ලොලු සීන් ‍!!!

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පැණිය දැම්මා කිව්වේ බං ඉතිං රැ800 ක් කියන්නේ හයර් එකට සෙල්ලම්ද කියපංකෝ බං. කරගන්න දෙයක් නැති හින්දා ත්‍රීවිල් එකේ ගියේ. ඌට දුක කියලා තමා අඩු කර ගත්තේ.

    ත්ඊවිල් කාරයත් තරේඩ් එකක් දායි තවටිකකින්, රෑලොල්ලෙක් එක්ක හයර් එකක් ගියා කියල
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    අවදානමට පෙර සූදානම...:yes::yes:
    zcB9lmC.jpg
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔව් බං ට්‍රේන් එකේ සෙට් වෙනවා. මගේ ඊලග සීන් එකත් ට්‍රේන් එකේ එකක්. ඒකත් මං දාන්නම්

    ubata kiyak wela tiyanawada yako owa :rofl: professional lolu handle karana dial ekak wage uba :rofl:
     

    Lion-O

    Member
    Jul 13, 2017
    32
    31
    0
    වෙලා තියනව ඕනෙ තරම් මමනම් කතාවට යන්නෙ නෑ..
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අපෝ මටනම් ඔය යක්කුන්ව පේන්න බැහැ... :growl::growl:ඒක උන්ගෙ ලබා උපන් හැටි කියල ඉවසගෙන හිටියැකි... ඒත් මේ යක්කු සමහර වෙලාවට පස්සෙන් එනකොටයි, සෙනග අස්සෙ බලන් ඉන්නකොටයි යකා නගිනව.... සමහර එවුන්ව අදුර ගන්නත් බැහැ... :growl::growl:

    ඔව් බං එපා වෙනවා ඔය උත්තලත් එක්ක