අපි ඉස්කෝලේ යන කාලේ ඔය වගේ dial දෙතුන් දෙනෙක් හිටියා අපේ section එකේ.
කතා කරන්නෙ, ඇවිදින්නෙ කෙල්ලො වගේමයි.
එක ලග වාඩි වෙන්න උනු දවසට, කෙල්ලෙක් ලග වාදී උනාම එන feel එක එන්නෙ.
මම gay ද කියල හිතෙනව බං ඒව මතක් වෙන කොට.
උබල මොකද කියන්නෙ?
no..
those kind of guys are called "lollo karayo"

something in between heterosexuality and bisexuality.









