ලොව ජනප්‍රිය මෝටර් රථ වර්ග තුනක් ශ්‍රී ලංකාවේදි නිෂ්පාදනයට!😱😱

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    Wow නියමයි GM එකක් මම ගන්න හිටන් ඉන්නෙ!!, අපි කොම හරි මේ ආණ්ඩුව ආරක්ෂා කරමු, හැමෝටම කාර් ගමු!!🤣🤣🤣
    GM Gampaha Motors 😂
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,207
    958
    113

    ලොව ජනප්‍රිය මෝටර් රථ වර්ග තුන​

    MG
    Chery
    Proton
    මොනවා කියන්නද මන්දා .......

    උබත් පොහොට්ටුවටම හරි යනවා
     
    • Haha
    Reactions: Akithama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    itrhin balapalla , mama hemadama @N A K A M U R A dana thread wlala enne parakku wela, ithin thread eka mula idan balagena giyahama comment karanna dukai mu gu nala inna widiya dekkahama,

    any way @N A K A M U R A ubath eda wela hoya ganna Chinese gu kana eka nisa mona karannada
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    next election එක කවදද තියෙන්නේ ?

    කොටි නැගිටිනවා
    බෝම්බ හම්බ වෙනවා
    තෙල් නිදි
    ලංකාවේ කාර් manufacturing

    ම්ම්ම්ම් ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ලංකාවෙ උන් තාම පරණ විදිහටනේ හිතන්නෙ.තාමත් SONY TV තමා හොඳම කියල හිතනව වගේ තමා ඒකත්.ජපනගෙ හද්ද කසි කබල් ලක්ෂ ගණන් දීල ගන්නව කොරියන්,චයිනීස් වාහන අඩුවට තියෙද්දි..දැන් ඵන ජැපනීස් වාහනත් ඉන්දියන් වගේ පපඩම් තමා..බලපං අළුත් ඩොල්පින් ඵකයි පරණම ඵකයි ලගින් තියල..ඉන්දියන් කාරයොත් චීනෙට බැණ බැණ චීනේ වාහන ගන්නේ..:lol:

    https://gomechanic.in/blog/chinese-car-companies-in-india/
    මේ කතාවේ ඇත්තක් තියනවා. දැන් ජපන් වාහන පපඩම් වගේ තමා.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,292
    113
    හරි හරි හදල ඉදපල්ලකෝ ඉස්සෙල්ල .ඔයිට ඉස්සෙල්ලත් වොක්ස්වැගන් ආව වගේ කයිවාරු නැතිව
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,631
    6,194
    113
    අඩෝ කට ඇරියොත් චීනේ... මට මෙන්න මේක විතරක් කියපන් නකමුරෝ අවන්කව... උබ එක පාරක් හරි චීනේ ගිහින් තියෙනවාද??
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    un-roland-gumpert-airways-ideenion-sports-car-se-muestra-durante-la-18-exposicion-de-la-industria-automovilistica-internacional-de-shanghai-tambien-conocido-como-auto-sha-w5mjkk.jpg

    Gumpert Nathalie made in china
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ලොන්ත චීන මරණ ඇරෙන්න මනුස්සයෙක්ට පදින්න පුලුවන් වාහනයක් ගේන්න කියපන්කො වේසිගෙ පුතෝ ගේනවනං.මේ මරණ නං ත්‍රීවිල් එකක ගානට දුන්නත් මොලයක් තියෙන එකෙක් ගන්නෑ.ටොයොටා නිසාන් බැයිනං අඩුම මරුටි සුසුකිවත් ගෙනෙන්කො මෙහෙට අඩුම බ්‍රෑන්ඩ් නිව් සෙලීරියෝ එකක්වවත් මිනිහෙක්ට අඩුවට ගන්න පුලුවන් වෙන්න.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    owa wenna thawa kochara kal yai da ban,moko owa me 2-3 months walin kjaranna puluwan ewa nemei ne.owa wnath wenne aduma 3years walin wath thamai :P