''ලොවෙත් නෑ'' හොරෙක්ද​?

Cool D

Member
Jan 14, 2011
1,330
551
0
♥ιи уσυя нєαят♥
''ලොවෙත් නෑ'' හොරෙක්ද​?

http://www.elakiri.com/forum/showthread.php?t=1313247

ඉහත සඳහන් එකට පිළිතුරු ලෙස මෙය පල කරමි... :yes:

''http://www.facebook.com/photo.php?fb...3916539&type=3
මේ නූල අද ගියේ.. කාගෙද කියලා මතක නෑ....

http://www.facebook.com/photo.php?fb...3916539&type=3

මේ 2 Fire Eye ගේ....

http://www.facebook.com/photo.php?fb...3916539&type=3
මේක මට මතක හැටියට ~Petsha~ ගේ...''

කට්ටියම මට බැන්නට නම් කමක් නෑ. මම වැරැද්දක් කරා නම් කරේ fire eye යාලුවගේ post දෙක අහන් නැතුව පල කිරීම විතරයි. ඒ දෙකම මේ වනවිටත් අයින් කරල ඉවරයි. ඒක පල කරද්දිත් මම ඒක​ මගේ වගේ නම් පල කරේ නෑ. දන්න විදියට ek id එක හරි දැම්මා. elakiri site එක mention කරන්නේ කොහොමද, මෝහිනී කියල google search කරාම එන ඒවා බැලුවම කවුරු කොහෙන් ඉස්සුවද කියලවත් හිතාගන්න බෑ. සමහර විට කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් මේක fire eyeගේ නෙවෙයි කියලත්.

http://galaayanajeevithaya.blogspot.com/2011/09/blog-post_28.html
http://blogs.geegain.com/post/20086/මෝහිනී
http://www.seegiri.org/?cat=1960
http://www.sindi.induran.info/?cat=108

petsha ගේ එකක් මම දැම්මේ නෑ, ඒක ඇත්තටම ජීවිතය සහ ග්‍රහයෝ පොතෙන්. මට නම් ආවේ ඊ තැපෑලකින්. ඔය මුලින්ම තියෙන link එක නම් ඒ දාපු කෙනාගෙන් ඇහුවොත් කියාවි කොහෙන්ද එයා ඉස්සුවේ කියලත්, මොකද ඒක indian fb page එකකින් තමයි මාත් ලබා ගත්තේ. මම වැරැද්ද පිලි ගන්න කිසිම වෙලාවක පසුබට වෙන්නේ නෑ. fire eye යාලුවා මගෙන් කෙලින්ම page එකේ ඉල්ලීමක් කරා නම් ඒවා අයින් කරන්න කියල මම ඒව අයින් කරනව​. මීට කලින් එහෙම අන්තිම පේළිය කියන බ්ලොග් 1න් ගත්තු එකක් මම පළ කිරීම නිසා එයාලා ඒක පළ කිරීමට විරුද්ධ වුනාම මම ඒක අයින් කරා. ඒත් වෙන අය ඇවිත් අයින් කරන්න කිව්වට මම හිතුවේ නෑ ඇත්තටම යාලුවත් මේකට තරහ ගිහින් ඇති කියල​. මොනව වුනත් ඒ දේට සමාවෙන්න.

මම එලකිරි වෙබ් අඩවිය ගැන සඳහන් නොකරේ ඇයි කියල අහන අයට කියන්න තියෙන්නේ මම අමාරුවෙන් හොයල​, පරිවර්තනය කරපු කීයක් නම්, කජුවත්ත එක්සත් එකෙන් ගන්න කීයක් නම් එලකිරි වෙබ් අඩවියේ අපේ pages ගැන සඳහනක් නොකර පල කරනවද කියල විතරයි.

මේ තියෙන්නේ ඒ වගේ පල කරපු කිහිපයක් විතරයි... (මට ඒ දේවල් ගැන කිසිම ප්‍රශ්නයක් නෑ)

1.
my page - http://www.facebook.com/photo.php?f....228141770582195.58780.228131663916539&type=3

ek - http://www.elakiri.com/forum/showthread.php?t=1312872

2.

ek - http://www.elakiri.com/forum/showthread.php?t=1309517

3.

ek - http://www.elakiri.com/forum/showthread.php?t=1311196
(මේකෙත් ගත්තු තැන තියෙනව​, ලින්ක් එකක් නෑ)

4.ek - http://www.elakiri.com/forum/showthread.php?t=1311217
(මේක මම fb page status එකක් විදියට දාපු එකක්. ඒ නිසා linkඑකක් දාන්න විදියක් නෑ.)

5.my page - http://www.facebook.com/photo.php?f....228141770582195.58780.228131663916539&type=3

ek - http://www.elakiri.com/forum/showthread.php?t=1301786

මේ බොහොම කිහිපයක් පමණයි. තව හොයන්න වෙලාවක් නෑ.

ඒ වගේම මට lowethna.com site එක ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. ඒකේ වෙන්නේ මොනවද කියලවත් මම බලන්නේ නෑ. ඒක කරන්නේ මම නෙවෙයි. මාතලේ පැත්තේ මල්ලී කෙනෙක් ඇහුව මගෙන් page එකේ දාන ඒවා අරගෙන site එකක් කරන්නද කියල​, මම කිව්ව කිසිම ප්‍රශ්නයක් නෑ කියල. ඒකෙන් එයාට කීයක් හරි හම්බුවෙනවත් ඇති, ඒකවත් මට ප්‍රශ්නයක් නෑ. මොකද මම ඇත්තටම මේ දේ විතරයි අන්තර්ජාලයේදී හිතන්නේ...
I FOLLOW THE WORLDWIDE RULE, ''SHARING IS CARING''

එක දෙයක් විතරක් බොහොම කරුණාවෙන් ඉල්ලනවා. මගේ පාසැල විතරක් මේකට අදාල කරගන්න එපා. මගේ fb profile එකට​, fb page එකට ඕනම දෙයක් කරන්න​. කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද මම ඒක දැනුම බෙදා ගැනීමේ පරමාර්ථයෙන් විතරක්ම කරන දෙයක් නිසා. ඒ වගේම ලංකාවේ fb page එකකින් පලමුවෙනි වතාවට මගේ fb page එකෙන් තමයි ලේ දන් දීමේ ව්‍යාපාරයක් පෙබරවාරි 4 පවත්වන්න සංවිධානය කරේ. ඔයාලටත් ඒකට මම බොහොම ආදරයෙන් ආරධනා කරනවා.

link - https://www.facebook.com/events/282191331829744/

වැරැද්දක් වුනාම ඒකට වෙන තැනක බනින් නැතුව අදාල කෙනා ඇවිත් මට කිව්ව නම්, ''මචෝ මේක මගේ. කරුණාකරල අයින් කරන්න කියල'' කිසිම ප්‍රශ්නයක් නෑ, ඒ වෙලාවෙම අයින් කරනව.

මට බැනපු හැමෝටම ස්තූතියි... බුදු සරණයි !
:cool:
 
Last edited:
  • Like
Reactions: බින්දු

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මචං..
    උඹේ Page එකෙන් අනිත් උන් එක එක ඒවා ගන්නවා කියලා මම දන්නවා..
    අනිත් තැන්වල තියෙන දේවල් උඹ ගන්නවා කියලත් මම දන්නවා..
    ගත්ත තැන Source එකත් එක්කම Share කළානම් ඉවරනේ..
    ඒක උඹට විතරක් නෙවෙයි අනිත් හැමෝටමත් එක්ක කියන්න ඕනෙ දෙයක්..
    මොකද Thread එකක් හදන්න, Article එකක් ලියන්න තියෙම අමාරුව උඹත් මමත් මේ හැමෝමත් දන්නවා..
    ඉතිං එච්චර අමාරුවෙන් කරපු දෙයක් "COPY" "PASTE" කියන වචන දෙකට යටත්ව තවත් කෙනෙකුට අයිතිවෙන එක මොනතරම් අසාධාරණද..??
    Source එක Share කරලා..
    මෙන්න මෙයා ලියපු එක තමයි මම ඔයාලත් එක්ක බෙදාගත්තේ කියන එක පෙන්නුවානම් මොනතරම් අගේද..??
     
    source share කරන්නේ කොහොමද, මේ ලිපිය කොච්චර නම් තැන් වල තියෙනවද net එකේ. මම එලකිරි එකෙන් ගත්ත කියල දැම්මම කෙනෙක් ඇවිත් කෑ ගහනව ඔතන නෙවෙයි ඔරිජිනල්, මෙතන කියල​... ඒ නිසයි නම විතරක් සඳහන් කරේ... මගේ page 1ka බලන්න මල්ලී, එතකොට තේරේවි මම මගේ වගේ අනුන්ගේ නිර්මාණ දාන්නේ නෑ, හැකි අයුරින් නමක් සඳහන් කරන්න හැම අවස්ථාවෙම උත්සාහ කරනවා. ස්තූතියි !
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    කොහෙන් ගත්තත් ගන්න තැන Source එක හිතට එකගව දාන්න....................
    ඔයා සම්පුරණ ‍වැරදී කිය‍න්නේ නැහැ...
    ඒත් මම ඔන තරම් දැකලා තියෙනවා එක එක බ්ලෝග් වල ‍‍ෆේස් බුක් පේජ් වල දාලා තියෙන ඒවා මෙතනත් තියෙනවා!!!!! නියම අයිතිකාරයෝ හොය ගන්න අමාරැයි.........
    හැම වෙලාවෙම Source එක දාන්න ඔයාගේ වගකීමක් ඒක දාන එක මොකද ඔය පේජ් එක ජිනුයින් විදිහට කරන් යන්න!!!!!!!
    ඔයාගේ නිර්මාණ වල උනත් කොපිරයිට් එකක් දාන්න Share කරන එක්කෙනා එතකොට කොපි රයිට්ස් දායි... :D:D:D:rolleyes::rolleyes::rolleyes:
    මම හිතන්නේ කවුරැත් හදිස්සි වෙලා ඔයාව රිපෝට් කරේ නැහැ.. මම කරන්න ගිහින් ආයෙත් පොඩ්ඩක් හිටියා මේක කොහොම යයිද කියලා බලලා කරන්න
    ඔබට ජය යාලුවා...
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    ශාන්ගේ..පාපොච්චාරණ විග්‍රහ...රෝසගේ..විභාග ප්‍රශ්න පත්‍ර විග්‍රහය එහෙම නෙවේ..ඔන්න..:D

    "කට්ටියම මට බැන්නට නම් කමක් නෑ" කමක් තිබුනත් බන් උබ මොනව කරන්නද??:rofl::rofl::rofl:

    "මම වැරැද්දක් කරා නම් කරේ fire eye යාලුවගේ post දෙක අහන් නැතුව පල කිරීම විතරයි" ආ...ඒකියන්නේ වරදක් කලා කියල පිලිගන්නවා....වරදක් කලානම් කලා කිව්වේ....‍එහෙනම් මේක විතරක් වෙන්න ඇති..බලමු බලමු ඉස්සරහට...ශාන්ගේ..පාපොච්චාරන විග්ග්‍රහයේ...ඉදිරියේදී...:angry::angry::angry:

    "ඒ දෙකම මේ වනවිටත් අයින් කරල ඉවරයි." දාල ඉවර වෙලා...අයින් කරපුවහම ඔක්කොම හරිද...එත් ඉතින් කිව්වොත් විතරනේ....:rolleyes::rolleyes::rolleyes:

    "ඒක පල කරද්දිත් මම ඒක​ මගේ වගේ නම් පල කරේ නෑ." කොහොමත් එහෙම කරන්න බැහැනෙ..උබගෙ නෙමෙයිනේ......:confused::confused::confused:

    " මම වැරැද්ද පිලි ගන්න කිසිම වෙලාවක පසුබට වෙන්නේ නෑ" ශුවර්ද??? :lol::lol::lol::lol:

    "fire eye යාලුවා මගෙන් කෙලින්ම page එකේ ඉල්ලීමක් කරා නම් ඒවා අයින් කරන්න කියල මම ඒව අයින් කරනව​. " එහෙම හරිද???? ඒ කොල්ලට පෝස්ට් ලියනවට අමතරව පේජ් ගානෙ රිංගල හොරුන්ගෙන් ඉල්ලීම් කරන්නත් ඕනෙ...හනේ...අපොයි... :angry::angry::angry:

