ලොරි ගැන දන්න අය එන්න

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    .mama nam kiyanne tata modle ekata yana kiyala..eka hondai wage... Army eke ahemath e modle eka thinawa.. Nathnam ara layland ekath hondai..oya okkotama wada UD, isuzu,hino,fuso ahema patta... Eth ganan wadi...

    ජපන් ඒවගේ සෙකන්ඩ් හෑන්ඩ් මිලක් තියෙනවා, ඉන්දියන් ඒවගේ අව්රුදු 7කින් වගේ සෙකන්ඩ් හෑන්ඩ් මිලක් නැතිම :rolleyes::rolleyes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    TATA LPT1109

    oka tamai mage nam terima.
    manual diesel pump ekak ekka ganna eka hondai oyage menne me requirement ekata

    ((2. ලොරිය පස්සේම දුවන්න බෑ. ඒ නිසා ඉන්දියන් උනත් බ්‍රෑන්ඩ්නිව් වීම හොදයි කියල හිතෙනවා.මිලදී ගත්තට පස්සේ මූලික මේන්ටේන් හැරෙන්න අමතක කරලම දාන්න පුලුවන්කම තියෙන්න ඕනේ))

    nadattuwa lesi. normal service tika vitarai. penumat aulak naha. loku load ekak danna unot eth aulak naha... uda dunu, ana thau 6 nisa... power steering tiyana ekat hondai.. habai AC naha neda...!!! (AC wenama set kara ganna puluwan Rs.40000/= wage yai.)

    [[Comet eka set wenne naha lokui. engine lokui loku bara danne nati nisa padui.
    Partner eka commen rail... nadattu amaru wei.. ]]
     
    • Like
    Reactions: රත්තරං

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Tata parts ganan adui kiyannama baha.. normaly ahenne labenne nam Leyland parts ganan adui kiyala but, TATA leda adui. nadattuwa (service eka) hari welavata tienna ona. habai partner eka maintain karanawata wada oahasui shure eka nam...
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    රත්තරං;17168988 said:
    මචන් මේ ලොරි දෙකෙන් කෝකද හොද? ඉන්දියන් ලබ්බවල් ගැන දන්නේ නෑ. ලොරි ගැන මෙලෝ හසරක් දන්නේ නෑ. අර ඇක්සල් මේ ඇක්සල් ඇන තවව් හය, අට එක එක මගුල්

    ජපන් 14.5 බැලුවා. මේ ගනන් වලට ලොරි දෙකක් ගන්න බෑ. අනික කාර් වගේ නෙමේ ලොරි කැද කරපුවා තියෙන්නේ. හොද ඒවා නැතිම තරම් මේ ගානට

    මෙන්න මේ අවශ්‍යයතා වලට ගැලපෙන්න තෝරගන්න උදව්වක් කරන්න දන්න අය

    1. මිලදී ගැනීමට අවශ්‍ය ප්‍රමානය 2යි. පසුව ඒ ජාතියෙන්ම තව එකක් හෝ දෙකක් උපරිම ගන්න වේවි. දෙකක් ප්‍රමානවත්
    2. ලොරිය පස්සේම දුවන්න බෑ. ඒ නිසා ඉන්දියන් උනත් බ්‍රෑන්ඩ්නිව් වීම හොදයි කියල හිතෙනවා.මිලදී ගත්තට පස්සේ මූලික මේන්ටේන් හැරෙන්න අමතක කරලම දාන්න පුලුවන්කම තියෙන්න ඕනේ
    3. බර වැඩට නෙමේ. ඉලෙක්ට්‍රොනික නිශ්පාදන ප්‍රවාහනයට. බොඩි ලොරිය් වෙන්න ඕනේ නෑ තට්ටුව තමා ඕනේ.
    4. රට වටේ දුවන්නේ නෑ. අවම දාවනයක් වෙන්නේ. හුගාක් වෙලාට ඇසෙම්බල් කරන පාර්ට්ස් එක තැනකට ගේන්න විතරයි ලොරි ඕනේ
    5. ලොරි දෙකටම වැයකල හැකි උපරිම මිල ලක්ශ 60යි

    වෙන මොනවද හොද විසදුම්? ජපන් ලොරි පට්ට ගනන්.. මේවා හොදද?

    පලවෙනි තේරීම

    ashok leyland partner (with AC )

    මේ තියෙන්නේ අශොක් ලේලන්ඩ් එකෙන් මට දුන්න ගනන්
    Partner- 2850 WB Chassis with AC Cabin - Rs. 2,525,000
    Partner- 3350 WB Chassis with AC Cabin - Rs. 2,600,000

    මේකෙන් යනවනම් 3350WB යන්නේ කියන එකට

    all-news-31012014-m_560x420.jpg

    f2vjlz.jpg

    තේරීම අන්ක දෙක

    TATA LPT1109

    මේ තියෙන්නේ ඩිමෝ සයිට් එකෙන් ගත්ත විස්තර

    Rs 2,510,000

    LPT-1109-Full-Body_large_010814.png

    LPT 1109 /36 DSLB PS and LPT 1109 /42 DSLB PS trucks comes with a 3784 CC turbo engine and power steering. Long term durability and specially designed to handle extra work and large volumes. Pay load, 7.5 tons. Pay load, 6.5 to 7 tons. This is an ideal good transportation vehicle for distribution industry. TATA LPT 1109 comes with an excellent Braking Power, bigger tyres Rear-Lug, Front-Rib, heavy duty GBS-40 Gear box, heavy duty 310-Dia clutch, dry type air filter, rugged suspension and 4-way adjustable driver seat. TATA LPT 1109 is ideal to transport building materials, hardware items and general goods. TATA LPT 1109 is available in both 16’ load body length and 19’ load body length.

    තේරීම් අන්ක තුන (එඩිටඩ්)
    ashok leyland ecomat 1112

    image005-new.jpg

    11 Tons GVW truck with 16 to 19 feet loading span powered by four cylinder turbocharged intercooled engine, synchromesh gearbox, power steering , air brakes & tiltable cabin suitable for applications like half body, bowser, container, ambulance, recovery, freezer, tipper, troop carrier etc.

    16' - 3.1 mil
    19' - 3.5mil

    ලොරි ගැන දන්න උන් උදව් කරන්න..... මීට වඩා හොද විසදුම් තියෙනවනම් කියන්න

    ඇන්ජින් කැපෑසිටි හා ලෝඩින් කැපෑසිටි බැලුවහම ටාටා එක ලාභයි ඒකත් සලකලා උත්තරයක් දීපල්ලා

    මචං ඔය ලේලන්ඩ් models ඔක්කොම අළුතෙන් ආපුවා නේද?? ඒක හින්දා ඒවා ගැන නම් වැඩි විස්තරයක් කියන්න දන්නේ නෑ. කෝකටත් පරණ model එකකට ගියොත් හොඳයි කියලා හිතෙනවා මට නම්. මොකද ඕවගේ ලෝකෝත්තර ලෙඩ එන්න පුළුවන්. මොකද ඉතින් ඕවා ජපන් වාහන වගේ test කරලා එවන ඒවා නෙවේනෙ........ ;) :P

    ලංකාවේ පාවිච්චි කරපු ලොරියක් ගන්නවාට වඩා හොඳයි වහ කනවා. ටොන් 3.5ක් ගහන්න පුළුවන් එකට අනිවා ඉතින් 7ක් ගහනවානේ...

    අනිත් එක මචං මම දැකලා තියන විදිහට ලේලන්ඩ් ටාටා දෙකේම ලොකු ලොරි තරම් පොඩි ඒවා සාර්ථක නැහැ. ඒක නිසා උබට ඒ එකක් අරන් ඒ දිහා නොබල ඉන්න බැරිවෙයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    TATA LPT1109

    oka tamai mage nam terima.
    manual diesel pump ekak ekka ganna eka hondai oyage menne me requirement ekata

    ((2. ලොරිය පස්සේම දුවන්න බෑ. ඒ නිසා ඉන්දියන් උනත් බ්‍රෑන්ඩ්නිව් වීම හොදයි කියල හිතෙනවා.මිලදී ගත්තට පස්සේ මූලික මේන්ටේන් හැරෙන්න අමතක කරලම දාන්න පුලුවන්කම තියෙන්න ඕනේ))

    nadattuwa lesi. normal service tika vitarai. penumat aulak naha. loku load ekak danna unot eth aulak naha... uda dunu, ana thau 6 nisa... power steering tiyana ekat hondai.. habai AC naha neda...!!! (AC wenama set kara ganna puluwan Rs.40000/= wage yai.)

