ලොව ජනප්‍රිය මෝටර් රථ වර්ග තුනක් ශ්‍රී ලංකාවේදි නිෂ්පාදනයට!😱😱

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    උප සභාපති වූ මහතා සමඟ පැමිණි පිරිස අතර CMCහි සාමාන්‍යාධිකාරි යින් චින්ග් මහතා, CVCහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගූ චාඕගැන්ග් මහතා, එම ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ෂූ ෂියාඕමෙයි මහත්මිය හා එම ආයතනයේම වාණිජ සාමාන්‍යාධිකාරි යැන් වෙන්ෂුඕ මහතා වූහ.
    🤦🤦
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,283
    9,183
    113
    අනේ ගොබ්බයො ඵතකොට තෝ කියන්නෙ අැල්ටො ලෑන්ඩ් රෝවර් වගේ කියලද?:lol:

    ඉන්දියන් ගූ ගොඩවල් වගේද යකෝ GEELY,MG වගේ වාහන..අනේ උඹ දන්න වාහන...🤣🤣
    අනේ පොන්නයෝ..MG චීන කොම්පැනියක්ද පොන්නයෝ..දන්නේ නැත්තං දැනගනින් උන්ගේ production එක china උනාට design එක England. තෝනේ යටිලබ්බෝ කියන්නේ Volvo චීන කොම්පැනියකට අයිති නිසා උන් හදන වාහන ඒ වගේ කියලා..:rofl::rofl:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අනේ පොන්නයෝ..MG චීන කොම්පැනියක්ද පොන්නයෝ..දන්නේ නැත්තං දැනගනින් උන්ගේ production එක china උනාට design එක England. තෝනේ යටිලබ්බෝ කියන්නේ Volvo චීන කොම්පැනියකට අයිති නිසා උන් හදන වාහන ඒ වගේ කියලා..:rofl::rofl:
    ඉතිං ගස් ගොබ්බයො කොහෙ වුනත් දැන් හදන්නෙ චීනෙනේ..තෝ ඔය ලොකුවට කිව්ව ලෑන්ඩ් රෝවර් හදන්නෙ ඉන්දියාවෙද?:lol:

    අනේ තෝ දන්න වාහන..:lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    චීනෙන් කෑලි ගෙනත් ලංකාවෙ ඇසෙම්බල් කරල අපිට විකුණල වැඩක් තියෙනවද? අපනයන ආර්ථිකය වෙනුවෙන් මොනවහරි කරන්න කියපන් පොන්න නායකයින්ට
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,283
    9,183
    113
    ඉතිං ගස් ගොබ්බයො කොහෙ වුනත් දැන් හදන්නෙ චීනෙනේ..තෝ ඔය ලොකුවට කිව්ව ලෑන්ඩ් රෝවර් හදන්නෙ ඉන්දියාවෙද?:lol:

    අනේ තෝ දන්න වාහන..:lol:
    වාහන ගැන තොගේ දැනුම ගැන හිතගත්තෑකි Chery QQ promote කරද්දි..තොට තියෙන වාහනේ ඕකද බල්ලෝ..චීන ජරාව පැදලා තෝ හිතන්නේ ඊට වඩා වාහන මේ ලෝකෙ නෑ කියලා..ගෝඨාව, ගූ නැව කරේ තියන් යන තොගේ හරක් මොලේට මොන වාහනද බත් බැලයෝ..
     

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    ජපනගෙ හද්ද කසි කබල් ලක්ෂ ගණන් දීල ගන්නව කොරියන්,චයිනීස් වාහන අඩුවට තියෙද්දි..දැන් ඵන ජැපනීස් වාහනත් ඉන්දියන් වගේ පපඩම් තමා..:lol:

    https://gomechanic.in/blog/chinese-car-companies-in-india/
    ජපන්, කසිකබල්? යකෝ අම්මට සිරි වෙන කඩේ යෑමක්නෙ යකෝ මේක.අපි දන්නව උබ මේ සල්ලි වලටයි චීන ගූ ටිකකටයි කියල මෙහෙම කඩේ යන්නෙ ඒත් අප්පා මෙහෙමත්.
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    Amo Amo Mara Janapriya Waahana Warga Thuna.
    Brand Names tika ahuweth adamai. LOL
    Wadapalla Wadapalla Chayinis Supiri Kar Thunak Mehe Hadanawalu.