    "මීට කලින් එහෙම අන්තිම පේළිය කියන බ්ලොග් 1න් ගත්තු එකක් මම පළ කිරීම නිසා එයාලා ඒක පළ කිරීමට විරුද්ධ වුනාම මම ඒක අයින් කරා." ආ එහෙනම් මීට කලිනුත් ගේම් දීල තියෙනවා....එහෙනම් කලින් කිව්වෙ.."මම වැරැද්දක් කරා නම් කරේ fire eye යාලුවගේ post දෙක අහන් නැතුව පල කිරීම විතරයි" කියල...ඇයි බන් උබ මෙහෙම කිව්වෙ.." මම වැරැද්ද පිලි ගන්න කිසිම වෙලාවක පසුබට වෙන්නේ නෑ" පේනව..පේනව...:D:D:D

    "මොනව වුනත් ඒ දේට සමාවෙන්න." වැරදි වැඩ කරල සමාව ඉල්ලනවට වඩා හොඳයි නේද වැරදි වැඩ නොකර හිටියනම්...අනිත් එක බන් උබ මෙහෙම කීපාරක් සමාව ඉල්ල තියෙනවද...ඒකත් හෙන ජොලි ඇති නේ බන්...:D:D:D:D

    " මොකද මම ඇත්තටම මේ දේ විතරයි අන්තර්ජාලයේදී හිතන්නේ...
    I FOLLOW THE WORLDWIDE RULE, ''SHARING IS CARING'' "
    පේනව පේනව..ඔහොම යං.....:lol::lol::lol::lol:

    "පලමුවෙනි වතාවට මගේ fb page එකෙන් තමයි ලේ දන් දීමේ ව්‍යාපාරයක් පෙබරවාරි 4 පවත්වන්න සංවිධානය කරේ." ආ..ඒව හොඳ වැඩ..:yes::yes::yes:

    "වැරැද්දක් වුනාම ඒකට වෙන තැනක බනින් නැතුව අදාල කෙනා ඇවිත් මට කිව්ව නම්, ''මචෝ මේක මගේ. කරුණාකරල අයින් කරන්න කියල'' කිසිම ප්‍රශ්නයක් නෑ, ඒ වෙලාවෙම අයින් කරනව." කිව්වම අයින් කරන්නේ....වැරදි විදියට උස්සන්නෙ නැතිව හිටපන්කෝ..අනේ අම්මප මෙයාට සිංහල තේරෙන්නෙ නැද්ද දන්නෙ නැහ...:angry::angry::angry:

    "මට බැනපු හැමෝටම ස්තූතියි... බුදු සරණයි !" ඔව් බන් උබල වගේ උන් ඉන්නකන් හොඳ නිර්මාන කරුවන්ටනම් බුදුන්ගෙම සරණයි...:yes::yes:

    මගෙන් කිසිදෙයක් උබ ඉස්සුවෙ නැතත් මම මේ ගැන කතා කලේ..ඒදේ වරදක් නිසා...වරදක් උනානම් ඒදේ පැහැදිලිව පිළිගෙන...හදාගනින්...උබගෙ ඔය පාපොච්චාරනයෙන් පෙනෙනව..උබ කලිනුත් මේ දේම කරල තියෙනව කියල...එහෙනම් මොන කෙහෙල්මලකටද බන් සමාව ගන්නේ...නිකන් ඩබල්ගෙම් දෙන්නෙපා බන්...:angry::angry:

    එළකිරියෙනම් අදාල කෙනාට pm එකක් දාන එ‍කනෙ තියෙන්නේ...කියන්නේ නැතිව උස්සල නම දාන එකත් මම හිතන්නේ වැරදියි..මොකද එහි සත්‍ය අයිතිකරුගෙ කැමැත්ත ඔයාට කලින් කියන්න බැහැනේ...අනික credit lable එකක් දැම්මට එම නිර්මාණය රසවිඳින්න අපහසුව්ක් වෙන්නේ නැහැනේ....

    හොඳම දේ නිර්මාණවල අයිතිකරුවන්ගෙන්...නිසි අවසරයක් ඇතුව නිර්මාණ පළකරන එක..නිසි යන්නෙහි අරුත දන්නවනේ...ඉස්සුවට පස්සෙ ඇවිත් කිව්වහම අයින් කරන එක නම් නෙමේ ඔන්න...:lol::lol::lol::lol::lol::lol:

    මේ ලෝකය ස්පෑම් ලෝකයක් තමයි...එහිදී මුල් නිර්මාණයේ..සැබෑ අයිති කරු හොයා ගන්න එක අපහසු තමයි...නමුත් තමුන් උපුටාගත්ත තැන හා අයිති කරුගේ නම පැහැදිලිව සඳහන් කිරීම තමුන්ගේ යුතුකමක්..
     
    Last edited:

    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    කොහෙන් ගත්තත් ගන්න තැන Source එක හිතට එකගව දාන්න....................
    ඔයා සම්පුරණ ‍වැරදී කිය‍න්නේ නැහැ...
    ඒත් මම ඔන තරම් දැකලා තියෙනවා එක එක බ්ලෝග් වල ‍‍ෆේස් බුක් පේජ් වල දාලා තියෙන ඒවා මෙතනත් තියෙනවා!!!!! නියම අයිතිකාරයෝ හොය ගන්න අමාරැයි.........
    හැම වෙලාවෙම Source එක දාන්න ඔයාගේ වගකීමක් ඒක දාන එක මොකද ඔය පේජ් එක ජිනුයින් විදිහට කරන් යන්න!!!!!!!
    ඔයාගේ නිර්මාණ වල උනත් කොපිරයිට් එකක් දාන්න Share කරන එක්කෙනා එතකොට කොපි රයිට්ස් දායි... :D:D:D:rolleyes::rolleyes::rolleyes:
    මම හිතන්නේ කවුරැත් හදිස්සි වෙලා ඔයාව රිපෝට් කරේ නැහැ.. මම කරන්න ගිහින් ආයෙත් පොඩ්ඩක් හිටියා මේක කොහොම යයිද කියලා බලලා කරන්න
    ඔබට ජය යාලුවා...

    ඔයා කියන දේට මේක තමයි හොඳම පිළිතුර​.

    මේක බලන්නකො...

    http://www.elakiri.com/forum/showthread.php?t=1305223

    මම ඕක ඔතනින් අරගෙන මගේ පිටුවේ පල කරා, source ලෙස මේකේ ලින්ක් එක දැම්මා.
    ඊට පස්සෙ තමයි හොඳම දේ, ඒක නෙවෙයිලු ඔරිජිනල්. මෙන්න මේක​.

    http://www.sl-unlimited.com/modules...opic&t=19953&postdays=0&postorder=asc&start=0

    ඒක ලියපු කෙනත් මට කියන්න ඕන හැමදේම කියල බැන්නා. එදා ඉඳන් මට ''විශ්වාසයක් නැත්නම් මේක තමයි ඔරිජිනල්'' කියල, මම ලින්ක් එක දාන්නේ නෑ. කෙනෙක් ඒක මෙතනින් ගත්තේ, මම තමයි ලිව්වේ කිව්වොත් ඒ වෙලාවෙම මම ඒක නිවැරදි කරනවා. මට තේරෙන විදියට ඒක තමයි පහසුම දේ. මම පුවත් පතකින් ගත්තත් ඒක ලියපු කෙනාගෙ නම දානවා. අනුන්ගේ දෙයක් මගේ කරගන්න ඕන නම් මම යාලුවගේ එකෙත් එයාට ස්තූති කරල නම සඳහන් කරන්නේ නෑ. ඔන්න ඕකයි යාලු තත්ත්වය​, ඔයාටත් සදා ජය !
     
    Dec 17, 2011
    590
    25
    0
    හිබුටානේ
    මචං..
    උඹේ Page එකෙන් අනිත් උන් එක එක ඒවා ගන්නවා කියලා මම දන්නවා..
    අනිත් තැන්වල තියෙන දේවල් උඹ ගන්නවා කියලත් මම දන්නවා..
    ගත්ත තැන Source එකත් එක්කම Share කළානම් ඉවරනේ..
    ඒක උඹට විතරක් නෙවෙයි අනිත් හැමෝටමත් එක්ක කියන්න ඕනෙ දෙයක්..
    මොකද Thread එකක් හදන්න, Article එකක් ලියන්න තියෙම අමාරුව උඹත් මමත් මේ හැමෝමත් දන්නවා..
    ඉතිං එච්චර අමාරුවෙන් කරපු දෙයක් "COPY" "PASTE" කියන වචන දෙකට යටත්ව තවත් කෙනෙකුට අයිතිවෙන එක මොනතරම් අසාධාරණද..??
    Source එක Share කරලා..
    මෙන්න මෙයා ලියපු එක තමයි මම ඔයාලත් එක්ක බෙදාගත්තේ කියන එක පෙන්නුවානම් මොනතරම් අගේද..??

    machan mamathwayak hithata ganna deyak na badagena deyak dena eke
    wasala kamak ne uba damme samaja siddiyak wisthara soya ho nosoya dapu eka witharai umbama hoya gaththa deyak nam aithiyak kiyanna puluwanne :D
     
    Dec 17, 2011
    590
    25
    0
    හිබුටානේ
    මචං..
    උඹේ Page එකෙන් අනිත් උන් එක එක ඒවා ගන්නවා කියලා මම දන්නවා..
    අනිත් තැන්වල තියෙන දේවල් උඹ ගන්නවා කියලත් මම දන්නවා..
    ගත්ත තැන Source එකත් එක්කම Share කළානම් ඉවරනේ..
    ඒක උඹට විතරක් නෙවෙයි අනිත් හැමෝටමත් එක්ක කියන්න ඕනෙ දෙයක්..
    මොකද Thread එකක් හදන්න, Article එකක් ලියන්න තියෙම අමාරුව උඹත් මමත් මේ හැමෝමත් දන්නවා..
    ඉතිං එච්චර අමාරුවෙන් කරපු දෙයක් "COPY" "PASTE" කියන වචන දෙකට යටත්ව තවත් කෙනෙකුට අයිතිවෙන එක මොනතරම් අසාධාරණද..??
    Source එක Share කරලා..
    මෙන්න මෙයා ලියපු එක තමයි මම ඔයාලත් එක්ක බෙදාගත්තේ කියන එක පෙන්නුවානම් මොනතරම් අගේද..??

    dan umba baba wen nathuwa kiyapan kohenda mohin storya issuwe :rofl:
     
    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    ශාන්ගේ..පාපොච්චාරණ විග්‍රහ...රෝසගේ..විභාග ප්‍රශ්න පත්‍ර විග්‍රහය එහෙම නෙවේ..ඔන්න..:D

    "කට්ටියම මට බැන්නට නම් කමක් නෑ" කමක් තිබුනත් බන් උබ මොනව කරන්නද??:rofl::rofl::rofl:

    "මම වැරැද්දක් කරා නම් කරේ fire eye යාලුවගේ post දෙක අහන් නැතුව පල කිරීම විතරයි" ආ...ඒකියන්නේ වරදක් කලා කියල පිලිගන්නවා....වරදක් කලානම් කලා කිව්වේ....‍එහෙනම් මේක විතරක් වෙන්න ඇති..බලමු බලමු ඉස්සරහට...ශාන්ගේ..පාපොච්චාරන විග්ග්‍රහයේ...ඉදිරියේදී...:angry::angry::angry:

    "ඒ දෙකම මේ වනවිටත් අයින් කරල ඉවරයි." දාල ඉවර වෙලා...අයින් කරපුවහම ඔක්කොම හරිද...එත් ඉතින් කිව්වොත් විතරනේ....:rolleyes::rolleyes::rolleyes:

    "ඒක පල කරද්දිත් මම ඒක​ මගේ වගේ නම් පල කරේ නෑ." කොහොමත් එහෙම කරන්න බැහැනෙ..උබගෙ නෙමෙයිනේ......:confused::confused::confused:

    " මම වැරැද්ද පිලි ගන්න කිසිම වෙලාවක පසුබට වෙන්නේ නෑ" ශුවර්ද??? :lol::lol::lol::lol:

    "fire eye යාලුවා මගෙන් කෙලින්ම page එකේ ඉල්ලීමක් කරා නම් ඒවා අයින් කරන්න කියල මම ඒව අයින් කරනව​. " එහෙම හරිද???? ඒ කොල්ලට පෝස්ට් ලියනවට අමතරව පේජ් ගානෙ රිංගල හොරුන්ගෙන් ඉල්ලීම් කරන්නත් ඕනෙ...හනේ...අපොයි... :angry::angry::angry:

    "මීට කලින් එහෙම අන්තිම පේළිය කියන බ්ලොග් 1න් ගත්තු එකක් මම පළ කිරීම නිසා එයාලා ඒක පළ කිරීමට විරුද්ධ වුනාම මම ඒක අයින් කරා." ආ එහෙනම් මීට කලිනුත් ගේම් දීල තියෙනවා....එහෙනම් කලින් කිව්වෙ.."මම වැරැද්දක් කරා නම් කරේ fire eye යාලුවගේ post දෙක අහන් නැතුව පල කිරීම විතරයි" කියල...ඇයි බන් උබ මෙහෙම කිව්වෙ.." මම වැරැද්ද පිලි ගන්න කිසිම වෙලාවක පසුබට වෙන්නේ නෑ" පේනව..පේනව...:D:D:D

    "මොනව වුනත් ඒ දේට සමාවෙන්න." වැරදි වැඩ කරල සමාව ඉල්ලනවට වඩා හොඳයි නේද වැරදි වැඩ නොකර හිටියනම්...අනිත් එක බන් උබ මෙහෙම කීපාරක් සමාව ඉල්ල තියෙනවද...ඒකත් හෙන ජොලි ඇති නේ බන්...:D:D:D:D

    " මොකද මම ඇත්තටම මේ දේ විතරයි අන්තර්ජාලයේදී හිතන්නේ...
    I FOLLOW THE WORLDWIDE RULE, ''SHARING IS CARING'' "
    පේනව පේනව..ඔහොම යං.....:lol::lol::lol::lol:

    "පලමුවෙනි වතාවට මගේ fb page එකෙන් තමයි ලේ දන් දීමේ ව්‍යාපාරයක් පෙබරවාරි 4 පවත්වන්න සංවිධානය කරේ." ආ..ඒව හොඳ වැඩ..:yes::yes::yes:

    "වැරැද්දක් වුනාම ඒකට වෙන තැනක බනින් නැතුව අදාල කෙනා ඇවිත් මට කිව්ව නම්, ''මචෝ මේක මගේ. කරුණාකරල අයින් කරන්න කියල'' කිසිම ප්‍රශ්නයක් නෑ, ඒ වෙලාවෙම අයින් කරනව." කිව්වම අයින් කරන්නේ....වැරදි විදියට උස්සන්නෙ නැතිව හිටපන්කෝ..අනේ අම්මප මෙයාට සිංහල තේරෙන්නෙ නැද්ද දන්නෙ නැහ...:angry::angry::angry:

    "මට බැනපු හැමෝටම ස්තූතියි... බුදු සරණයි !" ඔව් බන් උබල වගේ උන් ඉන්නකන් හොඳ නිර්මාන කරුවන්ටනම් බුදුන්ගෙම සරණයි...:yes::yes:

    මගෙන් කිසිදෙයක් උබ ඉස්සුවෙ නැතත් මම මේ ගැන කතා කලේ..ඒදේ වරදක් නිසා...වරදක් උනානම් ඒදේ පැහැදිලිව පිළිගෙන...හදාගනින්...උබගෙ ඔය පාපොච්චාරනයෙන් පෙනෙනව..උබ කලිනුත් මේ දේම කරල තියෙනව කියල...එහෙනම් මොන කෙහෙල්මලකටද බන් සමාව ගන්නේ...නිකන් ඩබල්ගෙම් දෙන්නෙපා බන්...:angry::angry:

    එළකිරියෙනම් අදාල කෙනාට pm එකක් දාන එ‍කනෙ තියෙන්නේ...කියන්නේ නැතිව උස්සල නම දාන එකත් මම හිතන්නේ වැරදියි..මොකද එහි සත්‍ය අයිතිකරුගෙ කැමැත්ත ඔයාට කලින් කියන්න බැහැනේ...අනික credit lable එකක් දැම්මට එම නිර්මාණය රසවිඳින්න අපහසුව්ක් වෙන්නේ නැහැනේ....

    හොඳම දේ නිර්මාණවල අයිතිකරුවන්ගෙන්...නිසි අවසරයක් ඇතුව නිර්මාණ පළකරන එක..නිසි යන්නෙහි අරුත දන්නවනේ...ඉස්සුවට පස්සෙ ඇවිත් කිව්වහම අයින් කරන එක නම් නෙමේ ඔන්න...:lol::lol::lol::lol::lol::lol:

    මේ ලෝකය ස්පෑම් ලෝකයක් තමයි...එහිදී මුල් නිර්මාණයේ..සැබෑ අයිති කරු හොයා ගන්න එක අපහසු තමයි...නමුත් තමුන් උපුටාගත්ත තැන පැහැදිලිව සඳහන් කිරීම තමුන්ගේ යුතුකමක්..

    2011 aug එලකිරි ආපු, එක කොටුවක් reputation තියෙන ඔයාට පිළිතුරු දෙන්න ඕන නෑ. මගේ දේවල් එලකිරි එකේ පලකරන්නේ නෑ කියල කවුරු හරි guaranty කරනව නම් මම ඒ මොහොතේ ඉඳන් මගේ පිටුවේ වෙන කිසිම කෙනෙකුගේ දෙයක් පල කරන්නේ නෑ. :yes:
     
    Dec 17, 2011
    590
    25
    0
    හිබුටානේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1313247

    ඉහත සඳහන් එකට පිළිතුරු ලෙස මෙය පල කරමි... :yes:

    කට්ටියම මට බැන්නට නම් කමක් නෑ. මම වැරැද්දක් කරා නම් කරේ fire eye යාලුවගේ post දෙක අහන් නැතුව පල කිරීම විතරයි. ඒ දෙකම මේ වනවිටත් අයින් කරල ඉවරයි. ඒක පල කරද්දිත් මම ඒක​ මගේ වගේ නම් පල කරේ නෑ. දන්න විදියට ek id එක හරි දැම්මා. elakiri site එක mention කරන්නේ කොහොමද, මෝහිනී කියල google search කරාම එන ඒවා බැලුවම කවුරු කොහෙන් ඉස්සුවද කියලවත් හිතාගන්න බෑ. සමහර විට කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් මේක fire eyeගේ නෙවෙයි කියලත්.

    http://galaayanajeevithaya.blogspot.com/2011/09/blog-post_28.html
    http://blogs.geegain.com/post/20086/මෝහිනී
    http://www.seegiri.org/?cat=1960
    http://www.sindi.induran.info/?cat=108

    petsha ගේ එකක් මම දැම්මේ නෑ, ඒක ඇත්තටම ජීවිතය සහ ග්‍රහයෝ පොතෙන්. මට නම් ආවේ ඊ තැපෑලකින්. ඔය මුලින්ම තියෙන link එක නම් ඒ දාපු කෙනාගෙන් ඇහුවොත් කියාවි කොහෙන්ද එයා ඉස්සුවේ කියලත්, මොකද ඒක indian fb page එකකින් තමයි මාත් ලබා ගත්තේ. මම වැරැද්ද පිලි ගන්න කිසිම වෙලාවක පසුබට වෙන්නේ නෑ. fire eye යාලුවා මගෙන් කෙලින්ම page එකේ ඉල්ලීමක් කරා නම් ඒවා අයින් කරන්න කියල මම ඒව අයින් කරනව​. මීට කලින් එහෙම අන්තිම පේළිය කියන බ්ලොග් 1න් ගත්තු එකක් මම පළ කිරීම නිසා එයාලා ඒක පළ කිරීමට විරුද්ධ වුනාම මම ඒක අයින් කරා. ඒත් වෙන අය ඇවිත් අයින් කරන්න කිව්වට මම හිතුවේ නෑ ඇත්තටම යාලුවත් මේකට තරහ ගිහින් ඇති කියල​. මොනව වුනත් ඒ දේට සමාවෙන්න.

    මම එලකිරි වෙබ් අඩවිය ගැන සඳහන් නොකරේ ඇයි කියල අහන අයට කියන්න තියෙන්නේ මම අමාරුවෙන් හොයල​, පරිවර්තනය කරපු කීයක් නම්, කජුවත්ත එක්සත් එකෙන් ගන්න කීයක් නම් එලකිරි වෙබ් අඩවියේ අපේ pages ගැන සඳහනක් නොකර පල කරනවද කියල විතරයි.

    මේ තියෙන්නේ ඒ වගේ පල කරපු කිහිපයක් විතරයි... (මට ඒ දේවල් ගැන කිසිම ප්‍රශ්නයක් නෑ)

    1.
    my page - http://www.facebook.com/photo.php?f....228141770582195.58780.228131663916539&type=3

    ek - http://www.elakiri.com/forum/showthread.php?t=1312872

    2.
    my page - http://www.facebook.com/photo.php?f....228141770582195.58780.228131663916539&type=3

    ek - http://www.elakiri.com/forum/showthread.php?t=1309517

    3.
    my page - http://www.facebook.com/photo.php?f....228141770582195.58780.228131663916539&type=3

    ek - http://www.elakiri.com/forum/showthread.php?t=1311196
    (මේකෙත් ගත්තු තැන තියෙනව​, ලින්ක් එකක් නෑ)

    4.ek - http://www.elakiri.com/forum/showthread.php?t=1311217
    (මේක මම fb page status එකක් විදියට දාපු එකක්. ඒ නිසා linkඑකක් දාන්න විදියක් නෑ.)

    5.my page - http://www.facebook.com/photo.php?f....228141770582195.58780.228131663916539&type=3

    ek - http://www.elakiri.com/forum/showthread.php?t=1301786

    මේ බොහොම කිහිපයක් පමණයි. තව හොයන්න වෙලාවක් නෑ.

    ඒ වගේම මට lowethna.com site එක ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. ඒකේ වෙන්නේ මොනවද කියලවත් මම බලන්නේ නෑ. ඒක කරන්නේ මම නෙවෙයි. මාතලේ පැත්තේ මල්ලී කෙනෙක් ඇහුව මගෙන් page එකේ දාන ඒවා අරගෙන site එකක් කරන්නද කියල​, මම කිව්ව කිසිම ප්‍රශ්නයක් නෑ කියල. ඒකෙන් එයාට කීයක් හරි හම්බුවෙනවත් ඇති, ඒකවත් මට ප්‍රශ්නයක් නෑ. මොකද මම ඇත්තටම මේ දේ විතරයි අන්තර්ජාලයේදී හිතන්නේ...
    I FOLLOW THE WORLDWIDE RULE, ''SHARING IS CARING''

    එක දෙයක් විතරක් බොහොම කරුණාවෙන් ඉල්ලනවා. මගේ පාසැල විතරක් මේකට අදාල කරගන්න එපා. මගේ fb profile එකට​, fb page එකට ඕනම දෙයක් කරන්න​. කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද මම ඒක දැනුම බෙදා ගැනීමේ පරමාර්ථයෙන් විතරක්ම කරන දෙයක් නිසා. ඒ වගේම ලංකාවේ fb page එකකින් පලමුවෙනි වතාවට මගේ fb page එකෙන් තමයි ලේ දන් දීමේ ව්‍යාපාරයක් පෙබරවාරි 4 පවත්වන්න සංවිධානය කරේ. ඔයාලටත් ඒකට මම බොහොම ආදරයෙන් ආරධනා කරනවා.

    link - https://www.facebook.com/events/282191331829744/

    වැරැද්දක් වුනාම ඒකට වෙන තැනක බනින් නැතුව අදාල කෙනා ඇවිත් මට කිව්ව නම්, ''මචෝ මේක මගේ. කරුණාකරල අයින් කරන්න කියල'' කිසිම ප්‍රශ්නයක් නෑ, ඒ වෙලාවෙම අයින් කරනව.

    මට බැනපු හැමෝටම ස්තූතියි... බුදු සරණයි !
    :cool:

    Mona Magulakatada Ban Anunge Genunge Kehel Mal Ussanne Wagathuwak Weida Yako Ratakata Mehema Giyoth :rofl:
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    2011 aug එලකිරි ආපු, එක කොටුවක් reputation තියෙන ඔයාට පිළිතුරු දෙන්න ඕන නෑ. මගේ දේවල් එලකිරි එකේ පලකරන්නේ නෑ කියල කවුරු හරි guaranty කරනව නම් මම ඒ මොහොතේ ඉඳන් මගේ පිටුවේ වෙන කිසිම කෙනෙකුගේ දෙයක් පල කරන්නේ නෑ. :yes:

    ඔයාගේ මානසික තත්වය ගැන දැන් මට හිතාගන්න පුලුවන්..කවදද එළකිරියට අවේ...කොටුගාන කීයද කියන එක නෙමේ වැඩේ...වරදක් පෙන්නල දුන්නම ඒක හදා ගන්න එක...මම නම් පොඩි මළ්ලි කෙනෙක් හිරි වරදක් පෙන්නල දෙනවනම් ඒක හදා ගන්නව. අනික අනුන් වැරදි කල පලියට තමනුත් ඒතත්වෙට වැටන එක නෙමෙයි..වෙන්න ඕනෙ...මනුස්සයෙක් උනාම ප්‍රථිපත්ති කියල දෙයක් තියෙන්න ඔනෙ. මට මීට වඩා කියන්න දෙයක් නැහැ..:yes::yes::yes:
     
    Last edited:

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    ah ekiyanne ubada loweth na page eka karanne...
    maxxa maxxa...

    ah macho articles daddi aye source ekath ekkama dapan bro....
    fit ekata kiyanne.....eka mul nirmana karuwata ayithiyak thiyenawane mchn...

    p.s
    loweth na eke ewa pattai aa...!!!!
     
    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    ah ekiyanne ubada loweth na page eka karanne...
    maxxa maxxa...

    ah macho articles daddi aye source ekath ekkama dapan bro....
    fit ekata kiyanne.....eka mul nirmana karuwata ayithiyak thiyenawane mchn...

    p.s
    loweth na eke ewa pattai aa...!!!!

    ඔයා කියන දේට මේක තමයි හොඳම පිළිතුර​.

    මේක බලන්නකො...

    http://www.elakiri.com/forum/showthread.php?t=1305223

    මම ඕක ඔතනින් අරගෙන මගේ පිටුවේ පල කරා, source ලෙස මේකේ ලින්ක් එක දැම්මා.
    ඊට පස්සෙ තමයි හොඳම දේ, ඒක නෙවෙයිලු ඔරිජිනල්. මෙන්න මේක​.

    http://www.sl-unlimited.com/modules....er=asc&start=0

    ඒක ලියපු කෙනත් මට කියන්න ඕන හැමදේම කියල බැන්නා. එදා ඉඳන් මට ''විශ්වාසයක් නැත්නම් මේක තමයි ඔරිජිනල්'' කියල, මම ලින්ක් එක දාන්නේ නෑ. කෙනෙක් ඒක මෙතනින් ගත්තේ, මම තමයි ලිව්වේ කිව්වොත් ඒ වෙලාවෙම මම ඒක නිවැරදි කරනවා. මට තේරෙන විදියට ඒක තමයි පහසුම දේ. මම පුවත් පතකින් ගත්තත් ඒක ලියපු කෙනාගෙ නම දානවා. අනුන්ගේ දෙයක් මගේ කරගන්න ඕන නම් මම යාලුවගේ එකෙත් එයාට ස්තූති කරල නම සඳහන් කරන්නේ නෑ. ඔන්න ඕකයි යාලු තත්ත්වය​, ඔයාටත් ගොඩාක් ස්තූතියි !
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    වෙන කෙනෙකුගේ නිර්මාණයක් ගන්න කලින් එම නිර්මාණය අයිති කෙනාගෙ අවසරය ඇතුව පල කරනවානම් මේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ මචන්... අනික උඹ දැන දැන වැරදි කරලා ඊටපස්සේ සමාව අරගෙනත් වැඩක නෑ.. මොකද යම් දෙයක් නොදැනුවත්ව කරලා සමාව දෙන්න පුළුවන්.. ඒත් තමන් කරන දේ වැරදියි කියල දැන දැන ඒ දේ කරලා ඊටපස්සේ සමාව ඉල්ලන එක විහිළුවක්...

    තමන්ගේ නිර්මාණයක් වෙන තැනක තමන්ගේ අනු දැනුම නැතුව තියනවා දැක්කම ඇතිවෙන දුක ගැන මම හොඳට දන්නවා.. ඒ හින්ද මම කියන්නේ යම් දෙයක් උපුටගන්නවනම් ඒ දේ අයිති කෙනාගේ අවසරය මත පල කරනවානම් එක තමි නියම මහත්මා ගතිය.. නැතුව වැරැද්ද කරලා සමාව ගන්න එක නෙමේ...
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    දැන් වෙච්ච දේ වෙලා ඉවරයි නේ. ඒවායින් පාඩමක් ඉගෙන ගෙන ඉදිරියට හරි දේ කිරීම තමයි යුතුකම.

    එහෙම නේද හොද Cool D සහෝදරයා..
     
    http://galaayanajeevithaya.blogspot....g-post_28.html
    http://blogs.geegain.com/post/20086/...B6%B1%E0%B7%93
    http://www.seegiri.org/?cat=1960
    http://www.sindi.induran.info/?cat=108

    ඔය තියෙනේ එයා එයාගේ කියන thread එකට google search ප්‍රතිචාර​. කවුද දන්නේ මෙයත් ඒවගෙන් උස්සලද කියල??? මට ඕන වුනේ හොඳ දෙයක් කියෙව්ව නිසා ඒ දේ බෙදාගන්න විතරයි. ඒකට මම එයාගෙ නමත් සඳහන් කරා. ඒත් බොරුවට කෑ ගහනවා. තේරුම් ගන්න බෑ ඇයි කියලා. එයාගෙ thread එකේ සඳහන් කරල තිබුනා නම් කාටවත් මේක වෙන තැනක දැමීම තහනම් කියල කවුරුත් ඒක ගන්න එකක් නෑ. අනිත් දවසේ හරි හැමෝම දෙයක් කියවල සතුටු වෙනවට අකමැති අය ඒ විදියට සඳහන් කරොත් මම නම් ඒක ලොවෙත් උපුටා ගන්නේ නෑ.

