ලොව බිහි වූ දරුණුම පාලකයන්...

Nov 12, 2016
54
5
0
ලොව බිහි වූ දරුණුම පාලකයන්...

ලොව බිහි වූ දරුණුම පාලකයන්...

වැඩිම මිනිස් ඝාතන ප්‍රමාණයකට වග කිව යුත්තේ කවුද?

ලොකයේ මෑතක බිහි වූ දරුණුතම පාලකයා, ?





https://www.youtube.com/watch?v=_ExfeZD9xcw
 
Last edited:

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සමහර ආගම් නිසා ඕයිට වඩා මනුෂ්‍ය ඝාතන සිද්ධ වෙලා තියෙනවා
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔතන අපිට ජෝශප් ස්ටර්ලින් ගන්න බැහැ. මොකද ඔතනදි මරුනේ නාසි ජර්මන් සොල්දාදුවෝ. නාසීන් විසින් සෝවියට් දේශය ආක්‍රමණය කරලා සෝවියට් අහිංසක වැසියන් මරා දමා රුසියාව අල්ලා ගත්තා. එකට ප්‍රතිප්‍රහාර එල්ල කරනකොට තමයි නාසීන් මරුනේ.

    ස්ටර්ලින් තද පාලකයෙක් උනාට නිකන් නිස් කාරෙනේ මිනිස්සු මැරුවේ නැහැ. මරුව් තමන්ට ගහන්න ආපු උන්ව. එකේ වගකීමත් හිට්ලර් ගන්න ඕනේ.
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    එතකොට හිට්ලර් ද 2ක.... හැබැයි මවො සේතං නං එක.... මට වෙලාවකට හිතෙන්නවා ගෙංගිශ් කාන් ද එක කියලා.. පොරත් අම්බානට මරලා තීයෙනවා...