ලොව උසම පාලම නිර්මාණය කල හැටි
ලොව උසම පාලම ප්‍රංශයේ ටාර්න් ගංගාවට උඩින් ඉදිකල මිලාව් නම් පාලම බව ඔබ අසා ඇති.එහි උස ලෙස සඳහන් වන්නේ මීටර් 300කි.එනම් මිලාව් පාලමේ උසම කණුව, සුප්‍රසිද්ධ අයිෆල් කුලුණටත් වඩා උසය.ඉංජිනේරු විද්‍යාවේ විශිෂ්ඨතම නිර්මාණයක් වන මෙම පාලම ඉදිවූ අයුරු පහත දක්වා තිබේ.
පාලමේ ඉදිකිරීම් කටයුතු ඇරඹෙන්නේ 2001 වසරේ ඔක්තෝම්බර් මාසයේදීය.එය වසර තුනක් ඇතුලත ඉදිකර අවසන් කිරීමට සැලසුම් කර තිබුණද කාලගුණික තත්ත්වයන්ගේ බලපෑම නිසා එම කාලය තවත් දීර්ඝ විය.පාලමේ ඉදිකිරීම් කටයුතු භාරවුනේ අයිෆල් කුළුණ නිර්මාණය කල Eiffage සමාගමටය.
පාලමේ ඉදිකිරීම් කටයුතු අවසන් කර විවෘත කරනු ලබන්නේ 2004 දෙසැම්බර් මස 16 දාය.
Source:Darkroastedblend.com
-HarshaLulzSec-

පාලම භූමිකම්පාවලට ඔරොත්තු දෙන අයුරින් නිර්මාණය කල බව කියවේ.පහත දැක්වෙන්නේ එවැනි අවස්ථාවක පාලම හැසිරෙන අයුරුය.