ලොරි ගැන දන්න අය එන්න

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    use karapu isuzu lorry ekakata giyoth narakada. indian vehicles wala body eka mara ikmanata corrode wenawa.( they use recycled materials) . wada ganna nam isuzu lorry patta . kalathurakin thamai ledak enne. godakma parana lorry nam tikak saddei but powerful. aluth lorry walata yaddi nissan ,toyota wage nam yanna epa ewage leda godai. commom rail nathi inline injection thiyena ekak ganna balahan , common rail walata super diesel gahanna giyama business ekak karanna salli ithuru wena ekak naha. inline injection thiyena isuzu wage lorry wala nam kisima ledak naha.
    indian ma ona nam TATA walata yanna epa. Ashok leyland wala tikak pawathma wadi.but still indian
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    oka newe, oya wage brandnew isuzu company eken gena model ekak thiyawna :yes::yes: eka thama pare godak yanne dan 3mil wage weyi .. hoyala balanna :yes:

    goodluck with your new business sinhalayo !! :D:D

    අනේ මචන් විස්තර ටිකක් හොයල දීපන්කො

    තායිලන්ඩ් හරි කොහෙ හරි ගුබ්බෑයමක ඇසෙම්බල්ද දන්නේ නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    umba kiyanne N series ISuzu Reward eka gana neda speed... oya Leyland kattiya Partner lorry eka gahanne ehem pitinma oka copy karala..:P:P

    ganan wadi wei ban mama hitanne... "Sathosa motors" ahala baluwa nam hari.. habai shure 14.5" aniwaa 40 gaanak vat kiyai.. F/option, front coil da koheda enne.. ovva adu naha machooo....

    ටාටා සරණන් තමා මචන් එහෙනම්

    රතන් ටාටා සින්දාබාද්!!!!!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    use karapu isuzu lorry ekakata giyoth narakada. indian vehicles wala body eka mara ikmanata corrode wenawa.( they use recycled materials) . wada ganna nam isuzu lorry patta . kalathurakin thamai ledak enne. godakma parana lorry nam tikak saddei but powerful. aluth lorry walata yaddi nissan ,toyota wage nam yanna epa ewage leda godai. commom rail nathi inline injection thiyena ekak ganna balahan , common rail walata super diesel gahanna giyama business ekak karanna salli ithuru wena ekak naha. inline injection thiyena isuzu wage lorry wala nam kisima ledak naha.
    indian ma ona nam TATA walata yanna epa. Ashok leyland wala tikak pawathma wadi.but still indian

    යූස් කරපුවා හම ගහපුවා තියෙන්නේ. ලක්ශ 60කට වඩා ලොරි දෙකට දාන්න බෑ. තව කරන්න වැඩ එමටයි. ලොරි දෙක කියන්නේ මුලු ගේම් එකෙන් පොඩි කොටසයි

    මෙතන ලොරි වලට බර වැඩක් නෑ. මට ඕනේ බර අදින්න පුලුවන් කම නෙමේ, ස්පේස් එක විතරයි. ලොරි පස්සේ දුවන්න බෑ මචන්. අරගෙන අමතක කරල දාන්න තියෙන්න ඕනේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Tata eka ganin machan. oke Tyer size dekak thiyenawa neda? Ubata galapena eka ganin.
    Mage thiyenawa Isuzu elf 10.5 ekak. Tiper chassi thattuwak. 2006 di aluthenma gaththe thama baba wage thiyenawa. Drive karaddi mara stable. Mewa hondayi thamanma pawichchi karanawanam.

    ලොරි දෙකක් ඕනේ. චූ බරයි කක්ක බරයි දෙකම එකපාර හැදිල තියෙන්නේ. ජපන් ලොරි දෙකකට යන්න අවන්කවම මේ වෙලාවේ බෑ:no::no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙන්න මේ කැනපිය ගහන්නේ

    a4c2e4b5-1e75-4e0c-8457-f9047dea0f99.jpg
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    රත්තරං;17170624 said:
    මමත් 90%ක ස්ථාවරේ ඉන්නේ ටාටා එක ගැන තමා

    මම දැකලා තියන ගොඩක් ඔය මොඩල් ටාටා ඒවා ඉක්මනට ලදරන් වෙනවා බං. සමහරවිට overload පටවන නිසාද දන්නේ නෑ. මම හිතන්නේ ඕකේ recommend බර ටොන් 6 යි. අපේ අය ඕකට ගහන අඩුම බර ඉතින් ටොන් 10 නෙ. ඉතින් අහන්න දෙයක් නෑ.