    දැනුම තියෙන්නේ බෙදාගන්න​, මම මගේ fb පිටුවෙන් එලකිරි එකට කෙනෙක් දෙයක් අරගෙන බෙදා ගත්තම ඒ ගැන සතුටු වෙනවා. මොකද මගේ හිත දන්නව ඒ දේ ලිව්වේ මම කියල​. එච්චරයි !
     
    ඔව් ඒක හරි, මම අදින් පස්සේ එලකිරි එකේ කිසිම දේකට සමබන්ද වෙන්නේ නෑ. මේකේ ඉන්න ගොඩක් අය හරිම පෙරේතයි, කුහකයි. තමුන්ගේ නම post 1කේ සඳහන් කරල තියෙද්දිත් අම්ම​, තාත්තා මතක කරල බනින්න විතරයි දන්නේ. එයාට කෙලින්ම ප්‍රශ්නයක් තිබුන නම් ඒක අයින් කරගන්න කියල මගේ පිටුවේ comment 1ක් දැම්ම නම් එච්චරයි. මැරෙද්දී මේ දේවල් ගොඩ ගහගෙන අරන් යන්නේ නෑ යාලු අපි කවුරුත්. මගේ පිටුවේ පල කරන දේවල් නම් ඕනම කෙනෙක් අදින් පස්සෙත් අරගෙන ඕනම තැනක පල කරන්න​. කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ දේ තව කෙනෙක් කියවල සතුටු වෙනව නම්, දැනුමක් ලබනව නම් මට ඕන එච්චරයි. ස්තූතියි යාලු !
     
    Dec 17, 2011
    590
    25
    0
    හිබුටානේ
    වෙන කෙනෙකුගේ නිර්මාණයක් ගන්න කලින් එම නිර්මාණය අයිති කෙනාගෙ අවසරය ඇතුව පල කරනවානම් මේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ මචන්... අනික උඹ දැන දැන වැරදි කරලා ඊටපස්සේ සමාව අරගෙනත් වැඩක නෑ.. මොකද යම් දෙයක් නොදැනුවත්ව කරලා සමාව දෙන්න පුළුවන්.. ඒත් තමන් කරන දේ වැරදියි කියල දැන දැන ඒ දේ කරලා ඊටපස්සේ සමාව ඉල්ලන එක විහිළුවක්...

    තමන්ගේ නිර්මාණයක් වෙන තැනක තමන්ගේ අනු දැනුම නැතුව තියනවා දැක්කම ඇතිවෙන දුක ගැන මම හොඳට දන්නවා.. ඒ හින්ද මම කියන්නේ යම් දෙයක් උපුටගන්නවනම් ඒ දේ අයිති කෙනාගේ අවසරය මත පල කරනවානම් එක තමි නියම මහත්මා ගතිය.. නැතුව වැරැද්ද කරලා සමාව ගන්න එක නෙමේ...

    monawada ban oya kiyana katha umbala kiyana widihata net eke thiyena ewage hariyatama karapu ekaa hoyana eka koti walige alla gaththa wage thamai ehema eke mona kehel malakatda ban nirmana aithiyak
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    http://galaayanajeevithaya.blogspot....g-post_28.html
    http://blogs.geegain.com/post/20086/...B6%B1%E0%B7%93
    http://www.seegiri.org/?cat=1960
    http://www.sindi.induran.info/?cat=108

    ඔය තියෙනේ එයා එයාගේ කියන thread එකට google search ප්‍රතිචාර​. කවුද දන්නේ මෙයත් ඒවගෙන් උස්සලද කියල??? මට ඕන වුනේ හොඳ දෙයක් කියෙව්ව නිසා ඒ දේ බෙදාගන්න විතරයි. ඒකට මම එයාගෙ නමත් සඳහන් කරා. ඒත් බොරුවට කෑ ගහනවා. තේරුම් ගන්න බෑ ඇයි කියලා. එයාගෙ thread එකේ සඳහන් කරල තිබුනා නම් කාටවත් මේක වෙන තැනක දැමීම තහනම් කියල කවුරුත් ඒක ගන්න එකක් නෑ. අනිත් දවසේ හරි හැමෝම දෙයක් කියවල සතුටු වෙනවට අකමැති අය ඒ විදියට සඳහන් කරොත් මම නම් ඒක ලොවෙත් උපුටා ගන්නේ නෑ.

    දැනුම තියෙන්නේ බෙදාගන්න​, මම මගේ fb පිටුවෙන් එලකිරි එකට කෙනෙක් දෙයක් අරගෙන බෙදා ගත්තම ඒ ගැන සතුටු වෙනවා. මොකද මගේ හිත දන්නව ඒ දේ ලිව්වේ මම කියල​. එච්චරයි !

    අනුන් කරන පලියට තමන් දෙයක් කරන්න යන්න එපා මචන්... එක නිර්මාණයක් ගොඩක් තැන්වල තියෙන්න පුළුවන්. නිර්මාණ තියෙන්නේ රසවිඳින්න තමයි.. ඒත් තමන් නිර්මාණයක් වෙන තැනකින් ගන්නවානම් ඒ ගත්ත තැන සඳහන් කරන එක තමයි යුතුකම..

    එළ හරකා;11895369 said:

    monawada ban oya kiyana katha umbala kiyana widihata net eke thiyena ewage hariyatama karapu ekaa hoyana eka koti walige alla gaththa wage thamai ehema eke mona kehel malakatda ban nirmana aithiyak

    උඹට මම කියන දේ තේරේවි උඹ මහන්සිවෙලා කරපු දෙයක් වෙන තැනක උන්ගේ විදියට දාල තියනවා දැක්කම...