ලොව උසම පාලම නිර්මාණය කල හැටි

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ලොව උසම පාලම නිර්මාණය කල හැටි

    YkksYAg.jpg

    ලොව උසම පාලම ප්‍රංශයේ ටාර්න් ගංගාවට උඩින් ඉදිකල මිලාව් නම් පාලම බව ඔබ අසා ඇති.එහි උස ලෙස සඳහන් වන්නේ මීටර් 300කි.එනම් මිලාව් පාලමේ උසම කණුව, සුප්‍රසිද්ධ අයිෆල් කුලුණටත් වඩා උසය.ඉංජිනේරු විද්‍යාවේ විශිෂ්ඨතම නිර්මාණයක් වන මෙම පාලම ඉදිවූ අයුරු පහත දක්වා තිබේ.

    24ZQoFP.gif


    L7RtQXr.png

    පාලමේ ඉදිකිරීම් කටයුතු ඇරඹෙන්නේ 2001 වසරේ ඔක්තෝම්බර් මාසයේදීය.එය වසර තුනක් ඇතුලත ඉදිකර අවසන් කිරීමට සැලසුම් කර තිබුණද කාලගුණික තත්ත්වයන්ගේ බලපෑම නිසා එම කාලය තවත් දීර්ඝ විය.පාලමේ ඉදිකිරීම් කටයුතු භාරවුනේ අයිෆල් කුළුණ නිර්මාණය කල Eiffage සමාගමටය.

    ZBwb1G4.jpg


    QwBEHyz.jpg


    6kyWNbH.jpg


    WYuY5ME.jpg


    4jMzotu.jpg


    pg0qwRW.jpg


    i0uExUI.jpg


    1PBWmXn.jpg


    IRuEgQl.jpg


    eg18EtB.jpg


    lvycIVM.jpg


    zff4FH5.jpg



    පාලම භූමිකම්පාවලට ඔරොත්තු දෙන අයුරින් නිර්මාණය කල බව කියවේ.පහත දැක්වෙන්නේ එවැනි අවස්ථාවක පාලම හැසිරෙන අයුරුය.​

    SSYjYku.jpg


    lTLTB3y.jpg



    mzmFf3C.jpg


    iT9fgIh.jpg


    0vKzrKH.jpg


    4ZHeQ7T.jpg


    dWiyfOX.jpg


    FsO9hJU.jpg


    Qqc5uPF.jpg


    k6xLJdY.jpg


    CjQQhPE.jpg


    පාලමේ ඉදිකිරීම් කටයුතු අවසන් කර විවෘත කරනු ලබන්නේ 2004 දෙසැම්බර් මස 16 දාය.




    Source:Darkroastedblend.com

    -HarshaLulzSec-
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    පට්ට
    Thanks :)

    හම්බෝ සයිස් එක
    Thanks :)

    අම්මියෝ, අහසේ drive කරන්නව වගේ ඇති feel එක.
    you must spread...
    Thanks :)

    adoooo ai bn mek amechchara usata un hadala thiyenne??mokak hari hethuvak nisada? :D
    nathnam kahillatada :D
    ++++
    Thanks :)

    220px-Projets_A75_autour_de_Millau.jpg


    පැරිස් සහ ස්පාඤ්ඤය අතර Tarn නිම්නයේ Millau නගරය ඔස්සේ වැටී තිබෙන මාර්ගයේ තදබදය වැඩි නිසා තමයි මේ පාලම හදලා තියෙන්නේ.මාර්ග 4ක් මේකට යෝජනා වෙලා තියෙනවලු.ඒකෙන් ඔය රූපේ පෙන්වන නිල් පාට මාර්ගයලු අන්තිමට තෝර ගත්තා කියන්නේ.පේන විදියට ඔය නිම්නේ හරහා යන්න පුලුවන් ලේසිම විදිය ඔය තරම් උස පාලමක් හදන එක තමයි.ඒ ඇරෙන්න වෙන හේතුවක් ගැන නම් අහලා නෑ.පේනවා නේ නිම්නේ මැදින් ගගකුත් යනවා.ෆෝටෝස් වලම තියෙනවා කලින් හදපු පාරවල් වැටිලා තියෙන විදිය.පාලම හදන්න ලොකු ගාණක් ගියත් කාලෙත් ඉතුරු කරගෙන යන්න පුලුවන් පාලම නිසා.අනික ඉතින් සල්ලි වගේද කරලා තියෙන ආයෝජනය.අනාගතයට වටිනවා .

    -wikipedia.org


    Thanks :)

    Thanks :)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඕක හදන්න ගිහින් කීදෙනෙක් සෙත්තපෝච්චි උනාද දන්නේ නෑ :sorry::sorry: