ලොව ජනප්‍රිය මෝටර් රථ වර්ග තුනක් ශ්‍රී ලංකාවේදි නිෂ්පාදනයට!😱😱

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,566
    5,590
    113
    ඇයි අහන්නේ,එන්නද
    කලාට පසු ගුණ දොස් බලමු..........
    පුළුවන් නම් දිනේ කියන්න....
    දැනට මට නම් ඕක විහිළුවක් පමණයි............ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:


    උබලා බොහොමයක් දන්නේ නැති උනාට geely ප්ලාන්ට් එක දැම්මේ හම්බන්තොට 2016 දී. ආන්න කාර් එක්ස්පෝර්ට් කරනවා. නාමල් තුමා තමා එකේ මුල් ගල තිබ්බේ. 2017 ඉදන් right hand drive geely car නෑ....

    මේ සීන් එක මොකක්ද?
    දන්නැනේ එ ගැන
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    එහෙනම් නන්දසේනට ඊලග පාර මේ ජීප් එකක් දුන්නා නම් හරි
    උබලා දන්නේ නැති උනාට නන්දසේන 2008-2015 දිව්වේ මයික්‍රෝ එකක් තමා............... නන්දෙට අකමැති උනාට ඇත්ත කියන්න එපයි.
     
    • Haha
    Reactions: hitter

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    මචන් මේ Models 3ම ලොව ජනප්‍රිය මෝටර් රථ වර්ග තුනක් කියලම කියන්න බෑනේ
     
    • Like
    Reactions: wqe123

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අනේ ගොනෝ..එහෙනන් බලපන් Jaguar , Land Rover දැන් කාගෙද කියලා..ඉන්දියන් ලදරං කියලා තෝ ඉන්දියන් වාහන වලට බනින්නත් එපා..ඇල්ටෝ එකේ jaguar performance තියෙන්න ඕනේ උඹ කියන විදිහට.. :rofl:
    අනේ ගොබ්බයො ඵතකොට තෝ කියන්නෙ අැල්ටො ලෑන්ඩ් රෝවර් වගේ කියලද?:lol:

    ඉන්දියන් ගූ ගොඩවල් වගේද යකෝ GEELY,MG වගේ වාහන..අනේ උඹ දන්න වාහන...🤣🤣
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,566
    5,590
    113
    ඇයි අහන්නේ,එන්නද
    අනේ ගොබ්බයො ඵතකොට තෝ කියන්නෙ අැල්ටො ලෑන්ඩ් රෝවර් වගේ කියලද?:lol:
    ගංජා ගැහුවට කමක් නෑ
    ත්‍රෙඩ් දාන්න එපා

    පැක්ටරියක් දැම්මට පස්සේ ත්‍රෙඩ් එකක් දාපන්
    දැන් පලයන් පොන්න බල්ලා
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ගංජා ගැහුවට කමක් නෑ
    ත්‍රෙඩ් දාන්න එපා

    පැක්ටරියක් දැම්මට පස්සේ ත්‍රෙඩ් එකක් දාපන්
    දැන් පලයන් පොන්න බල්ලා
    පල හිඟන බල්ලො යන්න තෝ මොන ගස් බල්ලෙක්ද මම දාන ත්‍රෙඩ් ගැන හොයන්න..මොකෙක්ද තෝ..නිකන් පුක නොදී පල පකයා යන්න.🤣🤣🤣
     
    • Dislike
    Reactions: wqe123

    Sen-lu

    Well-known member
  • ඔක්තෝබර් වල කොවිඩ් එන්නත් හැදුව පල්ලෙකැලේ. දැන් වාහනත් හදනව. මේ දැවැන්ත සංවර්ධනය දැකල ජෙපි ගුප්පියො හොඳටම රිදෝගෙන ඉන්නෙ.
     
    Last edited:

    atom34

    Active member
  • Sep 24, 2018
    129
    120
    43
    Colombo

    MG, Chery සහ Proton මෝටර් රථ මෙරටදි නිෂ්පාදනය කිරීමේ තීරණයක්!​

    පලවෙනි එක heading එක බොරු නැතුව හරියට දාපන්.:mad:
    ඊළගට factory එක හදලා Production පටන්ගත්තම post share කරපන්.
    නැත්තන් උබවත් අසත්‍ය ප්‍රචාර ගිනියනවා කියල arrest කරන්න බැරි නැ. :ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: War Fighter

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ සීන් එක මොකක්ද?
    දන්නැනේ එ ගැන
    https://www.ft.එල්කේ/Business/fully-fledged-micro-manufacturing-assembling-plant-in-hambantota/34-146474 news Paper 1

    https://www.sundaytimes.එල්කේ/130421/business-times/micro-cars-to-set-up-vehicle-manufacturing-and-assembling-plant-in-hambantota-41020.html News Paper 2

    ඕක සිනෝ කියලාත් කියනවා ගීලී කියලත් කියනවා. මොනා උනත් ෆැක්ටරිය දාලා තියෙන්නේ....... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    පලවෙනි එක heading එක බොරු නැතුව හරියට දාපන්.:mad:
    ඊළගට factory එක හදලා Production පටන්ගත්තම post share කරපන්.
    නැත්තන් උබවත් අසත්‍ය ප්‍රචාර ගිනියනවා කියල arrest කරන්න බැරි නැ. :ROFLMAO::ROFLMAO:
    පත්තරේ දාල තියෙන විදිහට දැම්මෙ..ඒක වෙනස් කර කර දාන්න පිස්සුවක් නෑ..මොකක්ද අසත්‍ය?
     
    • Dislike
    Reactions: wqe123

    kvu

    Well-known member
  • Dec 15, 2009
    926
    919
    93
    Homagama
    හොඳයි හොඳයි... වොක්ස්වැගන් එකෙන් ගහනව වගේ ඕවායිනුත් කොච්චර හොඳ වාහන මෙහෙ ගහයිද... 🤗
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    චයිනා නෙමේ උතුරු කොරියාවේ වාහනයක් හදනවා නම් එත් 1000කින් හොඳයි රටට ලැබෙන අවස්තා බැලුවම
    මේ වෙලේ ඕනේ ආයෝජන විතරයි. වයිනිත් නෙමේ ඇලස්කාවේ වාහන උනත් කමක් නෑ

    ඒත් කවි ගී රචනා ලියන්න කල් වැඩි

    මොකද මේ මල් පොන්නයා මීට කලින්

    සයිනොෆාම් ලංකාවේ නිශ්පාදනය ජුලි සිට
    ස්පුට්නික් නිශ්පාදන ලංකාවේ
    icu ඇඳන් ලංකාව් නිපද වේ
    සුප්‍රසිද්ද වොක්ස්වැගන් (කලින් හැත්ත)
    මන්නාරමෙන් තෙල් කැනීම්
    ඩිජිටල් පාර්ක්

    වගේ ගල් පැලෙන රට්ටු හිනස්සන කෙබ්බ ඇදබාපු හාදයෙක්. අනිවා මේකත් තවත් එක සිඟිති ආතල් එකක්
    😂😂😂😂
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,924
    113
    Wow නියමයි GM එකක් මම ගන්න හිටන් ඉන්නෙ!!, අපි කොම හරි මේ ආණ්ඩුව ආරක්ෂා කරමු, හැමෝටම කාර් ගමු!!🤣🤣🤣