    [[Comet eka set wenne naha lokui. engine lokui loku bara danne nati nisa padui.
    Partner eka commen rail... nadattu amaru wei.. ]]

    මචෝ උබේ කතාවෙන් මම නොදැක්ක සෑහෙන පැත්තක් දැක්කා

    මචන් උබ කියන එක හරි. 16යේ ලේලන්ඩ් එකේ පත ඇන්ජිමක් තියෙන්නේ. බර අදින්නනම් කියාපු වාහනේ. ඒත් ටාටා එකේ ඇන්ජිම මගේ වැඩේට හොදටෝම ඇති. මම හිතන්නේ ලේලන්ඩ් එකට වඩා තෙල් කරයි

    AC තිබ්බොත් හොදයි. නොතිබ්බ කියල කිසිම අව්ලක් නෑ. මම එලවන්නේ නෑ. අනික මේ කියන පැත්තේ ඉන්න බුවාලා විට කාගත්ත ගමන්.

    මචන් මේවා සෙකන්ඩ් හෑන්ඩ් අව් රුදු 5ක් 6ක් පරන ඒවා හරියටම ගානෙන් බාගෙකට යන්නේ. කිලෝමීටර 50000 ට අඩුවෙන් දුවපු සෙකන්ඩ් හෑන්ඩ් දෙකක් ගත්තොත් මොකෝ? ලක්ශ 30ක් ඉතුරුයි. හැබැයි බිස්නස් ප්ලෑනින් කරන කෙනා කියන්නේ සෙකන්ඩ් හෑන්ඩ් එපා කියලා. මොකද අපේ මූලික බිස්නස් එක ට්‍රාන්ස් පෝර්ට් බිස්නස් එකක් නොවන නිසාත්, ලොරි දෙක කියන්නේ මුලු බිස්නස් එකෙන් සුලු කොටසක් වන නිසාත් ඒ ගැන යොදන අවදානය හුගක් අඩු කරන්න

    ඒ උනාට බුවා පදින්නේ වැගන් ආර් එකක්, ඒකෙන්ම මම තේරුම් ගත්තා ඒ මනුස්සයගේ වාහන ගැන දැනුම :lol::lol: උබ මොකෝ කියන්නේ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචං ඔය ලේලන්ඩ් models ඔක්කොම අළුතෙන් ආපුවා නේද?? ඒක හින්දා ඒවා ගැන නම් වැඩි විස්තරයක් කියන්න දන්නේ නෑ. කෝකටත් පරණ model එකකට ගියොත් හොඳයි කියලා හිතෙනවා මට නම්. මොකද ඕවගේ ලෝකෝත්තර ලෙඩ එන්න පුළුවන්. මොකද ඉතින් ඕවා ජපන් වාහන වගේ test කරලා එවන ඒවා නෙවේනෙ........ ;) :P

    ලංකාවේ පාවිච්චි කරපු ලොරියක් ගන්නවාට වඩා හොඳයි වහ කනවා. ටොන් 3.5ක් ගහන්න පුළුවන් එකට අනිවා ඉතින් 7ක් ගහනවානේ...

    අනිත් එක මචං මම දැකලා තියන විදිහට ලේලන්ඩ් ටාටා දෙකේම ලොකු ලොරි තරම් පොඩි ඒවා සාර්ථක නැහැ. ඒක නිසා උබට ඒ එකක් අරන් ඒ දිහා නොබල ඉන්න බැරිවෙයි.

    ඔව් මටත් පාට්නර් එක ගැන සත පහක ශුවර් එකක් නෑ

    කතාව ඇත්ත, පාවිච්චි කරපු ලොරි බන් ගන්න සන්සාරයක් නෑ..කලු ගල් වල අතුල්ලලා වගේ කාලා තියෙන්නේ

    මේ ටාටා එක කොහොමද?

    උබ මොකක්ද රෙකමන්ඩ් කරන ලොරිය (ජපන් ඉන්දියන් සේරම ඒවගෙන් )
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    රත්තරං;17170022 said:

    මචෝ උබේ කතාවෙන් මම නොදැක්ක සෑහෙන පැත්තක් දැක්කා

    මචන් උබ කියන එක හරි. 16යේ ලේලන්ඩ් එකේ පත ඇන්ජිමක් තියෙන්නේ. බර අදින්නනම් කියාපු වාහනේ. ඒත් ටාටා එකේ ඇන්ජිම මගේ වැඩේට හොදටෝම ඇති. මම හිතන්නේ ලේලන්ඩ් එකට වඩා තෙල් කරයි

    AC තිබ්බොත් හොදයි. නොතිබ්බ කියල කිසිම අව්ලක් නෑ. මම එලවන්නේ නෑ. අනික මේ කියන පැත්තේ ඉන්න බුවාලා විට කාගත්ත ගමන්.

    මචන් මේවා සෙකන්ඩ් හෑන්ඩ් අව් රුදු 5ක් 6ක් පරන ඒවා හරියටම ගානෙන් බාගෙකට යන්නේ. කිලෝමීටර 50000 ට අඩුවෙන් දුවපු සෙකන්ඩ් හෑන්ඩ් දෙකක් ගත්තොත් මොකෝ? ලක්ශ 30ක් ඉතුරුයි. හැබැයි බිස්නස් ප්ලෑනින් කරන කෙනා කියන්නේ සෙකන්ඩ් හෑන්ඩ් එපා කියලා. මොකද අපේ මූලික බිස්නස් එක ට්‍රාන්ස් පෝර්ට් බිස්නස් එකක් නොවන නිසාත්, ලොරි දෙක කියන්නේ මුලු බිස්නස් එකෙන් සුලු කොටසක් වන නිසාත් ඒ ගැන යොදන අවදානය හුගක් අඩු කරන්න

    ඒ උනාට බුවා පදින්නේ වැගන් ආර් එකක්, ඒකෙන්ම මම තේරුම් ගත්තා ඒ මනුස්සයගේ වාහන ගැන දැනුම :lol::lol: උබ මොකෝ කියන්නේ?

    mehemai machan wadee 50000 ta aduwen duwapu ekak unat aulak naha. ovaye engine 150000km walata eha divvaki nadattu hondai nam.

    aula tiyenne duwapu kaale lorry eken aragattu wada monada kiyana eka. ape patte patha Lee kandan gahala adinne oya size eke lorry (100% overloded) habai adinava niyameta.. itin ehema maroola wada aran nam engine eka aulak naha kiyamu eth... vahane suspension, thattuwa, chassi, differnacel, gearbox walata deiyange pihitai... eka nisa duwapu ekak gannava nam hondaata hoyala balanna ona.. engima ituru unat anek ewata loku wiyadam karanna unot oyata terumak wenne naha oyage business ekata.

    ganna puluwan nam B'new ganna ginnak natuwa aurudu 3 - 5 athara kisima deyak natuwa divvaki.. allround hondata tibbot resale market eka honda widiyata tiya ganna puluwan. hithala balanna machan hondata... hadissi wennat epa.. oyage uwamanava anuwa balanna mage idea eka oka.:yes::yes:
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    ලොරි ගැන දන්න උන් රත්තරංට උදව් කරන්න..... මීට වඩා හොද විසදුම් තියෙනවනම් ඌට කියන්න..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mehemai machan wadee 50000 ta aduwen duwapu ekak unat aulak naha. ovaye engine 150000km walata eha divvaki nadattu hondai nam.

