ලොවම පුදුම කළ හොඳම ඡායාරූප 20ක්

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,455
    20,953
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    පට්ට මචං
    TFS!
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • 03. පලාඋ, එයි මලක්‌ හි ජෙලි ෆිෂ් විලේ පිහිනන කහ ජෙලිෆිෂ් අහිනක් සහ විද්‍යාත්මක කටයුතු උදෙසා විලේ කිමිදී සිටින තරුණියක් මෙහි දැක්වේ. මේ කහ ජෙලි ෆිෂ් විෂ රහිත සතුන් වුවත්, මේ විලේ සිටින ඇතැම් ජෙලි ෆිෂ්ලා මාරාන්තික විෂ සහිත සතුන් ය. ඇතැම් ජෙලි ෆිෂ්ලා ස්පර්ශ වීමෙන් පමණක්ම වුවද මරණය සිදුවිය හැක.
    3.jpg

    දැන දැනත් ඉතිං ඉන්නෙ ඇයි බං මේ :oo: