ලොයර් කෙනෙක් - "උසාවියෙන් ඇසෙන කතාවක්"

Mickey_lk

Member
Jan 19, 2011
452
23
0
ෙගදර
ලොයර් කෙනෙක් - "උසාවියෙන් ඇසෙන කතාවක්"

එලකිරි එකේ පහුගිය දවස්වල නුලක් දාල තිබුන ලොයර් කෙනෙක් (උසාවියෙන් ඇසෙන කතාවක්). මේ නුල හරි ලොයගෙ මෙම්බෙර් අයිඩි එක හරි දන්න කෙනෙක් ඉන්නවනම් කොමෙන්ට් කරන්නකො.

පොඩි ඇඩ්වයිස් එකක් ගන්න ඔන. කුලී ගෙවල් සම්බන්දව. :rolleyes::rolleyes:
හැමොටම ස්තුතියි.
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
avatar123679_5.gif

thanujaka

මූ ගැනද අහන්නේ? :D

http://www.elakiri.com/forum/member.php?u=123679
 
aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අහුවෙන්නෙපා ඕක ගොඩ පෙරකදෝරුවෙක්
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ගන්න ඕනෙ ඇඩ්වයිස් එක කෙලින්ම දාපංකො..
    තව කෙනෙක් ඒකෙන් දෙයක් ඉගෙන ගන්නවනෙ බං..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    උබ ගෙවල් කූලි නොගෙවා මාරු වෙන්න නේද යන්නේ
    ඇත්ත කියපන් :P
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    එලකිරි එකේ පහුගිය දවස්වල නුලක් දාල තිබුන ලොයර් කෙනෙක් (උසාවියෙන් ඇසෙන කතාවක්). මේ නුල හරි ලොයගෙ මෙම්බෙර් අයිඩි එක හරි දන්න කෙනෙක් ඉන්නවනම් කොමෙන්ට් කරන්නකො.

    පොඩි ඇඩ්වයිස් එකක් ගන්න ඔන. කුලී ගෙවල් සම්බන්දව. :rolleyes::rolleyes:
    හැමොටම ස්තුතියි.

    avatar123679_5.gif

    thanujaka

    මූ ගැනද අහන්නේ? :D

    http://www.elakiri.com/forum/member.php?u=123679

    මාව වෙන්ටැ හොයන්නේ.. :D

    අහුවෙන්නෙපා ඕක ගොඩ පෙරකදෝරුවෙක්

    ගන්න ඕනෙ ඇඩ්වයිස් එක කෙලින්ම දාපංකො..
    තව කෙනෙක් ඒකෙන් දෙයක් ඉගෙන ගන්නවනෙ බං..

    me inne uda :oo:

    උබ ගෙවල් කූලි නොගෙවා මාරු වෙන්න නේද යන්නේ
    ඇත්ත කියපන් :P

    He is The Man...

    :yes::yes:

    උත්තරේ හම්බවෙලා

    හැමොටම ස්තුතියි. ඔන්න කේස් එක දැම්ම. thanujaka ටැග් කලා.

    ගෙවල් කුලී