    aula tiyenne duwapu kaale lorry eken aragattu wada monada kiyana eka. ape patte patha Lee kandan gahala adinne oya size eke lorry (100% overloded) habai adinava niyameta.. itin ehema maroola wada aran nam engine eka aulak naha kiyamu eth... vahane suspension, thattuwa, chassi, differnacel, gearbox walata deiyange pihitai... eka nisa duwapu ekak gannava nam hondaata hoyala balanna ona.. engima ituru unat anek ewata loku wiyadam karanna unot oyata terumak wenne naha oyage business ekata.

    ganna puluwan nam B'new ganna ginnak natuwa aurudu 3 - 5 athara kisima deyak natuwa divvaki.. allround hondata tibbot resale market eka honda widiyata tiya ganna puluwan. hithala balanna machan hondata... hadissi wennat epa.. oyage uwamanava anuwa balanna mage idea eka oka.:yes::yes:

    එකපාර දෙකක් ගන්න ඕනේ

    උබ කියන එක හරි.. මේවා කාර් වගේ නෙමේනේ.මේවට ගහන්නේ චැසි ඇද වෙන ලෝඩ් නේ

    බ්‍රෑන්ඩ් නිව් ගියොත් ලොරි දෙකටම 50යි යන්නේ. 30ක් දීලා සෙකන්ඩ් හෑන්ඩ් දෙකක් අරන් ලක්ශ 20කට ඔලුවේ කැක්කුමක් හදාගන්න බෑ මහ ලොකු ගානක් නෙමේනේ. අනික බ්‍රෑන්ඩ් නිව් ගත්තොත් මම දන්නවනේ වාහනේ මොකක්ද කියල. බය නැතුව දිව්වහැකි

    අනික මේවා එලියේ දාන්න කිසිම අදහසක් නෑ. නොතෙමී ගරාජ් එකකට දාන්න පහසුකම් තියෙනවා ලොරි දෙකටම. ඒ නිසා අව් රුදු 5කින් ටයර් මාරු කරනවා හැරෙන්න වෙන හානියක් වෙන්න තියෙන ඉඩ අඩුයි. තට්ටුවවත් සවුත්තු වෙන එකක් නෑ. කොහොමත් තට්ටුවට යටින් අන්ඩර්කෝටින් එකක් ගහලා උඩින් කාපට් දානවා ගත්ත ගමන්ම. කාඩ් බෝර්ඩ් පෙට්ටි නිසා කිසි අව්ලක් වෙන එකක් නෑ. ලෝඩ් එකෙන් වාහනේට හානි නෑ

    කොහොමත් හදිස්සි වෙලා පිස්සුවෙන් වගේ ගන්නේ නෑ. හොදට ප්ලෑන් කරලා ගේම ගහන්නේ මචන්. මේක කෙලවුනොත් ජීවිතේ සෑහෙන කාලය ආයෙම මුල ඉදලා යන්න වෙනවා

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Baaga body tata 1210 ekak ganin macho...

    1210 එක දැන් එන්නේ නෑ නේද?

    දැන් 1613 කියල එකක් තියෙනේ. ඒක ගෙනත් බිස්නස් කරන එක පැත්තක තියල බොඩි ගහන්න වෙනව බන්. ගානත් වැඩී.ආයෙම බොඩියයි තට්ටුවයි ගහන්න වෙනම සල්ලි යනව

    3,180,000

    se1613.png

    ලොකුත් වැඩී. මේ වැඩේට මද්‍යම ප්‍රමානේ ලොරි දෙකක් ඕනේ. අඩි 42 වගේ එක ලොකු ලොරියකින් කරන්න බෑ
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    රත්තරං;17169254 said:
    පට්ට ගනන් මචන්

    අනික 2008 ඒවා අරන් හුරතල් කරන්න බෑ. අරගෙන අමතකම කරල දාන්න ඕනේ. ඩ්‍රැයිවර්ගේ පඩි සහ ටයර් බැටරි සර්විස් පමනයි

    isuzu elf 2006 :no::no: RS3200000

    http://www.auto-lanka.com/buy/Isuzu-ELF-2006-Truck-For-Sale-In-Srilanka/70134.htm

    oka newe, oya wage brandnew isuzu company eken gena model ekak thiyawna :yes::yes: eka thama pare godak yanne dan 3mil wage weyi .. hoyala balanna :yes:

    goodluck with your new business sinhalayo !! :D:D
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    රත්තරං;17170139 said:
    එකපාර දෙකක් ගන්න ඕනේ

    උබ කියන එක හරි.. මේවා කාර් වගේ නෙමේනේ.මේවට ගහන්නේ චැසි ඇද වෙන ලෝඩ් නේ

    බ්‍රෑන්ඩ් නිව් ගියොත් ලොරි දෙකටම 50යි යන්නේ. 30ක් දීලා සෙකන්ඩ් හෑන්ඩ් දෙකක් අරන් ලක්ශ 20කට ඔලුවේ කැක්කුමක් හදාගන්න බෑ මහ ලොකු ගානක් නෙමේනේ. අනික බ්‍රෑන්ඩ් නිව් ගත්තොත් මම දන්නවනේ වාහනේ මොකක්ද කියල. බය නැතුව දිව්වහැකි

    අනික මේවා එලියේ දාන්න කිසිම අදහසක් නෑ. නොතෙමී ගරාජ් එකකට දාන්න පහසුකම් තියෙනවා ලොරි දෙකටම. ඒ නිසා අව් රුදු 5කින් ටයර් මාරු කරනවා හැරෙන්න වෙන හානියක් වෙන්න තියෙන ඉඩ අඩුයි. තට්ටුවවත් සවුත්තු වෙන එකක් නෑ. කොහොමත් තට්ටුවට යටින් අන්ඩර්කෝටින් එකක් ගහලා උඩින් කාපට් දානවා ගත්ත ගමන්ම. කාඩ් බෝර්ඩ් පෙට්ටි නිසා කිසි අව්ලක් වෙන එකක් නෑ. ලෝඩ් එකෙන් වාහනේට හානි නෑ

    කොහොමත් හදිස්සි වෙලා පිස්සුවෙන් වගේ ගන්නේ නෑ. හොදට ප්ලෑන් කරලා ගේම ගහන්නේ මචන්. මේක කෙලවුනොත් ජීවිතේ සෑහෙන කාලය ආයෙම මුල ඉදලා යන්න වෙනවා

    ehema nam itin 100% match wenne TATA LPT eka tamai machoo...

    jaya wevaaaaaaaa...............!!!!
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    oka newe, oya wage brandnew isuzu company eken gena model ekak thiyawna :yes::yes: eka thama pare godak yanne dan 3mil wage weyi .. hoyala balanna :yes:

    goodluck with your new business sinhalayo !! :D:D

    umba kiyanne N series ISuzu Reward eka gana neda speed... oya Leyland kattiya Partner lorry eka gahanne ehem pitinma oka copy karala..:P:P

    ganan wadi wei ban mama hitanne... "Sathosa motors" ahala baluwa nam hari.. habai shure 14.5" aniwaa 40 gaanak vat kiyai.. F/option, front coil da koheda enne.. ovva adu naha machooo....
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    රත්තරං;17170044 said:
    ඔව් මටත් පාට්නර් එක ගැන සත පහක ශුවර් එකක් නෑ

    කතාව ඇත්ත, පාවිච්චි කරපු ලොරි බන් ගන්න සන්සාරයක් නෑ..කලු ගල් වල අතුල්ලලා වගේ කාලා තියෙන්නේ

    මේ ටාටා එක කොහොමද?

    උබ මොකක්ද රෙකමන්ඩ් කරන ලොරිය (ජපන් ඉන්දියන් සේරම ඒවගෙන් )

    මේ price range එකට නම් ජපන් ඒවා හොයන්න නැති වෙයි බං.... ඉංදියන් කෑල්ලක් තමා බලන්න වෙන්නේ.........
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    Tata eka ganin machan. oke Tyer size dekak thiyenawa neda? Ubata galapena eka ganin.
    Mage thiyenawa Isuzu elf 10.5 ekak. Tiper chassi thattuwak. 2006 di aluthenma gaththe thama baba wage thiyenawa. Drive karaddi mara stable. Mewa hondayi thamanma pawichchi karanawanam.