අපේ සෙට් එකක් එහෙම් පිටින්ම අස් කරා. ඒත් එකෙක් ඉතුරු වුනා.
උ ඉතින් හැමදාම රෑ වෙනකන් පාන්දරත් වැඩ . දුන්නු වැඩේ පට්ට විදියට ඉවර කරන පොරක් . සෙනසුරාදාත් ඉරිදාත් වැඩ. සිරාම වැඩ්ඩෙක් උ විතරක් ඉතුරු වුනා. ඉතින් මට හිතා ගන්න බැරි මෙහෙමයි. අනික් වුනුත් වැඩකරා. උන් වැඩකරේ උන්ගේ ටයිම් ලිමිට් ඇතුලේ. කම්පැනි එකේ සෙනසුරාදා ඉරිදාත් නිවාඩු . උන් ඒවා ගත්තා. අනික අපේ ටෙක් ලීඩ් කාරයත් අර දවස් 07 ම වැඩ කරන මිනිහට හෙන සැටිස්
මට මෙහෙම දෙයක් හිතුනා. අනික් උනුත් උ වගේ වැඩ කරා නම් කරේ , කම්පැනි ය දුන්නු හරි ටයිම් පිරියඩ් වල , සමහර උන් උන්ගේ පවුල් වෙච්ච ජීවිත , ඉතින් මේ වගේ උනාම උන් පට්ට පව්.
මෙතන ලොකුම වැරදිකාරයා තමයි ටෙක් ලීඩ් . ටයිම් එක අජෙස්ට් කරගන්න බැරුව , දෙන වැඩ හැමදේම බාර අරන්. කරන එකා. අනිතිමට සේරටම වෙන්නේ හිගා කන්න. අනික දෙවැනි වැරැදිකාරයා. කම්පැනි මැනේජ්රමන්ට් එක. උන් නීතියක් ගේන්න එන . හැමෝටම එකම හැන්දෙන් බෙදන්න. උන්ම දෙන නිවාඩු රිජෙක්ට් කරලා . ඒ නිවාඩු ටිකෙත් වැඩ කරන්න ගියාම . අනික් උන් නිකම්ම කැපිලා යනවා .
තව කෙනෙක් ට හිතෙයි මේක පට්ට ඊරිසියාකාර යෙක් කියලා..ඒත් නිකමට හිතෙනවා. ඇයි බන් ලීව් තියෙන්නේ ? ඒවා අවශ්‍ය වෙලාවකදී ගන්න ..නිදිවරාගෙන පාන්දර නිවාඩුවලත් වැඩකරන්නද උඹලා ඉන්නේ. පට්ටම වහල් තියරියක්
ඒත් අදටත් අරූ දිනුම් .අනික් උන් පරාදයි. ! ඔච්චරයි කියන්න තියෙන්න්
උඹලෙගෙත් මේ වගේ සිද්දි දාමු බලන්න