03. පලාඋ, එයි මලක් හි ජෙලි ෆිෂ් විලේ පිහිනන කහ ජෙලිෆිෂ් අහිනක් සහ විද්‍යාත්මක කටයුතු උදෙසා විලේ කිමිදී සිටින තරුණියක් මෙහි දැක්වේ. මේ කහ ජෙලි ෆිෂ් විෂ රහිත සතුන් වුවත්, මේ විලේ සිටින ඇතැම් ජෙලි ෆිෂ්ලා මාරාන්තික විෂ සහිත සතුන් ය. ඇතැම් ජෙලි ෆිෂ්ලා ස්පර්ශ වීමෙන් පමණක්ම වුවද මරණය සිදුවිය හැක.
![]()
