ලොවටම_සැඟවූ_රහසක්

IsPra

Member
Nov 13, 2014
337
67
0
ඕක රහසක් නෙවෙයි. ලෝකේ ගොඩක් රටවල් ජාන ගබඩා, බිජ ගබඩා පවත්වාගෙන යනවා. ගන්නොරුවෙත් තියනවද කොහේ ජාන ගබඩාවක්.
 

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඕක රහසක් නෙවෙයි. ලෝකේ ගොඩක් රටවල් ජාන ගබඩා, බිජ ගබඩා පවත්වාගෙන යනවා. ගන්නොරුවෙත් තියනවද කොහේ ජාන ගබඩාවක්.

    Sirawatama ban hama ratema ohoma tiyenawanan hondai!!
    :yes::yes:
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    අගහරු වලට යන්න හීන මව මව ඉන්නේ නැතුව ඇමරිකාවත් මෙන්න මේ වගේ තමන්ගේ ලෝකේ දෙයක් රැක ගන්න උත්සහ කරොත් හොදයි.

    American karayo 1950-60 ganan wala underground cities heduwe
     

    waligamaya

    Well-known member
  • පොස්ට් එක හොදයි.. හැබැයි මේක නම් රහසක් නෙවේ. මේක ගැන ගොඩක් news වල ගිය මේක හදන කාලයේ..

    ඔව් මිට අවුරුදු කිහිපයකට පෙර විදුසර පත්තරේ තිබුනා