    මට පේන විධිහට උබේ උවමනාවත් ටොන් 6 ක් විතර වගේ තමයි. ඒ කියන්නේ ඔය ටාටා එකේ පටවන්න පුළුවන් උපරිම බර. පටවන්න පුළුවන් උපරිම බර දාලා වාහනයක් දුවනකොට ඉතින් වෙන දේවල් උබට කියන්න ඕනෙ නෑනේ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    උඹට අඩු නඩත්තු අඩු වියදම් එක්ක කාලයක් තියාගන්න පුලුවන් ඉන්දියන් එකක් ඕන නම් eicher ට්‍රයි කරල බලපන්.

    20.16 model එක අඩි 18'20'24 එනව

    634578377827673614_eicher%2020.16%20L.jpg

    me 11.14 :yes::yes:

    slider-image-thierd.jpg
     
    Last edited:

    teda

    Banned
    Sep 17, 2014
    52
    5
    0
    මළකඩගේ පඩ ෂෝ ඔෆ් ෆොරෙවර් . මළකඩයා නිකන් යුරෝපේ ගියා වගෙයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම දැකලා තියන ගොඩක් ඔය මොඩල් ටාටා ඒවා ඉක්මනට ලදරන් වෙනවා බං. සමහරවිට overload පටවන නිසාද දන්නේ නෑ. මම හිතන්නේ ඕකේ recommend බර ටොන් 6 යි. අපේ අය ඕකට ගහන අඩුම බර ඉතින් ටොන් 10 නෙ. ඉතින් අහන්න දෙයක් නෑ.

    මට පේන විධිහට උබේ උවමනාවත් ටොන් 6 ක් විතර වගේ තමයි. ඒ කියන්නේ ඔය ටාටා එකේ පටවන්න පුළුවන් උපරිම බර. පටවන්න පුළුවන් උපරිම බර දාලා වාහනයක් දුවනකොට ඉතින් වෙන දේවල් උබට කියන්න ඕනෙ නෑනේ.

    ටොන් 6ක් ලෝඩ් එක වැටෙන්නේ නෑ. උපරිම 4ක් වැටෙයි.

    ඔව් ඕවගේ කොට හිටන් පටවනවා. වෙලාවකට බලපන්කෝ ටාටා බට්ටගේ දාගෙන යන ලෝඩ්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹට අඩු නඩත්තු අඩු වියදම් එක්ක කාලයක් තියාගන්න පුලුවන් ඉන්දියන් එකක් ඕන නම් eicher ට්‍රයි කරල බලපන්.

    20.16 model එක අඩි 18'20'24 එනව

    634578377827673614_eicher%2020.16%20L.jpg

    me 11.14 :yes::yes:

    slider-image-thierd.jpg

    ටාටා ලේලන්ඩ් වගේ දන්න කියන බ්‍රෑන්ඩ් එකකට යන එක කෝකටත් හොදයි නේද මචන්?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    රත්තරං;17170693 said:
    ටාටා ලේලන්ඩ් වගේ දන්න කියන බ්‍රෑන්ඩ් එකකට යන එක කෝකටත් හොදයි නේද මචන්?
    1.layland
    2.tata
    3.eicher මාකට් එකේ :yes:

    ලේලන්ඩ් වලට යනවනම් ඔය 3 වැනි එක හොඳයි. ටාටා එකත් අවුලක් නැහැ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1.layland
    2.tata
    3.eicher මාකට් එකේ :yes:

    ලේලන්ඩ් වලට යනවනම් ඔය 3 වැනි එක හොඳයි. ටාටා එකත් අවුලක් නැහැ.

    ලේලන්ඩ් එකේ පත ඇන්ජිමක් බන් තියෙන්නේ. ලෙඩ නැත්නම් ටාටා එක හොදයි වගේ