක මම අරුත් එක්ක කිව්වා. මගේ ඔලුවේ එදා දිව්වෙම ඔය කේස් එක. පොර මට කිව්වේ කවුරුහරි ගේමට ආවොත් ඒ වෙලේම උට කියන එකක් කියලා දාන්න කියල. ඌ මොකක්හරි අවුල් කතාවක් කිව්වොත් එහෙමම උට අනෙත් පැත්තට එකක් කියලා දාන්න කියලා. වැඩ වල ප්‍රශ්නයක් තියෙනවනම් එදාම ඒ වැඩේ පුළුවන් මට්ටමකින් ගොඩ දාලා close කරලා දාන්න කියලා. කොහොම හරි හවස 4-6 වගේ වෙනකොට නිදහස් මනසෙන් ගෙදර ගිහින් චිල් එකේ කරන දෙයක් කරලා නිදාගන්න කියලා. ගෙදර ප්‍රශ්න අරන් ගියොත් උඹ ජිවිතේ ෆේල් වෙනවා.
     
    Last edited:

    c000l

    Well-known member
  • Nov 25, 2015
    247
    256
    63
    Rathmalana
    hari haman ekek idala gema addha num yannakota puka rath wennawa management eke okun naththam hadhen na bro.mama danna buwek num dunna uwa ainkarpu company ekata supiri gemak nadu wak dala.
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    පට්ටම වැඩ්ඩෙක් වෙලත් රෑ වෙනකල් වැඩ කරනවා සහ වීක් එන්ඩ් වැඩ කරනවා කියන්නෙ ගොඩක් වෙලාවට අනෙක් එවුන්ට කෙලවෙන්න චාන්ස් එකක් තියනවානේ බන් කොහොමත්. මොකද දෙන්නම හරි පැය ගාන වැඩ කරලත් වැඩ්ඩෙක්ගෙ ලෙවල් එකට සාමාන්‍ය එකෙක්ට එන්න බැහැ, වැඩ්ඩෙක් වැඩිපුරත් වැඩ කරනවා කියන්නෙ අනෙක් එවුන්ට අබ සරනයි ඉතිං
    මම ඔය වගේ සිටුවේශන් ගොඩක් දැකලා තියනවා හැම තිස්සෙම ඔය සිටුවේශන් ඉවර වෙන්නෙ අනෙක් එවුන්ට කෙලවෙලා තමයි

    ලීවු සිටුවේශන් එක නං මෙහෙමයි, ලංකාවෙ නීතියෙ හැටියට ලීවු Approve කරන්න සහ Reject කරන්න සම්පූර්ණ බලය කම්පැනි එකට තියනවා. අඩුම තරමෙ අන්තිමට චන්දෙට ලීවු දෙන එකත් කම්පැනි වලට කියලා තිබුනෙ ලීවු දෙන්න කියලා Suggest කරනවා කියලා. කම්පැනියට ඕන නං ලීවු නොදී අරින්න පුලුවන් ඒක perfectly legal.
    මේව රිලැක්ස් විදියට කම්පැනියෙන් හැඬල් වෙන්න ඕන, මොකද කවුරු හරි ලීවු එකක් ගන්නෙ හේතුවක් ඇතිව එහෙම වෙන්නෙ නැත්තං ඉතිං toxic කම්පැනි තමයි, ලංකාවෙ තියන ගොඩක් ඒව ඒ වගේ තමයි. සමහර කම්පැනි ලීවු එක ගන්නෙ මොකටද කියලත් අහනවා ඒක කම්පැනියට අදාල නැති දෙයක්නේ
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    අපේ සෙට් එකක් එහෙම් පිටින්ම අස් කරා. ඒත් එකෙක් ඉතුරු වුනා.

    උ ඉතින් හැමදාම රෑ වෙනකන් පාන්දරත් වැඩ . දුන්නු වැඩේ පට්ට විදියට ඉවර කරන පොරක් . සෙනසුරාදාත් ඉරිදාත් වැඩ. සිරාම වැඩ්ඩෙක් උ විතරක් ඉතුරු වුනා. ඉතින් මට හිතා ගන්න බැරි මෙහෙමයි. අනික් වුනුත් වැඩකරා. උන් වැඩකරේ උන්ගේ ටයිම් ලිමිට් ඇතුලේ. කම්පැනි එකේ සෙනසුරාදා ඉරිදාත් නිවාඩු . උන් ඒවා ගත්තා. අනික අපේ ටෙක් ලීඩ් කාරයත් අර දවස් 07 ම වැඩ කරන මිනිහට හෙන සැටිස්

    මට මෙහෙම දෙයක් හිතුනා. අනික් උනුත් උ වගේ වැඩ කරා නම් කරේ , කම්පැනි ය දුන්නු හරි ටයිම් පිරියඩ් වල , සමහර උන් උන්ගේ පවුල් වෙච්ච ජීවිත , ඉතින් මේ වගේ උනාම උන් පට්ට පව්.

    මෙතන ලොකුම වැරදිකාරයා තමයි ටෙක් ලීඩ් . ටයිම් එක අජෙස්ට් කරගන්න බැරුව , දෙන වැඩ හැමදේම බාර අරන්. කරන එකා. අනිතිමට සේරටම වෙන්නේ හිගා කන්න. අනික දෙවැනි වැරැදිකාරයා. කම්පැනි මැනේජ්රමන්ට් එක. උන් නීතියක් ගේන්න එන . හැමෝටම එකම හැන්දෙන් බෙදන්න. උන්ම දෙන නිවාඩු රිජෙක්ට් කරලා . ඒ නිවාඩු ටිකෙත් වැඩ කරන්න ගියාම . අනික් උන් නිකම්ම කැපිලා යනවා .

    තව කෙනෙක් ට හිතෙයි මේක පට්ට ඊරිසියාකාර යෙක් කියලා..ඒත් නිකමට හිතෙනවා. ඇයි බන් ලීව් තියෙන්නේ ? ඒවා අවශ්‍ය වෙලාවකදී ගන්න ..නිදිවරාගෙන පාන්දර නිවාඩුවලත් වැඩකරන්නද උඹලා ඉන්නේ. පට්ටම වහල් තියරියක්

    ඒත් අදටත් අරූ දිනුම් .අනික් උන් පරාදයි. ! ඔච්චරයි කියන්න තියෙන්න්

    උඹලෙගෙත් මේ වගේ සිද්දි දාමු බලන්න
    foreign or local company?
     
    • Like
    Reactions: NRTG

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,241
    27,945
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔහොම අලුතෙන් ආපු එකෙක් නිසා පරණ සෙට් එකකට කෙළවුණ සින් මාත් අහලා තියනවා.
    කවුරු මොන තර්ක දැම්මත් PM, TL උන් කැමැති ඔහොම උන්ට තමා
    මේ වගේ උන් ඉන්නකොට PM, TL උන්ගේත් stress release වෙනවානේ
    Average උන් ඉද්දි සමහර විට අරුනුත් pressure එකේ ඉන්නේ වැඩේ on time දෙන්න පුළුවන් වෙයිද කියලා.
    වැඩ බාර ගන්න එකා අතේ තමා වැඩේ තියෙන්නේ.
    අඩුවෙන් බාර ගත්තොත් performance මදි
    වැඩියෙන් ගත්තොත් team එක burnout.
    හුකන ජොබ් ඔයි මේවා.
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මෙව නම් සාප බන්. මම නිවාඩුවක් දැම්මා කැල්ලත් එක්ක රවුමක් යන්න හිතන්. මෙ හු-- පුතාල මම නැති ටිකට වැඩ අනාගෙන ඊට්පස්සෙ බොසා කියල මාව ඉන්න තැනකින් අරන් වරෙන් කියල. කොල්ලෙක් බොඩිමට ඇවිල්ලා දොරට ගහනකන් මම දන්නෙ නැ සීන් එක. මම එන්න බැ කිව්වම අස් කරනව කිව. මම එදා වැඩට ගියා.අන්ත්මේදි මට නිවාඩු දෙන්නෙ නැතිම තත්වෙට පත් උනා.ඊටපස්සෙ මාස දෙකෙන් වගෙ අයින් උනා. තාම හිටියනම් තාම කබුරනව රු 60000ට . අර වැඩ කරන එකාටත් වැඩ කරනකන් හොදයි. අතපසු වීමක් උන ගමන් හොදට දාල අරිනව. ඌටත් කියපන් BackUp Plan තියාගන්න කියල ඔහොම වැඩිකල් දුවන්න බෑ.

    අවශය තැනදි බැ කියන්න බැරි පොන්නයො නම් සාපයක් බන් සිරාවටම.
    Ado edama resignation denna thibune. Aniwaren backup plan ekak thiyenna oni neh
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,857
    113
    ප*යාගල
    sorry.com
    Ado edama resignation denna thibune. Aniwaren backup plan ekak thiyenna oni neh
    එදාම දෙනව මන් ඒ උනත් පඩි ගන්නකන් හිටියේ.නැත්නම් ඔකුන්ගෙ පස්සෙ යන්න වෙනව.
    පඩි ගන්න සතියක් තියල Resignation දීල අයින් උනා. එක දුන්නට පස්සෙත් මට කතා කරල හෙන බයිලයක් ගැහුව පඩි වැඩි කරන්නම් ...ප්‍රොමොශන් දෙන්නම් කියල. එව කෙරෙන වැඩ නෙමෙයි ඉතින් මම පාඩුවෙ පැත්තකට වුනා. අවුරුදු 4 කඹුරලා ජිවිතෙ ගත්ත හොදම තීරනය
     
    • Like
    Reactions: NRTG