ලොව පුරා අන්තර්ජාල සේවා දැවැන්ත සයිබර් ප‍
නැගෙනහිර යුරෝපයෙන් මීට දින කිහිපයකට පෙර එල්ල කරන ලද දැවැන්ත සයිබර් ප්රහාරයක් හේතුවෙන් ලොව පුරා අන්තර්ජාලය මන්දගාමී වෙමින් පවතින බව විදෙස් මාධ්ය පවසයි.
මෙම සයිබර් ප්රහාරය කුමන ආකාරයෙන් එල්ල වූයේද යන්න පිළිබඳව තවමත් කරුණු අනාවරණය කරගෙන නොමැති බව පරිගණක විද්යාඥයින් සඳහන් කර ඇත.
ඉතිහාසයේ දැවැන්තම සයිබර් ප්රහාරය ලෙස මෙය හැඳින්විය හැකි බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
source internet
LONDON (Reuters) - One of the largest ever cyber attacks is slowing global internet services and the disruption could get worse,
experts said on Wednesday, after an organization blocking "spam" content became a target.
Spamhaus, a London and Geneva-based non-profit group which helps weed out unsolicited "spam" messages for email providers,
said it had been subjected to "distributed denial of service" (DDoS) attacks on an unprecedented scale for more than a week.

Last edited: