ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,888
    113
    Fantasy
    එලකිරිවාසීනී මගේ සමත්කම් මොනවද කියලා මටම හොයාගන්ඩ බෑ. කොහොමද හොයා ගන්නේ සමත්කම්
     
    • Like
    Reactions: THE-X

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,809
    113
    Gampaha
    පහ සමත්
    අට සමත්
    සාමාන්‍යපෙළ සමත්
    දහම්පාසල් විභාගෙ සමත්
    උසස්පෙළ සමත්
    ලයිසන් ගන්න ට්‍රයල් සමත්
    උසස් අධ්‍යාපන විභාග සමත්

    ඕව තමා ඉතිං මගේ සමත්කම්,
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කරන හැටි කියන්න බලන්න
    පාන්දර තුනට ඇහැරිලා පුටුවෙ වාඩිවෙලා ඇස්දෙක පියන් පැය බාගයක් එකේ ඉදන් 100ටයි 100ඉදන් එකටයි ගනන් කරන්න. ඊට පස්සෙ පහවෙනකන් සිහියෙන් හුස්මගන්න.
    එකදිගට මාසයක් කරන්න, කොඩවා. වෙලාව වරද්දන්නෙ නතිව
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,888
    113
    Fantasy
    පාන්දර තුනට ඇහැරිලා පුටුවෙ වාඩිවෙලා ඇස්දෙක පියන් පැය බාගයක් එකේ ඉදන් 100ටයි 100ඉදන් එකටයි ගනන් කරන්න. ඊට පස්සෙ පහවෙනකන් සිහියෙන් හුස්මගන්න.
    එකදිගට මාසයක් කරන්න, කොඩවා. වෙලාව වරද්දන්නෙ නතිව
    එතකොට දෙයියෝ ඇවිත් කියනවද "පුත තොප අහවල් වැඩේට දක්ශයි" කියලා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,809
    113
    Gampaha
    එතකොට දෙයියෝ ඇවිත් කියනවද "පුත තොප අහවල් වැඩේට දක්ශයි" කියලා
    නෑ...
    එතකොට උඹව පාන්දර තුනට ඇහැරිලා පැය බාගයක් නිදාගන්නෙ නැතුව ඇස් පියාගෙන ගණින්න පුලුවන් ජාතියෙ සමතෙක් වෙනව.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එතකොට දෙයියෝ ඇවිත් කියනවද "පුත තොප අහවල් වැඩේට දක්ශයි" කියලා
    නෑ නෑ හුත්තො
    උබෙ ලොජිකල් තින්කින්පාත් එක හොදට වැඩකරන්න ගන්නවා. එතකොට ප්‍රශ්න කියන ඒවා ප්‍රශ්න නෙවෙයි.

    තොපිනම් හොද අහවල් වැඩේට තමයි.

    නෑ...
    එතකොට උඹව පාන්දර තුනට ඇහැරිලා පැය බාගයක් නිදාගන්නෙ නැතුව ඇස් පියන් ඉන්න පුලුවන් ජාතියෙ සමතෙක් වෙනව.
    බහුකාන් පරයා
    ------ Post added on Jan 22, 2021 at 9:47 PM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,888
    113
    Fantasy
    නෑ නෑ හුත්තො
    උබෙ ලොජිකල් තින්කින්පාත් එක හොදට වැඩකරන්න ගන්නවා. එතකොට ප්‍රශ්න කියන ඒවා ප්‍රශ්න නෙවෙයි.
    එල එල බන්. උබ කරලා බැලුවද
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,809
    113
    Gampaha
    නෑ නෑ හුත්තො
    උබෙ ලොජිකල් තින්කින්පාත් එක හොදට වැඩකරන්න ගන්නවා. එතකොට ප්‍රශ්න කියන ඒවා ප්‍රශ්න නෙවෙයි.

    තොපිනම් හොද අහවල් වැඩේට තමයි.

    බහුකාන් පරයා
    ------ Post added on Jan 22, 2021 at 9:47 PM
    හා... හා... තරහ ගන්න එපා
    ඔය තරහ නිවෙනකල් ඇස් පියාගෙන සීයට ගණිමු..
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,572
    4,071
    113
    Unkown
    x.com
    උබ සම්ත් කියල හිතෙන දේවල් 100ක් 100 වතාවක් කොලේක ලියපන්, :yes:
    ඊට පස්සෙ බලපන් වැඩි වතාවක් ලියවිලා තියෙන සමත්කමක් තීනවද කියල , අන්න ඒ දෙයට තමයි උබට හිතෙන අකාරයට උබ සමත්.

    උදා :

    1. නටන්න
    2. සින්දු කියන්න
    3. පොල් කඩන්න ------ 1
    4. කෑම හදන්න
    5. ගොවිතැන් කරන්න
    6. පොල් කඩන්න ----- 2
    7. ලියන්න
    8. චිත්‍ර අදින්න
    9. පොල් කඩන්න ------ 3

    තුන් වතාවක් පොල් කඩන්න සමත් කියලා ලියවිලා :shocked:.. ඒ කියන්නේ උබ වැඩිපුර සමත් ඒකට. :cool: