ඕක රහසක් නෙවෙයි. ලෝකේ ගොඩක් රටවල් ජාන ගබඩා, බිජ ගබඩා පවත්වාගෙන යනවා. ගන්නොරුවෙත් තියනවද කොහේ ජාන ගබඩාවක්.


අගහරු වලට යන්න හීන මව මව ඉන්නේ නැතුව ඇමරිකාවත් මෙන්න මේ වගේ තමන්ගේ ලෝකේ දෙයක් රැක ගන්න උත්සහ කරොත් හොදයි.
පොස්ට් එක හොදයි.. හැබැයි මේක නම් රහසක් නෙවේ. මේක ගැන ගොඩක් news වල ගිය මේක හදන කාලයේ..