ලොව අංක එකේ චිත්‍රපටය!

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    1999 අවුරුද්දෙ රෑ ක සිරස ටීවී එකේ ෆිල්ම් එකක් ගියා.මුල් ටික මගහැරුන,නමවත් දැක්කෙ නෑ.පිස්සු හැදෙන ෆිල්ම් එකක්.2013 විතර මන් කෙනෙකුට විස්තරේ කිව්වම එයා කිව්ව ශිව්ෂෑන් රිඩම්ප්ශන්.