android මල ජරාවටනම් මාරු වෙන්නේ නෑ මලාට. කරුමයක් කරගත්තේ එක පාරක් මාරු වෙලා. අන්තිමට අතින් කයිට්.
mokakda gaththa andrid phone eka?
android මල ජරාවටනම් මාරු වෙන්නේ නෑ මලාට. කරුමයක් කරගත්තේ එක පාරක් මාරු වෙලා. අන්තිමට අතින් කයිට්.

galaxy z foldmokakda gaththa andrid phone eka?
බොරුවක් කියද්දි අහුවෙන්නේ නැති එකක් කියපන් බන්.
phone 10 , 15 release karala නෙමේ ඇපල් මාකර්ට් එක අල්ලන්නේ ෆෝන් 3 ක් release කරල.
2022-
https://www.forbes.com/sites/johnko...f-the-top-10-best-selling-phones-of-2022/amp/
2021-
https://www.counterpointresearch.com/insights/global-top-10-smartphones-2021/#:~:text=There%20were%20more%20than%204%2C200,41%25%20to%20Apple's%20total%20sales.
2020-
https://omdia.tech.informa.com/pr/2021/feb/iphone-11-the-worlds-most-shipped-smartphone-in-2020#:~:text=LONDON%2027%20February%2C%202021%20—%20The,shipped%20smartphone%20the%20iPhone%20XR.
Samsung lage flagship ganne na bn hena poddai kattiya ganne unge budget ewa witarai wikinenne.
ඔව් LG තමයි ඉනොවෂන් පැත්තේන් ඉදිරියෙන්ම හිටියේ ..අර ට්රාන්ස්පේරන්ට් කීපැඩ්/ කවූ ඩීස්ප්ලේ /3D ඩ්ස්ප්ලේ ..මම නම් සැම්සුන්, අැපල් අයිෆෝන්ස් දෙකටම කැමති නෑ..LG V60 ඵකක් අදටත් use කරන්නේ..ඔය අයිෆෝන් ඵකේ ඒවා කොපි කරේ සැම්සුන් තමා ඵදා ඉදන්ම..LG ලා තමා අළුත් දෙයක් දෙන්න ට්රයි කරේ.capacitive touchscreen මුලින්ම අාවේ LG phone ඵකක (LG Prada 2006), Ultra-wide cameras, quad-DAC, dual display,curved flexible OLED display, self healing back වගේ දේවල් ලෝකෙට හඳුන්වල දුන්නෙත් LG..samsung ගොඩ ගියේ display ඵකෙන්ම මිනිස්සු රවට්ටලා.මට මතකයි ඒ කාලේ samsung anycall ඵකේ ඉඳන්ම උන් ඒක කරා ඊට පස්සේ අයිෆෝන් කොපි කරා....
හැබැයි lg එක innovative products දුන්නට මාකටින් අතින් සෑහෙන්න පල්ලෙහා හිටියෙ...ඉතින් කොච්චර හොද ෆෝන් දුන්නත් මාකට් එක අල්ලගන්න බැරි උනාඔව් LG තමයි ඉනොවෂන් පැත්තේන් ඉදිරියෙන්ම හිටියේ ..අර ට්රාන්ස්පේරන්ට් කීපැඩ්/ කවූ ඩීස්ප්ලේ /3D ඩ්ස්ප්ලේ ..
කොහොමත් apple, samsung අනික් ෆෝන් බ්රෑන්ඩ්වලට උඩට එන්න දෙන්නෑSamsung උන් Apple එක්ක හැම වෙලේම ගේම call කරන්නේ Apple use කරන උන්ව Android phone use කරවන්න නෙවෙයි. උන්ගේ android phone වල මාර්කට් ශේයාර් එක වැඩි කරගන්න. Apple use කරන උන් Android use කරන උන් අනික් පැත්තෙන් මෝක හෙනාවාත් එහෙම ලේසියට මාරු වෙන්නෑ නෑ. උන් ඒ effort එක ගන්නවා වගේ පෙන්නලා කරන්නේ pixel, lg වගේ අනික් ඒවට තියෙන market share එක අදින ඒක
අම්මෝ සුපිරි කතාව යකුපොන් හඩ්පු එවුන්ටත් වඩා මේකෙ හිච්චො ටික දන්නවා පොන් එක ගැන.
ඒත් බැලුවම තියෙන්නෙ සිරෝමි ඔප්පො රිද්මි
Google එකට බය ඇති උන්ගේ තනි අයිතිය වගේ නේ os එක open source උනත්හැබැයි lg එක innovative products දුන්නට මාකටින් අතින් සෑහෙන්න පල්ලෙහා හිටියෙ...ඉතින් කොච්චර හොද ෆෝන් දුන්නත් මාකට් එක අල්ලගන්න බැරි උනා
කොහොමත් apple, samsung අනික් ෆෝන් බ්රෑන්ඩ්වලට උඩට එන්න දෙන්නෑ
------ Post added on Jan 19, 2024 at 9:36 AM
ඔය ඉතින් stats එක්කම දීලා තියෙද්දි ගොන් ආතල් දෙන්න එපා පොන්ස්https://www.bbc.com/news/business-68002846
ඕක කියවලා හොදට බලහං මම කලින් රිප්ලයි එකේ කියලා තියෙන්නේ මොනවද කියලා.
okඔය ඉතින් stats එක්කම දීලා තියෙද්දි ගොන් ආතල් දෙන්න එපා පොන්ස්