''ලොවෙත් නෑ'' හොරෙක්ද​?

Cool D

Member
Jan 14, 2011
1,330
551
0
♥ιи уσυя нєαят♥
අනුන් කරන පලියට තමන් දෙයක් කරන්න යන්න එපා මචන්... එක නිර්මාණයක් ගොඩක් තැන්වල තියෙන්න පුළුවන්. නිර්මාණ තියෙන්නේ රසවිඳින්න තමයි.. ඒත් තමන් නිර්මාණයක් වෙන තැනකින් ගන්නවානම් ඒ ගත්ත තැන සඳහන් කරන එක තමයි යුතුකම..

උඹට මම කියන දේ තේරේවි උඹ මහන්සිවෙලා කරපු දෙයක් වෙන තැනක උන්ගේ විදියට දාල තියනවා දැක්කම...

මේ තියෙන්නේ මගේ fb පිටුවෙන් ඔයාලගේ භාෂාවෙන් නම් උස්සල​, elakiri.com එකේ ඒ වගේ පල කරපු කිහිපයක් විතරයි... (මට ඒ දේවල් ගැන කිසිම ප්‍රශ්නයක් නෑ)

1.
my page - http://www.facebook.com/photo.php?fb...3916539&type=3
ek - http://www.elakiri.com/forum/showthread.php?t=1312872

2.

ek - http://www.elakiri.com/forum/showthread.php?t=1309517

3.

ek - http://www.elakiri.com/forum/showthread.php?t=1311196
(මේකෙත් ගත්තු තැන තියෙනව​, ලින්ක් එකක් නෑ)

4.ek - http://www.elakiri.com/forum/showthread.php?t=1311217
(මේක මම fb page status එකක් විදියට දාපු එකක්. ඒ නිසා linkඑකක් දාන්න විදියක් නෑ.)

5.my page - http://www.facebook.com/photo.php?fb...3916539&type=3
ek - http://www.elakiri.com/forum/showthread.php?t=1301786

මේ බොහොම කිහිපයක් පමණයි. තව හොයන්න වෙලාවක් නෑ.
 
thameera rathnayake

Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    ඔයා කියන දේට මේක තමයි හොඳම පිළිතුර​.

    මේක බලන්නකො...

    http://www.elakiri.com/forum/showthread.php?t=1305223

    මම ඕක ඔතනින් අරගෙන මගේ පිටුවේ පල කරා, source ලෙස මේකේ ලින්ක් එක දැම්මා.
    ඊට පස්සෙ තමයි හොඳම දේ, ඒක නෙවෙයිලු ඔරිජිනල්. මෙන්න මේක​.

    http://www.sl-unlimited.com/modules...opic&t=19953&postdays=0&postorder=asc&start=0

    ඒක ලියපු කෙනත් මට කියන්න ඕන හැමදේම කියල බැන්නා. එදා ඉඳන් මට ''විශ්වාසයක් නැත්නම් මේක තමයි ඔරිජිනල්'' කියල, මම ලින්ක් එක දාන්නේ නෑ. කෙනෙක් ඒක මෙතනින් ගත්තේ, මම තමයි ලිව්වේ කිව්වොත් ඒ වෙලාවෙම මම ඒක නිවැරදි කරනවා. මට තේරෙන විදියට ඒක තමයි පහසුම දේ. මම පුවත් පතකින් ගත්තත් ඒක ලියපු කෙනාගෙ නම දානවා. අනුන්ගේ දෙයක් මගේ කරගන්න ඕන නම් මම යාලුවගේ එකෙත් එයාට ස්තූති කරල නම සඳහන් කරන්නේ නෑ. ඔන්න ඕකයි යාලු තත්ත්වය​, ඔයාටත් සදා ජය !

    ඔරිජිනල් කියලා දාන්න ඔනේ නැහැ යාලුවා ගත්ත තැන විතරක් දාන්න.... ඒකේ ඇත්ත අයිතිකාරයාගේ පොස්ට් එකක් නොවුනත් ඔයාගේ ප්‍රශ්ණයක් නෙමේ මොකද ඔයා දැක්ක තැනනේ ඔයා සදහන් කරලා තියෙන්නේ!!!! උදා : මම යාලුවාගේ පේජ් එකේ තියෙන දෙයක් Share කරොත් දාන්නේ යාලුවගේ පේජ් ‍එකේ ලින්ක් එක.. හැබැයි ඔයාගේ පේජ් එකේ එකට අදාල සෝස් එක වෙන එකක්!!!!
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මේ තියෙන්නේ මගේ fb පිටුවෙන් ඔයාලගේ භාෂාවෙන් නම් උස්සල​, elakiri.com එකේ ඒ වගේ පල කරපු කිහිපයක් විතරයි... (මට ඒ දේවල් ගැන කිසිම ප්‍රශ්නයක් නෑ)

    1.
    my page - http://www.facebook.com/photo.php?fb...3916539&type=3
    ek - http://www.elakiri.com/forum/showthread.php?t=1312872

    2.
    my page - http://www.facebook.com/photo.php?fb...3916539&type=3
    ek - http://www.elakiri.com/forum/showthread.php?t=1309517

    3.
    my page - http://www.facebook.com/photo.php?fb...3916539&type=3
    ek - http://www.elakiri.com/forum/showthread.php?t=1311196
    (මේකෙත් ගත්තු තැන තියෙනව​, ලින්ක් එකක් නෑ)

    4.ek - http://www.elakiri.com/forum/showthread.php?t=1311217
    (මේක මම fb page status එකක් විදියට දාපු එකක්. ඒ නිසා linkඑකක් දාන්න විදියක් නෑ.)

    5.my page - http://www.facebook.com/photo.php?fb...3916539&type=3
    ek - http://www.elakiri.com/forum/showthread.php?t=1301786

    මේ බොහොම කිහිපයක් පමණයි. තව හොයන්න වෙලාවක් නෑ.

    :) ඒක තමයි මචන් මම කිව්වේ උඹට " අනුන් කරන පලියට තමන් ඒ දේවල් කරන්න යන්න එපා " කියල....
     
    Dec 17, 2011
    590
    25
    0
    හිබුටානේ
    අනුන් කරන පලියට තමන් දෙයක් කරන්න යන්න එපා මචන්... එක නිර්මාණයක් ගොඩක් තැන්වල තියෙන්න පුළුවන්. නිර්මාණ තියෙන්නේ රසවිඳින්න තමයි.. ඒත් තමන් නිර්මාණයක් වෙන තැනකින් ගන්නවානම් ඒ ගත්ත තැන සඳහන් කරන එක තමයි යුතුකම..

    උඹට මම කියන දේ තේරේවි උඹ මහන්සිවෙලා කරපු දෙයක් වෙන තැනක උන්ගේ විදියට දාල තියනවා දැක්කම...

    hodama de noda inna eka danawanam anith unta ganna balagena danna ona :D
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඔව් ඒක හරි, මම අදින් පස්සේ එලකිරි එකේ කිසිම දේකට සමබන්ද වෙන්නේ නෑ. මේකේ ඉන්න ගොඩක් අය හරිම පෙරේතයි, කුහකයි. තමුන්ගේ නම post 1කේ සඳහන් කරල තියෙද්දිත් අම්ම​, තාත්තා මතක කරල බනින්න විතරයි දන්නේ. එයාට කෙලින්ම ප්‍රශ්නයක් තිබුන නම් ඒක අයින් කරගන්න කියල මගේ පිටුවේ comment 1ක් දැම්ම නම් එච්චරයි. මැරෙද්දී මේ දේවල් ගොඩ ගහගෙන අරන් යන්නේ නෑ යාලු අපි කවුරුත්. මගේ පිටුවේ පල කරන දේවල් නම් ඕනම කෙනෙක් අදින් පස්සෙත් අරගෙන ඕනම තැනක පල කරන්න​. කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ දේ තව කෙනෙක් කියවල සතුටු වෙනව නම්, දැනුමක් ලබනව නම් මට ඕන එච්චරයි. ස්තූතියි යාලු !

    ඔන්න ඉතින් වලිගෙ පාගා ගත්තා නේ.. මම කිව්වේ මින් ඉදිරියට හරි දේ කරන්න කියලා..
    දැන් මෙහෙමනේ සහෝදරයා...මේ කතන්දරේ දිගටම ඇදගෙන යන එක තේරුමක් නෑනේ...
    සරලව මිට පස්සේ උබ පබ්ලිෂ් කරන ඒවා උබ ගත්තේ කොහෙන්ද කියලයි උබ ගත්ත තැනට පොස්ට් කලේ කවුද කියලයි පැහැදිලිව දාපන්.. එටකොට ඉවරයි නේ ....

    :):):):)
     
    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    ඔරිජිනල් කියලා දාන්න ඔනේ නැහැ යාලුවා ගත්ත තැන විතරක් දාන්න.... ඒකේ ඇත්ත අයිතිකාරයාගේ පොස්ට් එකක් නොවුනත් ඔයාගේ ප්‍රශ්ණයක් නෙමේ මොකද ඔයා දැක්ක තැනනේ ඔයා සදහන් කරලා තියෙන්නේ!!!! උදා : මම යාලුවාගේ පේජ් එකේ තියෙන දෙයක් Share කරොත් දාන්නේ යාලුවගේ පේජ් ‍එකේ ලින්ක් එක.. හැබැයි ඔයාගේ පේජ් එකේ එකට අදාල සෝස් එක වෙන එකක්!!!!

    ආහ් එහෙනම් මම මේ ''මෝහිනී'' කියන post එක​ මේ තැන් වලින් අරගෙන​ ආයෙත් දාන්නම් නේද​?

    http://galaayanajeevithaya.blogspot....g-post_28.html
    http://blogs.geegain.com/post/20086/...B6%B1%E0%B7%93
    http://www.seegiri.org/?cat=1960
    http://www.sindi.induran.info/?cat=108

    එතකොට fire eye යාලුව මුකුත් නොකිය ඉඳීද​??????? :confused:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඔරිජිනල් කියලා දාන්න ඔනේ නැහැ යාලුවා ගත්ත තැන විතරක් දාන්න.... ඒකේ ඇත්ත අයිතිකාරයාගේ පොස්ට් එකක් නොවුනත් ඔයාගේ ප්‍රශ්ණයක් නෙමේ මොකද ඔයා දැක්ක තැනනේ ඔයා සදහන් කරලා තියෙන්නේ!!!! උදා : මම යාලුවාගේ පේජ් එකේ තියෙන දෙයක් Share කරොත් දාන්නේ යාලුවගේ පේජ් ‍එකේ ලින්ක් එක.. හැබැයි ඔයාගේ පේජ් එකේ එකට අදාල සෝස් එක වෙන එකක්!!!!

    හරියට හරි..
     
    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    :) ඒක තමයි මචන් මම කිව්වේ උඹට " අනුන් කරන පලියට තමන් ඒ දේවල් කරන්න යන්න එපා " කියල....

    ''උඹට මම කියන දේ තේරේවි උඹ මහන්සිවෙලා කරපු දෙයක් වෙන තැනක උන්ගේ විදියට දාල තියනවා දැක්කම...''

    යාලුවගේ මේ කියමනට උත්තරයක් විදියටයි මම ඒක දැම්මේ. මොකද මට ඒවා දැක්ක කියල මොනවත් වුනේ නම් නෑ, සතුටු හිතුනට අමතරව​. :yes:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    එළ හරකා;11895496 said:
    hodama de noda inna eka danawanam anith unta ganna balagena danna ona :D

    තමන් නිර්මාණයක් ගන්නවානම් ඒ ගන්න තනවා සඳහන් කරනවානම් මේ කිසි ප්‍රශ්නයක් නෑනේ..... :):)
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    ආහ් එහෙනම් මම මේ ''මෝහිනී'' කියන post එක​ මේ තැන් වලින් අරගෙන​ ආයෙත් දාන්නම් නේද​?

    http://galaayanajeevithaya.blogspot....g-post_28.html
    http://blogs.geegain.com/post/20086/...B6%B1%E0%B7%93
    http://www.seegiri.org/?cat=1960
    http://www.sindi.induran.info/?cat=108

    එතකොට fire eye යාලුව මුකුත් නොකිය ඉඳීද​??????? :confused:

    හයියෝ යාලුවා කවදා හැදෙයි ද ?? !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ඔය බ්ලෝග් ටික පෙන්නුව එක හොද දෙයක්..... fire eye යාලුවට මම කියන්නම් ඔය බ්ලෝග් වලටත් දැනුම් දෙන්න කියලා
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ''උඹට මම කියන දේ තේරේවි උඹ මහන්සිවෙලා කරපු දෙයක් වෙන තැනක උන්ගේ විදියට දාල තියනවා දැක්කම...''

    යාලුවගේ මේ කියමනට උත්තරයක් විදියටයි මම ඒක දැම්මේ. මොකද මට ඒවා දැක්ක කියල මොනවත් වුනේ නම් නෑ, සතුටු හිතුනට අමතරව​. :yes:

    තමන් වැරද්දක් කරනකොට අනුන්ට ඇඟිල්ල දික් කරන්න බැරි නිසා අපි එහෙම හිතමු.... :rofl::rofl:
     
    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    හයියෝ යාලුවා කවදා හැදෙයි ද ?? !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ඔය බ්ලෝග් ටික පෙන්නුව එක හොද දෙයක්..... fire eye යාලුවට මම කියන්නම් ඔය බ්ලෝග් වලටත් දැනුම් දෙන්න කියලා

    ඔය කාට කාටත් දැනුම් දෙනවට වඩා පහසුම දේ තමයි, වෙනත් කෙනෙක් තමන්ගේ නූලක් වෙනත් තැනක පල කරල​, ඒ දේ තව කෙනෙක් කියවල​, දැනුමක්, සතුටක් ලබනවට අකමැති නම් ''කරුණාකර මේවා උපුටා ගන්න එපා'' කියල තමන් ගේ thread එකේ සඳහන් කරන එක​. :yes:
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    ආහ් එහෙනම් මම මේ ''මෝහිනී'' කියන post එක​ මේ තැන් වලින් අරගෙන​ ආයෙත් දාන්නම් නේද​?

    http://galaayanajeevithaya.blogspot....g-post_28.html
    http://blogs.geegain.com/post/20086/...B6%B1%E0%B7%93
    http://www.seegiri.org/?cat=1960
    http://www.sindi.induran.info/?cat=108

    එතකොට fire eye යාලුව මුකුත් නොකිය ඉඳීද​??????? :confused:

    මෙතන ඉතියෙන ඒවාඉන් •http://galaayanajeevithaya.blogspot....g-post_28.html විතරයි කොපි කරලා තියෙන්නේ අනිත් ඒවා සින්ඩි නේ!!!!!!
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    FIRE EYE ගේ හෙළුව එළිවේ... :lol::lol::lol:

    http://galaayanajeevithaya.blogspot.com/2011/09/blog-post_28.html

    posted on - 2011.09.28

    .......................................................►

    http://www.elakiri.com/forum/showthread.php?t=1303915

    posted on - 2012.01.09

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    '' ඔවා දෙනු පරහට - තමා සම්මතයේ පිහිටා සිට ''

    බන් මේ ත්‍රෙඩ් එක බැලුවම හොදට පේනව හෙලුව කාගෙද කියලා බ්ලොග් සින්ඩි අදුරන්නෙ නැති උඹ පේජ් එකේ දාන කොමෙන්ට් ඩිලීට් කරන්නෙ මොකො බයේද බලපන් උඹෙ පේජ් එකට වෙන අනුන්ගෙ ඒව උස්සල ප්‍රසිද්ධ වෙලා වැඩක් නෑ ස්ව නිර්මාණයක් කරල දියුණු වෙයන් නිකන් ගොන් පාට් දාන්නෙ නැතුව.රිච්මන්ඩ් එකේ මෙහෙමත් පොන්සියො ඉන්නව කියල අදයි තේරුනේ
     
    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    බන් මේ ත්‍රෙඩ් එක බැලුවම හොදට පේනව හෙලුව කාගෙද කියලා බ්ලොග් සින්ඩි අදුරන්නෙ නැති උඹ පේජ් එකේ දාන කොමෙන්ට් ඩිලීට් කරන්නෙ මොකො බයේද බලපන් උඹෙ පේජ් එකට වෙන අනුන්ගෙ ඒව උස්සල ප්‍රසිද්ධ වෙලා වැඩක් නෑ ස්ව නිර්මාණයක් කරල දියුණු වෙයන් නිකන් ගොන් පාට් දාන්නෙ නැතුව.රිච්මන්ඩ් එකේ මෙහෙමත් පොන්සියො ඉන්නව කියල අදයි තේරුනේ

    FIRE EYE ගේ හෙළුව එළිවේ...

    http://galaayanajeevithaya.blogspot....g-post_28.html
    posted on - 2011.09.28
    (ලිව්වේ න දී at 9/28/2011 02:32:00 PM)

    .................................................. .....►

    http://www.elakiri.com/forum/showthread.php?t=1303915
    posted on - 2012.01.09

    '' ඔවා දෙනු පරහට - තමා සම්මතයේ පිහිටා සිට ''

    :cool::cool::cool::cool::cool::cool::cool::cool:
    වැරද්ද නම් කාගෙත් වැරැද්ද යාලු, කුණුහබ්බ කිව්ව කියල වැඩක් වෙන්නේ නෑ...