    Amo-Amo-Cer.jpg
     
    • Haha
    Reactions: Maui_15

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Amo Amo Mara Janapriya Waahana Warga Thuna.
    Brand Names tika ahuweth adamai. LOL
    Wadapalla Wadapalla Chayinis Supiri Kar Thunak Mehe Hadanawalu.


    Amo-Amo-Cer.jpg
    පුහ් ඉතිං තෝ ගනින්කො BMW,BENZ අපිට පාන්ද?

    පාන් කියාගන්න බෑ ඒ වුනාට ලොරි ගණන් ටෝක්ස්..🤣🤣🤣
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Karanawa nam hondai, wahanath adu wei rassawal wedi wei, ranil ge wagema arthal ekak unoth thamai.
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මරන්ණෑ කියල රැවැට්ටුවා දැං ආපහු වාහන දෙනව කියල රවට්ටන්නද හදන්නෙ මයෙ දෙයියෝ ?
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,283
    9,183
    113
    මරන්ණෑ කියල රැවැට්ටුවා දැං ආපහු වාහන දෙනව කියල රවට්ටන්නද හදන්නෙ මයෙ දෙයියෝ ?
    ගෑස්, කිරිපිටි,සිමෙන්ති,සීනි,හාල්,පොහොර ටික දුන්නා වගේ වාහනත් දෙයි ගෝටයා.. :rofl::rofl:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    ඊලඟට ඉතින් චයිනේස් වාහනම තමා ගන්න වෙන්නෙ. හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්. 🥲

    ඉස්සර බස් පවා යුරෝපියන්, ජැපනීස් ඒවා. පස්සෙ ඉන්දියන් ලඩි දාලා එපා කරා. දැන් වාහන ටිකත් චයිනීස් දර මැහි දාල එපා කරවන්න යන්නෙ. වෙලාවට රටින් ආවෙ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඉස්සර බස් පවා යුරෝපියන්, ජැපනීස් ඒවා. පස්සෙ ඉන්දියන් ලඩි දාලා එපා කරා. දැන් වාහන ටිකත් චයිනීස් දර මැහි දාල එපා කරවන්න යන්නෙ. වෙලාවට රටින් ආවෙ.
    ඵහෙනම් ඉන්දියන් පපඩමක් ගනින්..යුරෝපියන් ජැපනීස් වාහන පාරේ තියෙනකොට විතරද උඹට ලංකාවේ ඉන්න හිතෙන්නෙ?හම්මෝ මෙහෙමත් ලාංකිකයෝ..ඕසි ඉන්‍න උන් ඔහොමම තමා..පුදුම මාන්නෙකින් ඉන්නෙ🤣🤣
     
    • Sad
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    ඵහෙනම් ඉන්දියන් පපඩමක් ගනින්..යුරෝපියන් ජැපනීස් වාහන පාරේ තියෙනකොටද උඹට ලංකාවේ ඉන්න හිතෙන්නෙ?🤣🤣

    මෙලෝ රහක් නැති චයිනීස් පපඩං, ඉන්දියන් දර මැහි පාරෙ පිරිල තියෙනව දැක්කම ඉන්න හිතෙනවද කියපන්කො. 🤭
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මෙලෝ රහක් නැති චයිනීස් පපඩං, ඉන්දියන් දර මැහි පාරෙ පිරිල තියෙනව දැක්කම ඉන්න හිතෙනවද කියපන්කො. 🤭
    ජැපනීස් හොඳ වෙලා චයිනීස් පපඩම් වුනේ කොහොමද?🤣🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    ජැපනීස් හොඳ වෙලා චයිනීස් පපඩම් වුනේ කොහොමද?🤣🤣

    චයිනීස් පපඩම්නෙ ඕයි. බලපන් පිළිගත් ආයතන වලින් safety rating වත් තියෙනවද? උන් ලංකාවට කොහොමත් දෙන්නෙ ගූ ගොඩවල්. පේනවනේ වරාය කිට්ටුව පාවි පාවී තියෙන ගූ නැව. 🤭