ලොරි සදහා බැංකු ලීසිං (Help)

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    යාළුවනේ ලොරියකට බැංකු ලීසිං දානවා නම් අඩුම රේට්ස් තියන බැංකුව මොකක්ද ??
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    එළකිරියේ ලීසිං නං අපේ හොදකොල්ලා තමයි. @hodakolla . අඩුම ගානට, ඉක්මනට වැඩේ කරලා දෙයි විශ්වාශවන්තව. අනික ඌ වචනයේ පරිසමාප්තයෙන්ම හොද කොල්ලෙක්. ලොකු ලයින් නැහැ. ඌට මැසේජ් එකක් දාපන්. අනිවා වැඩේ කරලා දෙයි.
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    :love: :love: :love:

    එළකිරියේ ලීසිං නං අපේ හොදකොල්ලා තමයි. @hodakolla . අඩුම ගානට, ඉක්මනට වැඩේ කරලා දෙයි විශ්වාශවන්තව. අනික ඌ වචනයේ පරිසමාප්තයෙන්ම හොද කොල්ලෙක්. ලොකු ලයින් නැහැ. ඌට මැසේජ් එකක් දාපන්. අනිවා වැඩේ කරලා දෙයි.

    adeee thank you mcn :love2::love2::love2:
     
    • Like
    Reactions: asylum