ලොවටම වසන්වූ නිරුවත් ගම්මානය...

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
ලොවටම වසන්වූ නිරුවත් ගම්මානය...

බ්‍රිතාන්‍යයේ වැඩි අවධානයකට ලක් නොවූ ගම්මානයක් පිළිබඳව රූපවාහිනී වැඩසටහනක් නිර්මාණය කිරීමට සූදානම්වීමත් සමග විශාල ප්‍රසිද්ධියක් ලැබී තිබේ. මෙතක් කල් ලොවෙන් වසන්වී තිබු මෙම ගම්මානයේ විශේෂත්වය වන්නේ එම ගම්මානයේ සියල්ලන්ම නිරුවතින් ජීවත් වීමයි. ලොව පුරා නිරුවත් මුහුදු තීර පැවතියත් නිරුවත් ගම්මාන ගැන වාර්තා වී තිබුනේ නැත.

Hertfordshire නම් මෙම ගම්මානය බ්‍රිතාන්‍යයේ පිහිටා ඇති පැරණිතම නිරුවත් කොලනිය වේ. මෙහි නිරුවත් නොවී කල් ගත කිරීම සඳහා ගමේ ප්‍රධානියාගෙන් අවසර ගත යුතු වේ. මන්ද ඇඳුම පැළඳගෙන සිටින පිරිස් ඉදිරියේ නිරුවතින් සිටීමට එම ගමේ ජීවත් වන පිරිසට ලැජ්ජාවක් දැනෙන බවට චෝදනා නැගී ඇති හෙයිනි.

ඒ අනුව නිසි අවසර ගැනීමෙන් පසුව නිරුවත් නොවී හෝ මෙම ගම්මානයේ විසීමට බාධාවක් නොමැත.

82 හැවිරිදි රිචර්ඩ්සන් සිය ජීවිතයෙන් අඩකට වඩා ගතකොට ඇත්තේ මෙම ගම්මානයේ ය. ඔහු සිය අත්දැකීම් මාධ්‍යට හෙළිකොට තිබුනේ මෙලෙසිනි.

"නගරේ ජීවත් වෙන මිනිස්සුන්ගෙයි, නිරුවතින් ජීවත් වෙන අපෙයි වෙනසක් නැහැ...අපි හැමෝම සමාන ජීවිත ගත කරන්නේ..වෙනසකට තියෙන්නේ මේ වගේ අසාමාන්‍ය තැනක ජීවත් වෙන්න අපිට වාසනාව තිබුනා..මේක හරියට කුඩා වතු යායක් වගේ..අපිට හැම දේම ගෙනවිත් දෙන අය ඉන්නවා..සුපිරි වෙළඳ සැල් වලින් බඩු, උදෑසන පත්තරය, කිරි වගේ දේවල් අපිට ගෙනවිත් දෙන අය ඉන්නවා..මේ ගමේ පිහිනුම් තටාකයක්, බාර් එකක් වගේ පහසුකමුත් තිබෙනවා.. "

මෙම ගම්මානය නිර්මාණය කොට ඇත්තේ රිචර්ඩ්සන් ගේ පියාවන චාර්ල්ස් විසින් 1929 දී පවුම් 500 කට මිලදී ගනු ලැබූ අක්කර දොළහක භූමියක් තුල වේ.


239C1A0F00000578-2854814-image-2_1417349767180.jpg


511d81d9c2aa3_415x300.jpg


Nudest-main.jpg


239C19FE00000578-2854814-image-3_1417349839882.jpg


කොහොමද මෙි ගමිමානේ ජිවත් වෙන්න තිබුණනමි:shocked::shocked::shocked:
 
  • Like
Reactions: Troop and kash123

jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    අප්පට... මේ පෘථුවියේද බං?
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ගැටිස්සියෝ නැද්ද බං ?
    අඩුම ගානේ මුන් තරුණ කාලේ පින්තූරයක්වත් ? :(
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,249
    12,280
    113
    Ohio, USA
    මෙහෙ ආච්චිල සීයල විතරද බන් ඉන්නෙ ?
    TFS
    +5

    ගැටිස්සියෝ නැද්ද බං ?
    අඩුම ගානේ මුන් තරුණ කාලේ පින්තූරයක්වත් ? :(

    ගැටිස්සියෝ නැද්ද බං ?
    :yes::yes:

    ගැටිස්සියෝ නැද්ද බං ?

    IDEA: try google Street View

    :P:P:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl:
    ඔය ගමේ ජීවත් වෙනවට වැඩිය හොඳයි වහ කාලා මැරෙන එක.. නාකි මැන්ටල් නේ ඔක්කොම ඉන්නෙ..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :rofl:
    ඔය ගමේ ජීවත් වෙනවට වැඩිය හොඳයි වහ කාලා මැරෙන එක.. නාකි මැන්ටල් නේ ඔක්කොම ඉන්නෙ..
    :rofl::rofl: naabara huththak balanna awaa mada
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔව් බං.. ඔව්වා දිහා බලං අතේ පාරක්වත් ගහන්න පුළුවන්ද.. පරඬැල් කොලයක් දිහා බලන් අතේ ගහනවා.. ඊට වඩා හොඳයි..:baffled:
    :rofl::rofl: haaha hahaha