ලොව නොනැසෙන එකම දහම බුදු දහමයි

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    හරි මචං. ඕකට විසඳුම තියෙන්නේ සිංහලයින්ගෙම අතේ තමයි. සිංහල කඩේකට ගියොත් බලහන් බඩුවක් අඩු කරනවද කියලා මලාට.? ඒ බඩුවම ඔය හම්බයා කියන එකා ගාව අඩුයි. අනික සිංහල උන්ගේ ගණන් බලන්නත් ඕනේ බඩුවක් ගන්න ගියාම. ඒ අතින් හම්බයෝ දන්නවා බිස්නස් කරගන්න. කපටි කමින් උනත් උන් දියුනු වෙනවා ඉතින් අතේ මුදල් ගැවසෙනවා උන් දුසිම් ගණන් පැටව් ගහනවා. උඹ අහපු එකට මන් ගාව උත්තර නැහැ මචෝ මං පිලිගන්නවා ඒත් මම අහන්නම් එහෙනම් ප්‍රශ්නයක් නෙට් එකේ එහෙනම් මෙහෙම බොරුවට කෑ ගැහුවයි කියලා හම්බයෝ හම්බයෝ ගෑවයි කියලා. උන්ව එලකිරි එකේ හෝ ෆේස් බුක් එකේ දු‍ටු තැන පහර දුන්නයි කියලා මොකක්ද බං වෙන යහපත.? අඩුම තරමෙ එහෙම කලා කියලා ඔය උඹ කියන හම්බ පිලිලේ නැති වෙනවද.? නැති වෙන්නේ නෑ. නමුත් මම කියන්නේ අපි හරියට අපේ දේ ආරක්ෂා කරගත්තනම් පිලි පැද්දනම් අඩුම තරමින් ඔය අන්‍යයාගමික එවුන් විනාශ කරන්න දඟලන දෙයින් වත් බුදු දහම ආරක්ශා කරගන්න පුලුවන් මචං.

    hehe....යාලුවා ඉස්සෙල්ලා දැනගනින් මේ දේවල් ගැන නොදන්න කී දාහක් නම් උදවිය ඉන්ටර්නෙට් පාවිච්චි කරනවාද?? අපි මේ කෑගහන එකෙන් අඩු තරමේ මේ දේවල් ගැන නොදන්න එකෙක්ව හරි දැනුවත් කරන එකයි අරමුණ. ඔය දේ ගැන නොදැන අපේ එවුන් උඩ බලාගෙන හිටියාම අනිත් එවුන් ඇවිත් ඔලුවට අත හෝදනකන් දන්නේ නෑ ;)
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    hehe....යාලුවා ඉස්සෙල්ලා දැනගනින් මේ දේවල් ගැන නොදන්න කී දාහක් නම් උදවිය ඉන්ටර්නෙට් පාවිච්චි කරනවාද?? අපි මේ කෑගහන එකෙන් අඩු තරමේ මේ දේවල් ගැන නොදන්න එකෙක්ව හරි දැනුවත් කරන එකයි අරමුණ. ඔය දේ ගැන නොදැන අපේ එවුන් උඩ බලාගෙන හිටියාම අනිත් එවුන් ඇවිත් ඔලුවට අත හෝදනකන් දන්නේ නෑ ;)

    :yes: aniwa,, internet eken thama hambaoo warjanaya karamu kiyala minissu danuwath karee. nolimit, fashionBug walata ehema kela welaa giyee..
    eke waraddak kiyannath baa
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සිරිපාලගේ පොස්ට් එක දැකලා මටත් මෙහෙම දෙයක් දාන්න හිතුනා.මම බුදු දහම ගැන අනික් ආගම් වල පුද්ගලයන් එක්ක වාද කරන්න යන්නේ නැත්තේ මේ වගේ සිදුවීම් ගැන ලෝකේ පුරාම අහන්න වෙන නිසා.


    1606850_1415702575335207_1885449010_n.png


    Sources : http://goo.gl/PdUWIp

    http://goo.gl/DS51NK


    දැන් කවුරු හරි පෙන්නන්න හැදුවොත් තලේබාන් වල බාමියන් ප්‍රතිමා කඩපුවා හොයලා බලහන් කඩපු උන්ට මොකෑ උනේ කියලා. බංගලාදේශේ භික්ෂූන් ව ඝාතනය කරපු කතා කිව්වොත් හොයලා බලපන් ඒක කරලා මාසයක් යන්න කලියෙන් බංගලාදේශෙට මොකද උනේ කියලා. වැඩිය ඕනේ නෑ දලුපත පංසලක බුදු පිළිමෙ බෙල්ල කඩලා බෝධීන් වහන්සේට පයින් ගහපු ගෑණු කෙනාට වෙච්ච හදිය රටම දැක්කනේ.

    විශේෂයෙන් කියන්නේ මේ ගෙදර මහ උන් දෙන්නා බෞද්ධ උන පලියට බෞද්ධ පට්ටම ගහගෙන ඉන්ටර්නෙට් එකේ අරගල කරන බෞද්ධයන් වෙච්ච උඹලට. මේ ත්‍රෙඩ් එක දාන්නෙත් වෙන ආගමකට අපහාස කරන්න නෙමෙයි බෞද්ධ උඹලා වෙනුවෙන්. ගොන් හරක් ‍රැල මේ අහපන්. මොකා මොන අපහසේ කලත් මොන දේ කිව්වත් බුදු දහම විනාශ කරන්න බෑ. විනාශ වෙන්නෙත් නෑ. විද්‍යයාවත් එක්ක යන ස්වභාවදර්මය එක්ක යන එකම දහම බුදු දහම වෙච්චි එකේ ස්වභාව ධර්මයෙන් පවා ආරක්ශාව සැලසෙනවා. ඒක නිසා ඉන්ටර්නෙට් වීරයෝ වෙන්න දඟලන්නේ නැතුව හරියට පන්සිල් පද 5 ‍රැකගෙන අන්‍යයාගමික උන්ට ඕනේ පුකක් කරගන්න කියලා කට පියාගෙන හිටපල්ලා පුලුවන් නම්.මේ ත්‍රෙඩ් එක දැම්මේ බෞද්ධ උඹලගේ ඇස් ඇරවන්න මිසක් තවත් වලියක් පටන් ගන්න නෙමේ මචෝ.

    රෙප් කපනවනම් රිදිච්ච එකෙක් නමත් එක්ක කපලා සුජාත පුතෙක් කියලා ඔප්පු කරලා පෙන්නපන්.




    4–6 “You shall not make for yourself a carved image, or any likeness of anything that is in heaven above, or that is in the earth beneath, or that is in the water under the earth. You shall not bow down to them or serve them, for I the LORD your God am a jealous God, visiting the iniquity of the fathers on the children to the third and the fourth generation of those who hate me, but showing steadfast love to thousands of those who love me and keep my commandments.

    :)
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    ""වැඩිය ඕනේ නෑ දලුපත පංසලක බුදු පිළිමෙ බෙල්ල කඩලා බෝධීන් වහන්සේට පයින් ගහපු ගෑණු කෙනාට වෙච්ච හදිය රටම දැක්කනේ.""

    ආ අර bike එකේ යද්දී හිස කඳින් වෙන් වෙලා ගිය කාන්තාව ගැනද ? :shocked:
    එයාමද කියල විස්වාශද :dull:
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    සිරා කතාව බන්..බුදු දහම තමා එකම සත්ය ආගම..