ලොව දිගම ගුහාව - World’s Longest Cave Road Trip

Unclesam

Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    Dagena yannam macho meka 2 day trip ekak tikak wisthara wadiy.. Hemin liyagena yannam.. pana yanawa liyanna giyama
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    නියමයි මචන් Thread එක ඔය කාර් එකමයි මටත් තියන්නේ 2012:)
     

    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    Part IV

    හොඳනම් Bump එකක් දාල යන්න අනික් යාළුවන්ටත් බලන්න.

    Update වෙමින් පවතියි....

    ඔන්න දැන් අපහු පඩි පේලියක් තියනවා නගාගෙන යන්න Frozen Niagara එක ගාවට යන්න.


    1888665_733438680007234_1139532774_n.jpg


    මෙන්න තව Cave එක ඇතුලේ පින්තුරයක්

    1511912_733438686673900_2076672644_n.jpg


    ඔන්න අපි නගින පඩි පෙළ. ලේසියි වගේ පෙනුනට ඔකේ නගින්න හරි අමාරුයි. මේ වෙනකොට 2 miles වලට ලං වෙන්න ඇවිදලා.

    484107_733439000007202_524886581_n.jpg


    Frozen Niagara බලන්න යන්න නගින පඩිපෙළ ගොඩක් පටුයි. එක හින්ද යන්න බැරි යට මෙතැන පහල ඉන්න පුළුවන් අනික් Ranger එක්ක.

    1546331_733438716673897_621974352_n.jpg


    ඔන්න උඩට නගින කොට පහල පෙනෙන විදිය

    1511205_733438720007230_1194230060_n.jpg


    මෙන්න තියනවා Frozen Niagara. මේක තමයි මේ Cave එකේ ලස්සනම හරිය.
    stalactites, stalagmites, flow stone, soda straws, draperies, සහ අනිකුත් formations දකින්න තියෙන්නේ මේ කෑල්ලේ. කොහොමහරි මේ කෑල්ලට එන්න තව පඩි 60ක් විතර නගින්න වුනා. පඩි කිව්වට අඩියක් විතර උස පඩි.

    1798423_733439013340534_1209427637_n.jpg



    1618491_733439100007192_678649394_n.jpg


    මේකට Frozen Niagara නම ලැබිල තියෙන්නේ මේක කඩා හැලෙන දිය ඇල්ලක් වගේ නිසා.

    1560587_733439106673858_2094753124_n.jpg


    මේවට කියන්නේ Stalactites කියලා

    1609663_733439113340524_1978519482_n.jpg



    1888470_733439133340522_1786167456_n.jpg



    1601116_733439143340521_1468106580_n.jpg



    1499564_733439150007187_123312974_n.jpg



    1798755_733439166673852_1723169986_n.jpg



    1795519_733439180007184_268595548_n.jpg


    ඔන්න එලියට යන දොරටුව පැත්තට තමි මේ යන්නේ.


    1781957_733439213340514_869927783_n.jpg


    ඔන්න තියනවා එලියට යන්න තියන දොරටුව. ඇතුල් වෙච්ච පැත්තෙන් නෙමෙයි පිටවෙන්න තියෙන්නේ.

    1907646_733438970007205_1300439071_n.jpg


    ඔන්න BUS එකට යනවා අපහු Park main entrance එක ලඟට යන්න.

    1016239_733542416663527_1499977970_n.jpg

    [FONT=&quot]
    ඔන්න නැවත
    [/FONT][FONT=&quot]main entrance එක ලඟට ඇවිල්ල Bus එකෙන් බැස්සම මේ වගේ සබන් වතුර එකක් උඩින් ඇවිදගෙන යන්න ඕනේ. මොකද [/FONT][FONT=&quot]White-nose syndrome Mammoth Cave එකේ තියන නිසා. ඒක මිනිසුන්ට හානිකර නැහැ. හැබැයි අනික් Cave වල ඉන්න වවුලන්ට මේක බෝවෙන්නේ නැති වෙන්න තම මෙහෙම කරන්නේ.

    [/FONT]
    [FONT=&quot]මේක නම් Google පින්තුරයක්

    [/FONT][FONT=&quot]
    1513684_733439250007177_1309379066_n.jpg
    [/FONT]
    [FONT=&quot]
    ඊට පස්සේ යන්නේ දවල්ට කන්න. දවල්ට කාලා ඇවිල්ල තමයි Historic Tour එක යන්නේ. ඒක පස්සේ දාන්නම්.

    හොඳනම් Bump එකක් දාල යන්න අනික් යාළුවන්ටත් බලන්න.

    Update වෙමින් පවතියි....
    [/FONT]
     
    Last edited:
    • Like
    Reactions: Lewke and chathu05