පැණිය දැම්මා කිව්වේ බං ඉතිං රැ800 ක් කියන්නේ හයර් එකට සෙල්ලම්ද කියපංකෝ බං. කරගන්න දෙයක් නැති හින්දා ත්රීවිල් එකේ ගියේ. ඌට දුක කියලා තමා අඩු කර ගත්තේ.
ඔව් බං ට්රේන් එකේ සෙට් වෙනවා. මගේ ඊලග සීන් එකත් ට්රේන් එකේ එකක්. ඒකත් මං දාන්නම්
professional lolu handle karana dial ekak wage uba 
ubata kiyak wela tiyanawada yako owaprofessional lolu handle karana dial ekak wage uba
![]()
ත්ඊවිල් කාරයත් තරේඩ් එකක් දායි තවටිකකින්, රෑලොල්ලෙක් එක්ක හයර් එකක් ගියා කියල
අපෝ මටනම් ඔය යක්කුන්ව පේන්න බැහැ...ඒක උන්ගෙ ලබා උපන් හැටි කියල ඉවසගෙන හිටියැකි... ඒත් මේ යක්කු සමහර වෙලාවට පස්සෙන් එනකොටයි, සෙනග අස්සෙ බලන් ඉන්නකොටයි යකා නගිනව.... සමහර එවුන්ව අදුර ගන්නත් බැහැ...
![]()
Ubata aru puke ariya neda?
Eita passe 3wheel aiyath arala neda?


