''ලොවෙත් නෑ'' හොරෙක්ද?
http://www.elakiri.com/forum/showthread.php?t=1313247
ඉහත සඳහන් එකට පිළිතුරු ලෙස මෙය පල කරමි...
කට්ටියම මට බැන්නට නම් කමක් නෑ. මම වැරැද්දක් කරා නම් කරේ fire eye යාලුවගේ post දෙක අහන් නැතුව පල කිරීම විතරයි. ඒ දෙකම මේ වනවිටත් අයින් කරල ඉවරයි. ඒක පල කරද්දිත් මම ඒක මගේ වගේ නම් පල කරේ නෑ. දන්න විදියට ek id එක හරි දැම්මා. elakiri site එක mention කරන්නේ කොහොමද, මෝහිනී කියල google search කරාම එන ඒවා බැලුවම කවුරු කොහෙන් ඉස්සුවද කියලවත් හිතාගන්න බෑ. සමහර විට කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් මේක fire eyeගේ නෙවෙයි කියලත්.
•http://galaayanajeevithaya.blogspot.com/2011/09/blog-post_28.html
•http://blogs.geegain.com/post/20086/මෝහිනී
•http://www.seegiri.org/?cat=1960
•http://www.sindi.induran.info/?cat=108
petsha ගේ එකක් මම දැම්මේ නෑ, ඒක ඇත්තටම ජීවිතය සහ ග්‍රහයෝ පොතෙන්. මට නම් ආවේ ඊ තැපෑලකින්. ඔය මුලින්ම තියෙන link එක නම් ඒ දාපු කෙනාගෙන් ඇහුවොත් කියාවි කොහෙන්ද එයා ඉස්සුවේ කියලත්, මොකද ඒක indian fb page එකකින් තමයි මාත් ලබා ගත්තේ. මම වැරැද්ද පිලි ගන්න කිසිම වෙලාවක පසුබට වෙන්නේ නෑ. fire eye යාලුවා මගෙන් කෙලින්ම page එකේ ඉල්ලීමක් කරා නම් ඒවා අයින් කරන්න කියල මම ඒව අයින් කරනව. මීට කලින් එහෙම අන්තිම පේළිය කියන බ්ලොග් 1න් ගත්තු එකක් මම පළ කිරීම නිසා එයාලා ඒක පළ කිරීමට විරුද්ධ වුනාම මම ඒක අයින් කරා. ඒත් වෙන අය ඇවිත් අයින් කරන්න කිව්වට මම හිතුවේ නෑ ඇත්තටම යාලුවත් මේකට තරහ ගිහින් ඇති කියල. මොනව වුනත් ඒ දේට සමාවෙන්න.
මම එලකිරි වෙබ් අඩවිය ගැන සඳහන් නොකරේ ඇයි කියල අහන අයට කියන්න තියෙන්නේ මම අමාරුවෙන් හොයල, පරිවර්තනය කරපු කීයක් නම්, කජුවත්ත එක්සත් එකෙන් ගන්න කීයක් නම් එලකිරි වෙබ් අඩවියේ අපේ pages ගැන සඳහනක් නොකර පල කරනවද කියල විතරයි.
මේ තියෙන්නේ ඒ වගේ පල කරපු කිහිපයක් විතරයි... (මට ඒ දේවල් ගැන කිසිම ප්‍රශ්නයක් නෑ)
1.
my page - http://www.facebook.com/photo.php?f....228141770582195.58780.228131663916539&type=3
ek - http://www.elakiri.com/forum/showthread.php?t=1312872
2.

ek - http://www.elakiri.com/forum/showthread.php?t=1309517
3.

ek - http://www.elakiri.com/forum/showthread.php?t=1311196
(මේකෙත් ගත්තු තැන තියෙනව, ලින්ක් එකක් නෑ)
4.ek - http://www.elakiri.com/forum/showthread.php?t=1311217
(මේක මම fb page status එකක් විදියට දාපු එකක්. ඒ නිසා linkඑකක් දාන්න විදියක් නෑ.)
5.my page - http://www.facebook.com/photo.php?f....228141770582195.58780.228131663916539&type=3
ek - http://www.elakiri.com/forum/showthread.php?t=1301786
මේ බොහොම කිහිපයක් පමණයි. තව හොයන්න වෙලාවක් නෑ.
ඒ වගේම මට lowethna.com site එක ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. ඒකේ වෙන්නේ මොනවද කියලවත් මම බලන්නේ නෑ. ඒක කරන්නේ මම නෙවෙයි. මාතලේ පැත්තේ මල්ලී කෙනෙක් ඇහුව මගෙන් page එකේ දාන ඒවා අරගෙන site එකක් කරන්නද කියල, මම කිව්ව කිසිම ප්‍රශ්නයක් නෑ කියල. ඒකෙන් එයාට කීයක් හරි හම්බුවෙනවත් ඇති, ඒකවත් මට ප්‍රශ්නයක් නෑ. මොකද මම ඇත්තටම මේ දේ විතරයි අන්තර්ජාලයේදී හිතන්නේ...
I FOLLOW THE WORLDWIDE RULE, ''SHARING IS CARING''
එක දෙයක් විතරක් බොහොම කරුණාවෙන් ඉල්ලනවා. මගේ පාසැල විතරක් මේකට අදාල කරගන්න එපා. මගේ fb profile එකට, fb page එකට ඕනම දෙයක් කරන්න. කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද මම ඒක දැනුම බෙදා ගැනීමේ පරමාර්ථයෙන් විතරක්ම කරන දෙයක් නිසා. ඒ වගේම ලංකාවේ fb page එකකින් පලමුවෙනි වතාවට මගේ fb page එකෙන් තමයි ලේ දන් දීමේ ව්‍යාපාරයක් පෙබරවාරි 4 පවත්වන්න සංවිධානය කරේ. ඔයාලටත් ඒකට මම බොහොම ආදරයෙන් ආරධනා කරනවා.
link - https://www.facebook.com/events/282191331829744/
වැරැද්දක් වුනාම ඒකට වෙන තැනක බනින් නැතුව අදාල කෙනා ඇවිත් මට කිව්ව නම්, ''මචෝ මේක මගේ. කරුණාකරල අයින් කරන්න කියල'' කිසිම ප්‍රශ්නයක් නෑ, ඒ වෙලාවෙම අයින් කරනව.
මට බැනපු හැමෝටම ස්තූතියි... බුදු සරණයි !

''http://www.facebook.com/photo.php?fb...3916539&type=3
මේ නූල අද ගියේ.. කාගෙද කියලා මතක නෑ....
http://www.facebook.com/photo.php?fb...3916539&type=3

මේ 2 Fire Eye ගේ....
http://www.facebook.com/photo.php?fb...3916539&type=3
මේක මට මතක හැටියට ~Petsha~ ගේ...''

Last edited: